ඇමරිකාවේ_ජීවිතය

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔයාටත් මට ඇමරිකාව ගැන කියල දෙන්න දෙයක් නෑ මම ලේ ගෑවුනු ඇමරිකන් ඉතිහාසයත් වර්තමානයත් හොදට දන්නව මට අන්තිමට කියන්න තියෙන්නෙ ඇමරිකාව වගේ මිනීමරු, වනචර රටක්වචනෙන් වත් defend කරන්න ලෑස්තිවෙන්න එපා කියල.

    මේ තියෙන්නෙ ඇමරිකන් කාරයො ගෑනුන්ට සලකන හැටි


    11050726_866256686749245_5060241720958891306_n.jpg
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :lol:
    එකෙක් විඩියෝ වලින් තමයි රටේ හොද නරක බලන්නෙ...

    Modayo me mama hadapu video newei okkoma wage americawema tv eke yana news wala videos. Umba kiyanne americawa gena denagann americawe news balanne nathuwa umbagen ahanna kiyalada?


    maath kiyanna hitiye.. atharala damma wade :D oya wage maansaikathwen inna kenekta oluwen hitan kiuwath piliganne na :yes:

    Mamath umbat uththara dena eka neweththuwa ban americawe narakak kiyapu gaman umba kiyannema americawe naraka pethi wala ewa kiyala. Umba kiyana widiyata hoda pethi thienawa nan naraka pethi wala inna ewun ehe jobless wewei food stamps walin katta kaka innawada? unuth hoda pethi walata gihin jobak karala fun eke jeewath wenawane

    Umbalage 2 gen ekek mage rep kapala. rep kapanakota nama dala kapapan.


    Truth Hurts :yes::(
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    :lol:

    එකෙක් විඩියෝ වලින් තමයි රටේ හොද නරක බලන්නෙ...
    වීඩියෝස් බලලානම් රටක හොඳ නරක තීරනය කරන්න එකපාරටම බැහැ .හැබැයි ඒ රටේ සංගනන සංඛ්‍යා ලේඛන වලින් නම් යම් නීර්ණයක් දළ වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමා මම ඇහැව්වා යුකේ ඉන්න සුද්දෙක්ගෙන් එහෙ තත්වේ කොහොමද කියලා .ඌ කිව්වා වෘතීය මට්ටමෙන් පිළිගත් සුදුසුකමක් නැතුව එනවානම් කාටත් අමාරුයි තමා කියලා ජීවිතේ ගැට ගහගන්න .හැබැයි වෘතීය සුදුසුකමක් එක්ක එනවා නම් යම් කිසි දෙයක් කරගන්න පුළුවන් කියලා කිව්වා ඒ වගේම හොඳ ඉංග්‍රීසි කතා කරන්න ