ඇමරිකාවේ_ජීවිතය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    machan tharaha wenna epa. habai mekai uba oya kiyana yathaarthaya danne nathuwa yathaarthayak gana kiyawanna epa. Aus kawadaawath awilla nathuwa uba eka ekaa kiyana ewa ahala methana danna epa machan melo rahak na katta kaala inne hamoma kiyala.nikan anith minissunge hith kadenawa ekai thamn athdakala danna de gana ktha karanawa nam thamai hoda eka ekkena kiyana dewal methana kiyanne nathuwa :):)

    katta kanna awilla sura sapa balaporoththu wenawa nan eka moda kamak.amaruwen yanthan gata gahagena awilla katta kanna wenawa thama.but ea wagema lankawata wada sahena hodata jeewath wena minissu innawa kisima kattak nathuwa ona tharan.ea nisa bahutharayata katta thama koheth kiyanne sampoorna moda kathaawak machan :):)

    සිරා කතාව මචං

    දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
    ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
    ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
    අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
    හොඳ උන් ඇත්තම කියනවා.
    සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.

    මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
    අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
    එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
    හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
    කට්ට තමයි කොහෙත්
    ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
    සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඔයදේ හැම දේටම පොදුයි මචන්. :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    machan tharaha wenna epa. habai mekai uba oya kiyana yathaarthaya danne nathuwa yathaarthayak gana kiyawanna epa. Aus kawadaawath awilla nathuwa uba eka ekaa kiyana ewa ahala methana danna epa machan melo rahak na katta kaala inne hamoma kiyala.nikan anith minissunge hith kadenawa ekai thamn athdakala danna de gana ktha karanawa nam thamai hoda eka ekkena kiyana dewal methana kiyanne nathuwa :):)

    katta kanna awilla sura sapa balaporoththu wenawa nan eka moda kamak.amaruwen yanthan gata gahagena awilla katta kanna wenawa thama.but ea wagema lankawata wada sahena hodata jeewath wena minissu innawa kisima kattak nathuwa ona tharan.ea nisa bahutharayata katta thama koheth kiyanne sampoorna moda kathaawak machan :):)

    මචං තරහ වෙන්න එපා මමත් මෙහෙම කියනවාට .මමත් රට තමා ඉන්නේ .උබ මොනවා කිව්වත් මම කියනවා 90% කන්නේ චාටර් කියලා .උඹට ඔසී ලොකු ඇති කමක් නැහැ ඒක උඹේ කැමැත්ත .ඒ වගේම උඹ හොඳින් ඉන්නවත් \ඇති .ඒක ගැන සතුටුවෙන්නම් .මම කිව්වේ යු කේ යු එස් ගිය උන් ගැන ඒ වගේම ජපානේ ගිය උන් ගැන .ඕසි වලත් ඔය තත්වෙම තමා .මම ඉන්නේ කටාර් වල .ලංකාවේ ඩයල් එකක් මෙහෙ ජොබක් කරනවා .ඌ ගන්නේ මට වඩා අඩු සැලරි එකක් මෙහෙ (ඌව චාටර් කරන්න කියනවා නෙමේ ) .හැබැයි උගේ එඩුකේෂන් කොලිෆිකේෂන්ස් එක්ක මට හැරෙන්න බැහැ .ඌ ඩිග්‍රි එක කරලා තියෙන්නේ යු කේ වල .ඩිග්‍රී එක එයරොස්පේස් ඉන්ජිනියරිං .ඌ ලංකාවෙ වර්තුසා එකේ ඩිවලොපර් කෙනෙක් විදියට ටික කාලයක් ඒ කිව්වේ මාස 6 ක් වගේ කාලයක් කරලා තියෙනවා .එච්චරම පඩි නැතුව \ඇති ඒ කාලේ .ඒක ඉතිං ඌ තමා දන්නේ .ඉතිං කටාර් වල ඌ කරන ජොබ් එක සිරා ජොබක් නමුත් කරපු සබ්ජෙක්ට් වලට අදාලව නෙමේ .හබැයි ඌ වැඩ කරන කම්පැණි එකේ සැලරි අඩුයි .අන්න ඒකයි ඌ මට වඩා අඩු පඩියක් ගන්නවා කිව්වේ .ටැලන්ට් එක නෙමේ .ගිය කම්පැණි එක .ටැලන්ට් එක බැළුවොත් ඌට මට වඩා සෙට් වෙන්න ඕනේ .ඉතිං ඌ කිව්වා ඌ යු කේ ඉගෙනගන්නකොට කාපු කටු .හැබැයි ෆන් එකත් උපරිම ගත්තා කියලා කිව්වා .ඒ කිව්වේ ලංකාවේදි සදාචාරාත්මක වශයෙන් කරන්න ඇහිරෙන ගොඩක් එව්වා ඒහෙ ඌ කරලා .හැබැයි ඌ අන්තිමට මට කිව්වේ "මචං ඒ රටවල් සිරා තමා .ඒත් ඔය හිතන තරම් ෆන් එක නම් නැහැ ඒ වගේම ෆේස්බුක් වල රඟන එවුන්ව විස්වාස කරන්න එපා මචං ඇත්ත ලොකේ නෙමේ එකේ තියෙන්නේ " කියලා .ඌ පවුම් 70000 ක් විතර කොලේජ් ටියුෂන් වලට වියදන් කරලා තියෙනවා .තාම ගත්ත ණය ගෙවනවාළු .ණය අරගෙන තියෙන්නේ පොළි රහිතව මාම කෙනෙක්ගෙන් .ඒක නිසා ටිකක් ෂේප්ලු .
    තව යු කේ වල ඉන්න සුද්දෙකුත් මට ඔය කතාවම කිව්වා .ඒ වගේම මචන් ඕස්ට්‍රේලියන් ,රෂියන් ,බ්‍රිටිෂ් එවුන් ගොඩක් මෙහෙ වැඩ කරනවා .ඒකට හේතුව උන්ට තැන තියෙනවා මෙහේ .මොකද උන්ගේ පාස්පොර්ට් එකට ලොකු තෑනක් තියෙනවා මෙහෙ ඒකයි .
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිරා කතාව මචං

    දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
    ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
    ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
    අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
    හොඳ උන් ඇත්තම කියනවා.
    සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.

    මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
    අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
    එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
    හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
    කට්ට තමයි කොහෙත්
    ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
    සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට

    Sira machan :yes: oka thama wenne. Thaman katta kana wada nadda kiyana eka depend wenne background eka matha thama ge. Student visa awilla course ekata sallith nathuwa katta kala mareegena part time jobs karala yanthan course eka complete karagena job nathuwa odd job kara kara hitiyama hamadaama katta thama. Ea wagema hodata course eka karagena hoda job ekak hoyanna PR gatta aya kisi awulak nathuwa innawa. Nathan hodata qualified nan kelinma PR awilla hoda job ekak hamba wela hoda life gewana ayath innawa.

    Ithin ekai. Depathtak thiyenawa. Anika godak welawata lankawen pita inna lankawe aya tikak kukahakai. Lankawe ekekta help karanne na. Habai hoda ayath innawa :yes::)

    Hodama de oya eka ekaa kiyana ewa ahanne nathuwa thamanma hodata hoyala balala thaman Danna ayagen uth ahala danaganna eka :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    සිරා කතාව මචං

    දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
    ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
    ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
    අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
    හොඳ උන් ඇත්තම කියනවා.
    සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.

    මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
    අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
    එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
    හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
    කට්ට තමයි කොහෙත්
    ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
    සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට

    මම කියන්නම් මට දැනෙන දේ උඹ කිව්ව කාරණාව සම්බන්ධව .කටාර් වල ඒ වගේම මැදපෙරදිග අනෙක් රටවල් වල වගේම කොරියාවේ වගේ එව්වයේ යන්නේ මචං යන එවුන්ගෙන් අති බහුතරය ලංකාවේ මොහොකට හරි ණය වෙලා .එක්කෝ ලෝන් වලට එක්කෝ ෆිනැන්ස් වලට එහෙම නැත්තම් බිස්නස් කරලා චාටර් කරගෙන .ඉතිං ගොඩක් එවුන් කට්ට කාගෙන ඉන්නේ oya ප්‍රශ්න හිතේ තියෙන නිසා සහ එව්වට විසඳුම් ලංකාව ඇතුලේදි නොලැබෙන හින්දා .හැබැයි ආතල් එකේ ඉන්න එවුන් නැතුවම නෙමේ .ඒ ආතල් එකට හේතුව උන් ගන්න පඩියීඅ ප්‍රමාණය නෙමේ ගන්න පඩියෙන් උන්ට වෙන වියදම් ප්‍රමාණය අවමයි .ඒ කිව්වේ ණය වගේ දේවල් හරිම අඩු එවුන් .ඉතිං උන් ෆන් ගන්නවා ඇතිවෙන්න .මම කටාර් වල තත්වේ කියන්නම් .මෙහෙ සේෆ්ටිය 100% යි .මාර පීස්ෆුල් රටක් ,ඉන්ටර්නෙට් පහසුකම එහෙම සුපිරි .ඉතිං තව ඔය වගේ සාධක ගොඩක් අතින් ලංකාවට වඩා සුපිරි වෙනවා .හැබැයි අනෙක් අතට දේශගුණය ෆුල් අප්සට් .පට්ට රස්නෙයි සමර් එකට .
    ඒ වගේම වැලි කුණාටු සෙට් වෙනවා ඉඳලා හිටලා .හැබැයි මම ලංකාවේ හිටියෝත් මට මේ ගන්න සැලරි එකෙන් භාගයක්වත් සෙට් වෙන්නේ නැහැ කියලා මම ඔක්කෝන්ටම වඩා දන්නවා .තරුණයෙක් වශයෙන් අපෙත් සිහින තියෙනවානේ බන් .එව්වා හැබැ කරගන්න ඉතිං ලංකාවේ වාතාවරණය මදි තාම .
    මම නම් කැමති ලංකාවේ උන් එනවානම් මෙහෙට .හැබැයි ලේබර් ජොබ් වලට එන්න අහන උන්ට නම් මම එන්න දෙන්නේ නැහැ .මොකද මම දන්නවා ලේබර්ලාට තියෙන සැළකිල්ල සහ නොමඟ යැවීම .වෙන ජොබ් වල දෙයක් ඇහුවොත් කියනවා දන්න දෙයක් නම් වැඩේ වෙන්නේ අපේ හුකන්නලාව ගෙන්න ගත්තොත් උන් අපිටම කෙළලානේ යන්නේ .මට එහෙම අත් දැකීමක් තියෙනවා .අන්න ඒ නිසා මම දන්න එවුන්ව ගෙන්වන්නේ නැහැ මෙහෙට .
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
    මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....

