machan tharaha wenna epa. habai mekai uba oya kiyana yathaarthaya danne nathuwa yathaarthayak gana kiyawanna epa. Aus kawadaawath awilla nathuwa uba eka ekaa kiyana ewa ahala methana danna epa machan melo rahak na katta kaala inne hamoma kiyala.nikan anith minissunge hith kadenawa ekai thamn athdakala danna de gana ktha karanawa nam thamai hoda eka ekkena kiyana dewal methana kiyanne nathuwa
katta kanna awilla sura sapa balaporoththu wenawa nan eka moda kamak.amaruwen yanthan gata gahagena awilla katta kanna wenawa thama.but ea wagema lankawata wada sahena hodata jeewath wena minissu innawa kisima kattak nathuwa ona tharan.ea nisa bahutharayata katta thama koheth kiyanne sampoorna moda kathaawak machan![]()
සිරා කතාව මචං
දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
හොඳ උන් ඇත්තම කියනවා.
සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.
මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
කට්ට තමයි කොහෙත්
ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට

oka thama wenne. Thaman katta kana wada nadda kiyana eka depend wenne background eka matha thama ge. Student visa awilla course ekata sallith nathuwa katta kala mareegena part time jobs karala yanthan course eka complete karagena job nathuwa odd job kara kara hitiyama hamadaama katta thama. Ea wagema hodata course eka karagena hoda job ekak hoyanna PR gatta aya kisi awulak nathuwa innawa. Nathan hodata qualified nan kelinma PR awilla hoda job ekak hamba wela hoda life gewana ayath innawa. 

සිරා කතාව මචං
දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
හොඳ උන් ඇත්තම කියනවා.
සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.
මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
කට්ට තමයි කොහෙත්
ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට
මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....
මචං තරහ වෙන්න එපා මමත් මෙහෙම කියනවාට .මමත් රට තමා ඉන්නේ .උබ මොනවා කිව්වත් මම කියනවා 90% කන්නේ චාටර් කියලා .උඹට ඔසී ලොකු ඇති කමක් නැහැ ඒක උඹේ කැමැත්ත .ඒ වගේම උඹ හොඳින් ඉන්නවත් \ඇති .ඒක ගැන සතුටුවෙන්නම් .මම කිව්වේ යු කේ යු එස් ගිය උන් ගැන ඒ වගේම ජපානේ ගිය උන් ගැන .ඕසි වලත් ඔය තත්වෙම තමා .මම ඉන්නේ කටාර් වල .ලංකාවේ ඩයල් එකක් මෙහෙ ජොබක් කරනවා .ඌ ගන්නේ මට වඩා අඩු සැලරි එකක් මෙහෙ (ඌව චාටර් කරන්න කියනවා නෙමේ ) .හැබැයි උගේ එඩුකේෂන් කොලිෆිකේෂන්ස් එක්ක මට හැරෙන්න බැහැ .ඌ ඩිග්‍රි එක කරලා තියෙන්නේ යු කේ වල .ඩිග්‍රී එක එයරොස්පේස් ඉන්ජිනියරිං .ඌ ලංකාවෙ වර්තුසා එකේ ඩිවලොපර් කෙනෙක් විදියට ටික කාලයක් ඒ කිව්වේ මාස 6 ක් වගේ කාලයක් කරලා තියෙනවා .එච්චරම පඩි නැතුව \ඇති ඒ කාලේ .ඒක ඉතිං ඌ තමා දන්නේ .ඉතිං කටාර් වල ඌ කරන ජොබ් එක සිරා ජොබක් නමුත් කරපු සබ්ජෙක්ට් වලට අදාලව නෙමේ .හබැයි ඌ වැඩ කරන කම්පැණි එකේ සැලරි අඩුයි .අන්න ඒකයි ඌ මට වඩා අඩු පඩියක් ගන්නවා කිව්වේ .ටැලන්ට් එක නෙමේ .ගිය කම්පැණි එක .ටැලන්ට් එක බැළුවොත් ඌට මට වඩා සෙට් වෙන්න ඕනේ .ඉතිං ඌ කිව්වා ඌ යු කේ ඉගෙනගන්නකොට කාපු කටු .හැබැයි ෆන් එකත් උපරිම ගත්තා කියලා කිව්වා .ඒ කිව්වේ ලංකාවේදි සදාචාරාත්මක වශයෙන් කරන්න ඇහිරෙන ගොඩක් එව්වා ඒහෙ ඌ කරලා .හැබැයි ඌ අන්තිමට මට කිව්වේ "මචං ඒ රටවල් සිරා තමා .ඒත් ඔය හිතන තරම් ෆන් එක නම් නැහැ ඒ වගේම ෆේස්බුක් වල රඟන එවුන්ව විස්වාස කරන්න එපා මචං ඇත්ත ලොකේ නෙමේ එකේ තියෙන්නේ " කියලා .ඌ පවුම් 70000 ක් විතර කොලේජ් ටියුෂන් වලට වියදන් කරලා තියෙනවා .තාම ගත්ත ණය ගෙවනවාළු .ණය අරගෙන තියෙන්නේ පොළි රහිතව මාම කෙනෙක්ගෙන් .ඒක නිසා ටිකක් ෂේප්ලු .
තව යු කේ වල ඉන්න සුද්දෙකුත් මට ඔය කතාවම කිව්වා .ඒ වගේම මචන් ඕස්ට්‍රේලියන් ,රෂියන් ,බ්‍රිටිෂ් එවුන් ගොඩක් මෙහෙ වැඩ කරනවා .ඒකට හේතුව උන්ට තැන තියෙනවා මෙහේ .මොකද උන්ගේ පාස්පොර්ට් එකට ලොකු තෑනක් තියෙනවා මෙහෙ ඒකයි .
Mage experience eken Saha uba wage neme man Danna sahena pirisakage experience eken kiyanne me . uba katha karanne kisima experience ekak nathuwa.

