ඇමරිකාවේ_ජීවිතය

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රත්තරං;18435540 said:
    බලන් ගිහාම ඇමරිකාවට වඩා මිඩ්ල් ඊස්ට්(සෞදිය හැර) දාස් ගුනයක් හොදයිනේ බන්:lol::lol::lol:

    ඔය ඩුබායි වල එහෙම සේෆ්ටිය 100ට 100යි. එහෙමත් එකෙක් ඉල්ලන් කෑවොත් මිසක් කිසිම අනතුරක් හිරිහැරයක් නෑ

    ඇමෙරිකාවටත් ශරියා ලෝව් ගෙනාවා තමා යොක්කම ඔඳට යෙන්න පුලුවන්...

    :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා . ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා .ඒත් ඇත්ත ඒක නෙමේ .මම දන්න සුද්දෙක් ඉන්නවා එංගලන්තේ ඌ කිව්වෙත් මේ ටිකම තමා .සමහරක් ඉගෙන ගන්න එන එවුන්ව අන්දලා හොර ඩිග්‍රි දෙනවාළු .පස්සේ සල්ලි වලට කෙල උනහම ගොඩාක් උන් පැනලා එක එක තැන් වල ජොබ් දෙකතුන කරනවාළු සල්ලි කීයක් හරි හොයාගන්න .

    ලංකාවේ ඉඳලා පොඩ්ඩක් ගොඩ යන්න අමරුයි කට්ට වැඩියි.. හැබැයි ගොඩ ගියොත් සැප කනේ... මම නම් පෞද්ගලික ශපාන් එකට වඩා කැමැතියි බස් එකේ කෝච්චියේ සෙනග ගොඩේ වැඩට ගියත් තමන් ඉපදුනු රටේ ඉන්න. අනික තනි වෙලා නෑ පොඩ්ඩක්වත්...

    පිට රට මයිග්‍රේට් උනු ගොඩක් අය මෙහෙ ගොඩ එන්න බැරිව ගිය අය... මෙහෙ හරියට ස්ටේටස් හදාගන්න බැරි උනු නිසා රට යනවා සමහරු, දෙමව්පියොත් උජාරුවට කියනවා පුත දුව ඔස්ට්‍රේලියා , ඇමෙරිකා කියල ඒත් එහෙ මොනාද කරන්නේ කියල හරියට දන්නේ නෑ, මෙහෙ ගන්න බැරි උනු කාර් ජීප් තියන නිසා හිතන් ඉන්නේ සරු ඇති කියලා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔිසි නන් අවුලක් නැහැ. ඒත් ඉතින් හොද ‍‍ජොබක් තියෙනවනන් විතරයි... නැත්තන් ඉතින් එහේ දුක් විදලා මෙහේ ඇවිත් ‍රජා වගේ වියදන් කරන්න විතරයි පුලුවන්....

    ඉපදු‍න රටේ තියෙන ආතල් එක වෙන රටකදි ගන්න බැහැ බන්......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ ඉඳලා පොඩ්ඩක් ගොඩ යන්න අමරුයි කට්ට වැඩියි.. හැබැයි ගොඩ ගියොත් සැප කනේ... මම නම් පෞද්ගලික ශපාන් එකට වඩා කැමැතියි බස් එකේ කෝච්චියේ සෙනග ගොඩේ වැඩට ගියත් තමන් ඉපදුනු රටේ ඉන්න. අනික තනි වෙලා නෑ පොඩ්ඩක්වත්...

    පිට රට මයිග්‍රේට් උනු ගොඩක් අය මෙහෙ ගොඩ එන්න බැරිව ගිය අය... මෙහෙ හරියට ස්ටේටස් හදාගන්න බැරි උනු නිසා රට යනවා සමහරු, දෙමව්පියොත් උජාරුවට කියනවා පුත දුව ඔස්ට්‍රේලියා , ඇමෙරිකා කියල ඒත් එහෙ මොනාද කරන්නේ කියල හරියට දන්නේ නෑ, මෙහෙ ගන්න බැරි උනු කාර් ජීප් තියන නිසා හිතන් ඉන්නේ සරු ඇති කියලා...