    සිගිති අාතල් ඒකක්ද.. අපරා ෙද් රිප්ලයි ඒක....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මචං තරහ වෙන්න එපා මමත් මෙහෙම කියනවාට .මමත් රට තමා ඉන්නේ .උබ මොනවා කිව්වත් මම කියනවා 90% කන්නේ චාටර් කියලා .උඹට ඔසී ලොකු ඇති කමක් නැහැ ඒක උඹේ කැමැත්ත .ඒ වගේම උඹ හොඳින් ඉන්නවත් \ඇති .ඒක ගැන සතුටුවෙන්නම් .මම කිව්වේ යු කේ යු එස් ගිය උන් ගැන ඒ වගේම ජපානේ ගිය උන් ගැන .ඕසි වලත් ඔය තත්වෙම තමා .මම ඉන්නේ කටාර් වල .ලංකාවේ ඩයල් එකක් මෙහෙ ජොබක් කරනවා .ඌ ගන්නේ මට වඩා අඩු සැලරි එකක් මෙහෙ (ඌව චාටර් කරන්න කියනවා නෙමේ ) .හැබැයි උගේ එඩුකේෂන් කොලිෆිකේෂන්ස් එක්ක මට හැරෙන්න බැහැ .ඌ ඩිග්‍රි එක කරලා තියෙන්නේ යු කේ වල .ඩිග්‍රී එක එයරොස්පේස් ඉන්ජිනියරිං .ඌ ලංකාවෙ වර්තුසා එකේ ඩිවලොපර් කෙනෙක් විදියට ටික කාලයක් ඒ කිව්වේ මාස 6 ක් වගේ කාලයක් කරලා තියෙනවා .එච්චරම පඩි නැතුව \ඇති ඒ කාලේ .ඒක ඉතිං ඌ තමා දන්නේ .ඉතිං කටාර් වල ඌ කරන ජොබ් එක සිරා ජොබක් නමුත් කරපු සබ්ජෙක්ට් වලට අදාලව නෙමේ .හබැයි ඌ වැඩ කරන කම්පැණි එකේ සැලරි අඩුයි .අන්න ඒකයි ඌ මට වඩා අඩු පඩියක් ගන්නවා කිව්වේ .ටැලන්ට් එක නෙමේ .ගිය කම්පැණි එක .ටැලන්ට් එක බැළුවොත් ඌට මට වඩා සෙට් වෙන්න ඕනේ .ඉතිං ඌ කිව්වා ඌ යු කේ ඉගෙනගන්නකොට කාපු කටු .හැබැයි ෆන් එකත් උපරිම ගත්තා කියලා කිව්වා .ඒ කිව්වේ ලංකාවේදි සදාචාරාත්මක වශයෙන් කරන්න ඇහිරෙන ගොඩක් එව්වා ඒහෙ ඌ කරලා .හැබැයි ඌ අන්තිමට මට කිව්වේ "මචං ඒ රටවල් සිරා තමා .ඒත් ඔය හිතන තරම් ෆන් එක නම් නැහැ ඒ වගේම ෆේස්බුක් වල රඟන එවුන්ව විස්වාස කරන්න එපා මචං ඇත්ත ලොකේ නෙමේ එකේ තියෙන්නේ " කියලා .ඌ පවුම් 70000 ක් විතර කොලේජ් ටියුෂන් වලට වියදන් කරලා තියෙනවා .තාම ගත්ත ණය ගෙවනවාළු .ණය අරගෙන තියෙන්නේ පොළි රහිතව මාම කෙනෙක්ගෙන් .ඒක නිසා ටිකක් ෂේප්ලු .
    තව යු කේ වල ඉන්න සුද්දෙකුත් මට ඔය කතාවම කිව්වා .ඒ වගේම මචන් ඕස්ට්‍රේලියන් ,රෂියන් ,බ්‍රිටිෂ් එවුන් ගොඩක් මෙහෙ වැඩ කරනවා .ඒකට හේතුව උන්ට තැන තියෙනවා මෙහේ .මොකද උන්ගේ පාස්පොර්ට් එකට ලොකු තෑනක් තියෙනවා මෙහෙ ඒකයි .

    Machan Uba oya eka ekaa kiyana ewa ahala 90%kma katta kanawa kiyala kiyanawa nan eka harima wihilu sahgathai. Modama kathaawak. Mokada experience eken facts athuwa katha karanna. :) Mage experience eken Saha uba wage neme man Danna sahena pirisakage experience eken kiyanne me . uba katha karanne kisima experience ekak nathuwa.

    Samhara aya innawa muladi katta kala Dan stable wela Dan hodata inna aya. Ea wagema samahara aya innawa mula idanma lankaawata wada sahena hoda life ekak gewana. . Thawa aya innawa kawadaawath aai lankawata yanna kamathi nathi aya.me thama mehe inna Lankawe bahutharaya Ea aya hodata families thiyagena lamai hoda uni walata yawala hoda future ekak hadenawa . eka uba dakalami therum ganna one :)

    Habai Oya athara innawa uba kiyana wage loweth nathi katta kana aya. Habai 90% k neme 25-30%k wage. Oya hamoma thanikarama thamange waradi nisa katta kanne.ekko student visa awith course ekata gewana salli nathuwa. Eeta passe mareegena part time karala katta kaagena uni th nogihin yanthan course eka iwara karala Dan hoda job ekak nathuwa odd jobs kara kara innawa katta kaagena. Ehemath nattanan samahara aya visit visa awilla horen shape wela innawa. Nathnan student awilla course ekata yanne nathuwa katti panala kela karaganna wa . Nathnan demand ekak nathi field ekak karala jobs naaa gaanawa. Nathnan government ekata polla thiyala anaatha wenawa. Ehemath nathnan 35 th panala student awilla kisima deyak karaganna baruwa innawa. Oya wage case godai. Habai othanin bahutharaya anith ayata enna epa kiyala katta kaagena amaruwen innawa. Ea ai kiyalath hithala balanna :)

    Ithin oya wage minissu aawa ekai waradda rate waradda neme. Ithin oya athare oya Mukuth nathuwath kela wena aya innawa. Eka thamange awasanawa. Eka mona rataka hitiyath podui.