Machan Uba oya eka ekaa kiyana ewa ahala 90%kma katta kanawa kiyala kiyanawa nan eka harima wihilu sahgathai. Modama kathaawak. Mokada experience eken facts athuwa katha karanna.Mage experience eken Saha uba wage neme man Danna sahena pirisakage experience eken kiyanne me . uba katha karanne kisima experience ekak nathuwa.
Samhara aya innawa muladi katta kala Dan stable wela Dan hodata inna aya. Ea wagema samahara aya innawa mula idanma lankaawata wada sahena hoda life ekak gewana. . Thawa aya innawa kawadaawath aai lankawata yanna kamathi nathi aya.me thama mehe inna Lankawe bahutharaya Ea aya hodata families thiyagena lamai hoda uni walata yawala hoda future ekak hadenawa . eka uba dakalami therum ganna one![]()
Habai Oya athara innawa uba kiyana wage loweth nathi katta kana aya. Habai 90% k neme 25-30%k wage. Oya hamoma thanikarama thamange waradi nisa katta kanne.ekko student visa awith course ekata gewana salli nathuwa. Eeta passe mareegena part time karala katta kaagena uni th nogihin yanthan course eka iwara karala Dan hoda job ekak nathuwa odd jobs kara kara innawa katta kaagena. Ehemath nattanan samahara aya visit visa awilla horen shape wela innawa. Nathnan student awilla course ekata yanne nathuwa katti panala kela karaganna wa . Nathnan demand ekak nathi field ekak karala jobs naaa gaanawa. Nathnan government ekata polla thiyala anaatha wenawa. Ehemath nathnan 35 th panala student awilla kisima deyak karaganna baruwa innawa. Oya wage case godai. Habai othanin bahutharaya anith ayata enna epa kiyala katta kaagena amaruwen innawa. Ea ai kiyalath hithala balanna![]()
Ithin oya wage minissu aawa ekai waradda rate waradda neme. Ithin oya athare oya Mukuth nathuwath kela wena aya innawa. Eka thamange awasanawa. Eka mona rataka hitiyath podui.
Anika oya uba kiyanne wage me ratawala passport ekata visa nathuwa godak rata walata yannai ea passport ekata echchara piliganeemak denneth ai kiyala poddak hithala balanna![]()
Ithin ekai uba experience eken danne nathuwa hamadema Fb ekata witharai 90%k katta kanne wage pointless katha kiyana eka moda wadak. Eka methana anith ayatath karana haaniyak. Uba me wage rataka (Kuwait neme) hari widiyata idala experience eken katha karanna machan eka methana anith ayatai ubata degollantama hodai![]()
Jeewath wenne eka paarai machan eka hodata gewana one. Oya wage patu widiyata hithanna epa .Fb walin or Internet eke dakina de neme hamatissema aththa.hama dekama depaththa dakinna.deyak ganna athi kiyala hithanawa. Echchara thama mata kiyanna thiyenne![]()