    :yes::yes::yes::yes:

    නැත්තන් රට ගැන කලකිරිලා පිටරට ගැන මුලාවෙලා ගිය උන්....

    ගොඩක්ම පිටරට ගිය උන් හෙනම අපත ජීවිත තමයි ගත කරන්නෙ.
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මචං මේක ෂෙයාර් කළ එක හරිම හොද වැඩක්. හැබැයි ගත්තෙ මෙතනින් කියල දැම්ම නම් තවත් හොදයි. මේක සිරාගෙ කාමරේ කියන ප්‍රසිද්ධ ‍බ්ලොග් එකේ මාසෙ හත්වැනි ලිපිය. බ්ලොග් පාඨකයෙක් ලියපු එකක්. උඹට හැමෝම ආශිර්වාද කරද්දි මේක උඹේ අත්දැකීමක් වගේ ඒවට රිප්ලයි කරපු එක කුජීතයි මචං
    මෙන්න ලින්ක් එක
    http://siragekamare.blogspot.com/2015/06/blog-post.html
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං මේක ෂෙයාර් කළ එක හරිම හොද වැඩක්. හැබැයි ගත්තෙ මෙතනින් කියල දැම්ම නම් තවත් හොදයි. මේක සිරාගෙ කාමරේ කියන ප්‍රසිද්ධ ‍බ්ලොග් එකේ මාසෙ හත්වැනි ලිපියග බ්ලොග් පාඨකයෙක් ලියපු එකක්. උඹට හැමෝම ආශිර්වාද කරද්දි මේක උඹේ අත්දැකීමක් වගේ ඒවට රිප්ලයි කරපු එක කුජීතයි මචං
    මෙන්න ලින්ක් එක
    http://siragekamare.blogspot.com/2015/06/blog-post.html

    හුටා....!
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මචං මේක ෂෙයාර් කළ එක හරිම හොද වැඩක්. හැබැයි ගත්තෙ මෙතනින් කියල දැම්ම නම් තවත් හොදයි. මේක සිරාගෙ කාමරේ කියන ප්‍රසිද්ධ ‍බ්ලොග් එකේ මාසෙ හත්වැනි ලිපිය. බ්ලොග් පාඨකයෙක් ලියපු එකක්. උඹට හැමෝම ආශිර්වාද කරද්දි මේක උඹේ අත්දැකීමක් වගේ ඒවට රිප්ලයි කරපු එක කුජීතයි මචං
    මෙන්න ලින්ක් එක
    http://siragekamare.blogspot.com/2015/06/blog-post.html

    :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ලංකාවේ ඉඳලා පොඩ්ඩක් ගොඩ යන්න අමරුයි කට්ට වැඩියි.. හැබැයි ගොඩ ගියොත් සැප කනේ... මම නම් පෞද්ගලික ශපාන් එකට වඩා කැමැතියි බස් එකේ කෝච්චියේ සෙනග ගොඩේ වැඩට ගියත් තමන් ඉපදුනු රටේ ඉන්න. අනික තනි වෙලා නෑ පොඩ්ඩක්වත්...

    පිට රට මයිග්‍රේට් උනු ගොඩක් අය මෙහෙ ගොඩ එන්න බැරිව ගිය අය... මෙහෙ හරියට ස්ටේටස් හදාගන්න බැරි උනු නිසා රට යනවා සමහරු, දෙමව්පියොත් උජාරුවට කියනවා පුත දුව ඔස්ට්‍රේලියා , ඇමෙරිකා කියල ඒත් එහෙ මොනාද කරන්නේ කියල හරියට දන්නේ නෑ, මෙහෙ ගන්න බැරි උනු කාර් ජීප් තියන නිසා හිතන් ඉන්නේ සරු ඇති කියලා...