    Anika oya uba kiyanne wage me ratawala passport ekata visa nathuwa godak rata walata yannai ea passport ekata echchara piliganeemak denneth ai kiyala poddak hithala balanna :)

    Ithin ekai uba experience eken danne nathuwa hamadema Fb ekata witharai 90%k katta kanne wage pointless katha kiyana eka moda wadak. Eka methana anith ayatath karana haaniyak. Uba me wage rataka (Kuwait neme) hari widiyata idala experience eken katha karanna machan eka methana anith ayatai ubata degollantama hodai :)

    Jeewath wenne eka paarai machan eka hodata gewana one. Oya wage patu widiyata hithanna epa .Fb walin or Internet eke dakina de neme hamatissema aththa.hama dekama depaththa dakinna.deyak ganna athi kiyala hithanawa. Echchara thama mata kiyanna thiyenne :)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    Meke ewa goodak adala wenne ban US walata galapena qualification ekak nathuwa giyooth tamaa..

    Mage yaluwoo innwa Amazon eke (Me weekend eke uge place ekatath giyaa.. ), T-Mobile, Bank of America wage.. Un gewanne supiri jeevitha.. :):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    සිරා කතාව මචං

    දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
    ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
    ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
    අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
    හොඳ උන් ඇත්තම කියනවා.
    සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.

    මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
    අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
    එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
    හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
    කට්ට තමයි කොහෙත්
    ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
    සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට

    THIS !

    චාටර් එන්න නම් එපා කියල කියන උන් ලන්කාවෙ පස් පාගන්නෙත් නෑ.
     
    Last edited:

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Meke ewa goodak adala wenne ban US walata galapena qualification ekak nathuwa giyooth tamaa..

    Mage yaluwoo innwa Amazon eke (Me weekend eke uge place ekatath giyaa.. ), T-Mobile, Bank of America wage.. Un gewanne supiri jeevitha.. :):):)

    100% agreed!
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Machan Uba oya eka ekaa kiyana ewa ahala 90%kma katta kanawa kiyala kiyanawa nan eka harima wihilu sahgathai. Modama kathaawak. Mokada experience eken facts athuwa katha karanna. :) Mage experience eken Saha uba wage neme man Danna sahena pirisakage experience eken kiyanne me . uba katha karanne kisima experience ekak nathuwa.

    Samhara aya innawa muladi katta kala Dan stable wela Dan hodata inna aya. Ea wagema samahara aya innawa mula idanma lankaawata wada sahena hoda life ekak gewana. . Thawa aya innawa kawadaawath aai lankawata yanna kamathi nathi aya.me thama mehe inna Lankawe bahutharaya Ea aya hodata families thiyagena lamai hoda uni walata yawala hoda future ekak hadenawa . eka uba dakalami therum ganna one :)

    Habai Oya athara innawa uba kiyana wage loweth nathi katta kana aya. Habai 90% k neme 25-30%k wage. Oya hamoma thanikarama thamange waradi nisa katta kanne.ekko student visa awith course ekata gewana salli nathuwa. Eeta passe mareegena part time karala katta kaagena uni th nogihin yanthan course eka iwara karala Dan hoda job ekak nathuwa odd jobs kara kara innawa katta kaagena. Ehemath nattanan samahara aya visit visa awilla horen shape wela innawa. Nathnan student awilla course ekata yanne nathuwa katti panala kela karaganna wa . Nathnan demand ekak nathi field ekak karala jobs naaa gaanawa. Nathnan government ekata polla thiyala anaatha wenawa. Ehemath nathnan 35 th panala student awilla kisima deyak karaganna baruwa innawa. Oya wage case godai. Habai othanin bahutharaya anith ayata enna epa kiyala katta kaagena amaruwen innawa. Ea ai kiyalath hithala balanna :)

    Ithin oya wage minissu aawa ekai waradda rate waradda neme. Ithin oya athare oya Mukuth nathuwath kela wena aya innawa. Eka thamange awasanawa. Eka mona rataka hitiyath podui.