සිරා කතාව මචං
දැන් මෙහෙමයි පිට රටක යනවා/ජීවත්වෙනව කිව්වම ඒ ගැන කියන අය ජාති 3ක් ඉන්නව.
ජාති 2ක් ඒ රටේ ඉන්නව/ඉඳල තියෙනවා. අනිත් ජාතිය කවදාවත් ගිහිං නෑ.
ගිය නැති එකා එහෙන මෙහෙන් අහුලපු කතා උස්සං කියන්නේ.
අනිත් දෙගොල්ලෝ මෙහෙමයි
හොඳ උන් ඇත්තම කියනවා.
සමහරක් උන් කුහක කමටද මන්ද කියන්නෙම අනිත් පැත්තට.
මම දවසක් ඉතාලි ඉන්න බුවෙක් ලංකාවට ආව දවස්වල ඒ ගැන ඇහුව
අපෝ එන්න හිතන්නවත් එපා. දැන් ඉටාලි උන්ටත් ජොබ් නෑ ලංකාවේ නම් තවත් අනාතයි
එහෙම කියපු එකා තාමත් ඉතාලියේ.
හරි නෑ කට්ට කියපු උන් ඇයි බං දාල එන්නේ නැතුව ඉන්නේ
කට්ට තමයි කොහෙත්
ඔය කියවන උන් හරි නෑ කිය කිය ඉන්නේ කට්ට උනත් ලංකාවට වඩා හොඳ නිසා නේ
සමහරක් සිංහලු කැමති නෑ බං උන් ඉන්න රටට තවත් සිංහලයෙක් එනවට
Meke ewa goodak adala wenne ban US walata galapena qualification ekak nathuwa giyooth tamaa..
Mage yaluwoo innwa Amazon eke (Me weekend eke uge place ekatath giyaa.. ), T-Mobile, Bank of America wage.. Un gewanne supiri jeevitha..![]()
Machan Uba oya eka ekaa kiyana ewa ahala 90%kma katta kanawa kiyala kiyanawa nan eka harima wihilu sahgathai. Modama kathaawak. Mokada experience eken facts athuwa katha karanna.Mage experience eken Saha uba wage neme man Danna sahena pirisakage experience eken kiyanne me . uba katha karanne kisima experience ekak nathuwa.
Samhara aya innawa muladi katta kala Dan stable wela Dan hodata inna aya. Ea wagema samahara aya innawa mula idanma lankaawata wada sahena hoda life ekak gewana. . Thawa aya innawa kawadaawath aai lankawata yanna kamathi nathi aya.me thama mehe inna Lankawe bahutharaya Ea aya hodata families thiyagena lamai hoda uni walata yawala hoda future ekak hadenawa . eka uba dakalami therum ganna one![]()
Habai Oya athara innawa uba kiyana wage loweth nathi katta kana aya. Habai 90% k neme 25-30%k wage. Oya hamoma thanikarama thamange waradi nisa katta kanne.ekko student visa awith course ekata gewana salli nathuwa. Eeta passe mareegena part time karala katta kaagena uni th nogihin yanthan course eka iwara karala Dan hoda job ekak nathuwa odd jobs kara kara innawa katta kaagena. Ehemath nattanan samahara aya visit visa awilla horen shape wela innawa. Nathnan student awilla course ekata yanne nathuwa katti panala kela karaganna wa . Nathnan demand ekak nathi field ekak karala jobs naaa gaanawa. Nathnan government ekata polla thiyala anaatha wenawa. Ehemath nathnan 35 th panala student awilla kisima deyak karaganna baruwa innawa. Oya wage case godai. Habai othanin bahutharaya anith ayata enna epa kiyala katta kaagena amaruwen innawa. Ea ai kiyalath hithala balanna![]()
Ithin oya wage minissu aawa ekai waradda rate waradda neme. Ithin oya athare oya Mukuth nathuwath kela wena aya innawa. Eka thamange awasanawa. Eka mona rataka hitiyath podui.
Anika oya uba kiyanne wage me ratawala passport ekata visa nathuwa godak rata walata yannai ea passport ekata echchara piliganeemak denneth ai kiyala poddak hithala balanna![]()
Ithin ekai uba experience eken danne nathuwa hamadema Fb ekata witharai 90%k katta kanne wage pointless katha kiyana eka moda wadak. Eka methana anith ayatath karana haaniyak. Uba me wage rataka (Kuwait neme) hari widiyata idala experience eken katha karanna machan eka methana anith ayatai ubata degollantama hodai![]()
Jeewath wenne eka paarai machan eka hodata gewana one. Oya wage patu widiyata hithanna epa .Fb walin or Internet eke dakina de neme hamatissema aththa.hama dekama depaththa dakinna.deyak ganna athi kiyala hithanawa. Echchara thama mata kiyanna thiyenne![]()
american මිනිස්සු කම්මැලියි. ඒ අය පැය 8 වැඩ කළා ගෙදර ගියා. නමුත් asians ල ගොඩක් වෙහෙසිලා වැඩ කරනවා වගකීමෙන්. ඒ හන්ද දැන් මෙහෙ americans ලට වඩා සැප විඳිමින් හොඳ ජිවිත ගත කරන්නේ migrate උන අය.

uba sira dial ekakne..![]()