    මෙකනේ බන් වැඩේ අපේ එවුන්ගේ උපත් මානසික මට්ටම අනුව අයි ෆෝන් එක ,මැක්බුක් එක බෙන්ස් කාර් එක කියන්නේ ලොවේත් නැති තරම් දේවල් (මෙහෙම කිව්වට මමත් කාලයක් එහෙම තමා ) .හැබැයි මෙව්ව වැඩක් නැහැ කියනවා නෙමේ .මමත් ආසයි ගන්න .ඒත් වැඩේ කියන්නේ අපේ එවුන්ගේ එකි මානසික මට්ටම අනුව සහ එය ලබාගත හැකි මාර්ගය අපේ වගේ රටක ටිකක් කටුකයි .ඒත් පිට රටකදි විෂේශයෙන් මැදපෙරදිග වගේ හෝ යුරෝපයේ ඔය කිව්ව දේවල් වල ගාන සාපේක්ෂව අපේ රටට වැඩිය අඩුයි .ඒ වගේම ලොකු දේවල් නෙමේ අපේ රටට සාපේක්ෂව .උදාහරණයක් කියනවානම් අපේ රටේදි හමර් ekak දැක්කෝත් ඒක ලොකු දෙයක් නේ ?? දැක්ක එකා කරන්නේ සෙල්ෆි එකක් ගහලා ෆොටෝ ගහලා ෆේස්බුක් දාන එක නේ ? ඒත් මම ඉන්න කටාර් වල හමර් කියන්නේ නිතර දෙවේලේ දකින්න හම්බවෙන වාහනයක් .එහෙම කිව්වට ඒ වාහන හැමෝන්ටම ගන්න වත්කම නැහැ .ඒත් වත්කම තියෙන උන් ගොඩාක් ඉන්නවා මෙහෙ .ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් .ඉතිං අපේ උන්දලා රටවල් වල යන්නේ මෙහෙ නැති දේවල් එහෙ ගන්න ලේසි කියලා හිතාගෙන .ලේසි ගතියකුත් තියෙනවා .ඒත් ඊට වඩා කටුක අවස්ථාත් තියෙනවා .කටාර් වල මට හම්බ උනා කිහිප දෙනෙක්ම .උන් ඇවිල්ලා තියෙන්නේ මෙහෙ ලංකාවේදි බිස්නස් කරලා කොටි ගණන් කෙලවගෙන .කෙලින්ම කිව්වොත් බංකොලොත් .ඉතිං ණය ගෙවනකන් මෙහෙ ඉන්නවා .ඒහෙම තිබිලත් සමහරක් හුකන්නලා ලැබෙන තුට්ටුවෙනුත් බොන එක තමා කරන්නේ .ගැනිට ළමයින්ට හෙනගහලා ගියත් කමක් නැහැ .
    තව එකෙක් ඉන්නවා ඌ ඩුබායි වල හොඳ සැලරි එකක් ගත්ත එකෙක් .පවුල පිටින් ඉඳලා ඩුබායි වල .ක්‍රෙඩිට් කාර්ඩ් 22 ක් අරගෙන එව්වා ගෙවාගන්න බැරුව ණයවෙලා දැන් කටාර් පැනලා ඉන්නේ .ආයෙ ඌට ඩුබායි යන්න බැහැ .අඩුම ගානේ ට්‍රාන්සිට් වෙන්නවත් .මෙහෙ ඇවිල්ලා දැන් ඩ්‍රයිවින් ජොබක් කරන්නේ .ඩුබායි වල ඌගේ රූම් රෙන්ට් එක තරම්වත් දැන් ගන්න සැලරි එක වටින්නේ නැහැ . ඔන්න ඔකයි බන් ගොඩාක් රට යන එවුන්ගේ තත්වේ .හැම එකාම මෙහෙමයි කියලා කියන්නේ නැහැ .ඒත් බහුතරයකගේ යථාර්තය ඕකයි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මචං මේක ෂෙයාර් කළ එක හරිම හොද වැඩක්. හැබැයි ගත්තෙ මෙතනින් කියල දැම්ම නම් තවත් හොදයි. මේක සිරාගෙ කාමරේ කියන ප්‍රසිද්ධ ‍බ්ලොග් එකේ මාසෙ හත්වැනි ලිපිය. බ්ලොග් පාඨකයෙක් ලියපු එකක්. උඹට හැමෝම ආශිර්වාද කරද්දි මේක උඹේ අත්දැකීමක් වගේ ඒවට රිප්ලයි කරපු එක කුජීතයි මචං
    මෙන්න ලින්ක් එක
    http://siragekamare.blogspot.com/2015/06/blog-post.html