    Anika oya uba kiyanne wage me ratawala passport ekata visa nathuwa godak rata walata yannai ea passport ekata echchara piliganeemak denneth ai kiyala poddak hithala balanna :)

    Ithin ekai uba experience eken danne nathuwa hamadema Fb ekata witharai 90%k katta kanne wage pointless katha kiyana eka moda wadak. Eka methana anith ayatath karana haaniyak. Uba me wage rataka (Kuwait neme) hari widiyata idala experience eken katha karanna machan eka methana anith ayatai ubata degollantama hodai :)

    Jeewath wenne eka paarai machan eka hodata gewana one. Oya wage patu widiyata hithanna epa .Fb walin or Internet eke dakina de neme hamatissema aththa.hama dekama depaththa dakinna.deyak ganna athi kiyala hithanawa. Echchara thama mata kiyanna thiyenne :)

    මේ කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. ඔය කිව්වා වගේ මෙහෙ එන බහුතරයක් ටික කාලයක් දුක් විඳලා ඉන් පස්සේ ස්ථාවර වෙලා බොහොම හොඳින් ජීවත් වෙනවා. දිගින් දිගටම odd ජොබ්ස් කරලා දුක් විඳින්නේ බහුතරයක් work permit නැති අය, එහෙමත් නැත්නම් green card ලැබුනට කිසිම සුදුසුකමක් නැතුව ආපු අය. මම දැකපු බහුතරයක් ග්‍රීන් card ලැබිල ඇවිත් ඉන්න අය බොහෝ දෙනෙක්ට මෙහෙ හොඳ රැකියාවක් කරන්න තරම් සුදුසුකම් නැහැ.ඉතින් දරු පවුලක්ම නඩත්තු කරන්න ඕනේ නිසා එක්කෙනා ජොබ් දෙක තුන කරනවා. අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් තිබුනත් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියාව ලැබෙන්න ටිකක් කල් යනවා, එතකල් odd ජොබ් එකක් ගොඩක් අය කරනවා. එහෙම කරලා මෙහෙ හොඳ රැකියා කරන ලංකාවේ අය ඕනේ තරම් ඉන්නවා. ඔය කිසිම කරදරයක් නොවෙන්නේ රැකියාවක් කරන්න වීසා ලැබිලා ආවොත් විතරයි.

    ජිවිතේ ටිකක් වෙහෙසයි තමයි. මොකද රැකියාව ආරක්ෂා කරගත්තේ නැත්නම් පාරට වැටෙන්න වෙන නිසා. අපිට ඉන්නේ අපි විතරක් නිසා. නමුත් ජිවිතේ බොහොම පහසුයි. ජිවත් වෙන්න තමන් උපන් රට තරම් වෙන රටක් මේ ලෝකේ නෑ තමයි. නමුත් කුහකකමකින් තොරව කතා කරනවා නම් මෙහෙ ස්ථාවර උන මිනිස්සු තමන් මහන්සි වෙලා හම්බ කරලා සැපෙන් ජිවත් වෙනවා.

    USA වල සමහර states වල areas තියනවා crime වලට ප්‍රසිද්ධ. ඒවායේ ජිවන වියදම අඩුයි. ඒ හන්ද ගොඩක් odd ජොබ් වලට මිනිස්සු ඒවායේ යනවා. එහෙම අය තමයි USA "චාටර්" කියන label එක අලවන්නේ. ගොඩක් family settle වෙද්දී හොඳ state එකක් බලල move වෙනවා. එතකොට ටිකක් වියදම වැඩි උනත් හොඳ පහසුකම් සහිත ජිවිතයක් ගෙවන්නේ. ඒ ගැන මොකුත්ම අත්දැකීමක් නැති මිනිස්සු කොටසක් තමයි තමන්ගේ අත්දැකීම පොදු අත්දැකීමක් විදියට සමාජයට දෙන්නේ. මේ ලිපියේ seven eleven කියල දාලා තියෙන්නේ north east වල තියන අඩුවෙන්ම කන්න තියන තැන. pizza piece එකක් 1$. මේක supermarket එකක් නෙවෙයි. ඒක පෙන්නලා supermarket කිව්වම අනික් මිනිස්සුන්ට USA ගැන හිතෙන දේ අහන්න දෙයක් නැහැනේ. තමන්ගේ අතේ තියන මුදල් වල තරමට යන්න පුළුවන් විවිධ වර්ගයේ supermarket මෙහෙ තියනවා. නමුත් කොතනින් කන්න අඳින්න ගත්තත් මිනිස්සු බහුතරයක් අනිකාව පහත් කරන්නේ නම් නැහැ ලංකාවේ වගේ. ඒ වගේම තමන් ආගිය තැන් වල FB වල පින්තුර දාන්නෙත් මම දන්නා උදවිය නම් බොරුවට නෙවේ (පොඩ්ඩක් show off නම් වෙන්න පුළුවන්). මොකද මිනිස්සු විනෝදය වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අවුරුද්දකට වතාවක් මුදල් වියදම් කරලා තමන් ආස කරන තැන් වල ඇවිදලා එනවා. වසරේ වැඩි කාලයක් පුරාම රැකියාව වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු එහෙම කරලා relax වෙනවා. මේ හැමදේටම හොඳ කළමනාකරණයකින් ජිවත් වෙන්න ඕනේ.

    ලෝකේ කොතනත් "කට්ට" නොකා දියුණු වෙන මිනිස්සු නැහැ. ලංකාව වගේ රටවලට වඩා දියුණු රටවල අවස්ථා වැඩියි, ජොබ් කරන ගමන් තව ඉගන ගෙන තමන්ට දියුණු වෙන පුළුවන්. ඉගන ගන්න වයස ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඇමෙරිකා ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඇවිත් ජීවිත කාලෙම දුක් විඳිනවා කියල, ඒක ඇත්ත නෙවෙයි. එහෙම දුක් විඳින්නේ තමන්ගේම වරදින්. එක්කෝ ඒ මිනිස්සු ඒ ජීවිතේට පුරුදු වෙලා. ඒ මිනිස්සුන්ට එතැනින් එහා යන්න ඕනේ නැහැ. ගොඩක් එහෙම වෙන්නේ student විසා ඇවිත් තමන් ආපු කාරණේ කරගත්තු නැති අය.එහෙමත් නැත්නම් කොතැනකදී හරි වැරදි තීරණයක් අරන් දැනගෙනම අමාරුවේ වැටුන අය.

    අනිත් අතට අපේ වගේ රටකින් එන දක්ෂයෙක්ට මෙහෙ දියුණු වෙන්න ගොඩක් ලේසියි මහන්සි වෙලා වැඩ කරන නිසා. american මිනිස්සුන්ගේ වැඩ පැය 8ට විතරයි. ඒ අය පැය 8 වැඩ කළා ගෙදර ගියා. නමුත් asians ල ගොඩක් වෙහෙසිලා වැඩ කරනවා වගකීමෙන්. ඒ හන්ද දැන් මෙහෙ americans ලට වඩා සැප විඳිමින් හොඳ ජිවිත ගත කරන්නේ migrate උන අය.

    කොහොම උනත් USA වලට "කඩේ" ගියා නෙවේ, දියුණු වෙන්න ඕනේ මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට දියුණු රටකට යන්න බය වෙන්න එපා කියන අදහස දෙන්න තමයි ලිව්වේ.

    ආසාවට එන්න එපා, අරමුණක් ඇතිව එන්න, එතකොට වරදින්නේ නැහැ...
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    american මිනිස්සු කම්මැලියි. ඒ අය පැය 8 වැඩ කළා ගෙදර ගියා. නමුත් asians ල ගොඩක් වෙහෙසිලා වැඩ කරනවා වගකීමෙන්. ඒ හන්ද දැන් මෙහෙ americans ලට වඩා සැප විඳිමින් හොඳ ජිවිත ගත කරන්නේ migrate උන අය.

    Kammalii kiyanne.. mun wage kammali jathiyak nam mama dakalama naa.. Office ekata 9ta enwa hawasa 2-3 wenakota suddo, ekekwath naa ban.. inne dabadiwa set ekai, china set ekai vitrai.. :lol::lol::lol:
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    oya katu seen set wenne machan professional job ekak nathuwa kohomahari rata yanawa kiyana attitude eke inna unta thamai.ehema nathuwa honda professional job ekak set karan yana ewun gewanne honda jeewitha.