    සමහරක් විට මූද දන්නේ නැහැ ඔය බ්ලොග් එක කරන්නේ ?? හැබැයි එහෙම කරනවනම් අඩුම ගානේ blog එකට ට්‍රැෆික් එක ගන්න ලින්ක් එකවත් දානවා ඉස්සුවේ මෙතනින් කියලා .කමක් නැහැ බන් කෝමෙන් කොහොම හරි හොඳ අත්දැකීම් ටිකක් මෙකේ බෙදාගත්තානේ එක එකා .ඒ ගැන හිතලාසතුටු වෙමු .මේ ලිපිය මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ අත්දැකීම් නොවුනාට ගොඩක් උන්ගේ ඇත්ත මේකයි මච්ං .
     
    ඒකයි මචං මං කිව්වේ ෂෙයාර් කළාට තෑන්ක්ස් කියලා :lol:
    බ්ලොග් එකට මේක ලියපු ප්‍රසාද් සමීර මූ නම් ඌට කියන්න තියෙන්නේ සොරි මචං කියලා. හැබැයි මම බ්ලොග් එකේ ලින්ක් එක ෂෙයාර් කළේ ඒක ලියපු එකා ගැන හිතලා.
    එනිවේ මෙහෙම අත්දැකීමක් බෙදා ගන්න එක පට්ට වටිනවා.
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ela machan.....dukai....eeth issarahatama palayan apita wada honda life ekaka labiyan umbata machan....! all the best bro.....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ohoma yaman lokka,nikan meheta wela kale kaka inna un ta wada uba kocharanam issarahin da ban,adu gane ubata oya wage ratakata paya gahanna hari pina thibba,apahu me ratata paya gahapan A pinen uparima preyojana aragena :)
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හඳ අල්ලන මහන්සි යුනම තරුවක් හරි අල්ලන්න පුළුවන්නේ.ගුඩ් ලක්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං මේක ෂෙයාර් කළ එක හරිම හොද වැඩක්. හැබැයි ගත්තෙ මෙතනින් කියල දැම්ම නම් තවත් හොදයි. මේක සිරාගෙ කාමරේ කියන ප්‍රසිද්ධ ‍බ්ලොග් එකේ මාසෙ හත්වැනි ලිපිය. බ්ලොග් පාඨකයෙක් ලියපු එකක්. උඹට හැමෝම ආශිර්වාද කරද්දි මේක උඹේ අත්දැකීමක් වගේ ඒවට රිප්ලයි කරපු එක කුජීතයි මචං
    මෙන්න ලින්ක් එක
    http://siragekamare.blogspot.com/2015/06/blog-post.html

    :baffled:

    හඳ අල්ලන මහන්සි යුනම තරුවක් හරි අල්ලන්න පුළුවන්නේ.ගුඩ් ලක්

    hmmm eka eththa ban ... tharu thiyenne handata mehane :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හුටා.....තෝ මේක උස්සාලා දන්ම්මනම් වෙන කාගෙන් හරි උඹට අල්ලාගෙ කැමැත්ත අනුව සියල්ල සිදුවේවි
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචං මේක ෂෙයාර් කළ එක හරිම හොද වැඩක්. හැබැයි ගත්තෙ මෙතනින් කියල දැම්ම නම් තවත් හොදයි. මේක සිරාගෙ කාමරේ කියන ප්‍රසිද්ධ ‍බ්ලොග් එකේ මාසෙ හත්වැනි ලිපිය. බ්ලොග් පාඨකයෙක් ලියපු එකක්. උඹට හැමෝම ආශිර්වාද කරද්දි මේක උඹේ අත්දැකීමක් වගේ ඒවට රිප්ලයි කරපු එක කුජීතයි මචං
    මෙන්න ලින්ක් එක
    http://siragekamare.blogspot.com/2015/06/blog-post.html

    :lol::lol:

    anna ekek duwagena gihilla kelama karala lipiya ussala kiyala :lol:

    heta danaganna puluwan wei mu issuwada muda liwwe kiyala

    Dracula-ChrisLee.jpg
    ඩ්‍රැකී June 1, 2015 at 11:53 AM
    "දිල්ව‍ාලේ දුල්හානියා ලේජායෙංගේ" මතක් වුනා.

    :rofl::rofl: mun eheth prasiddayiye..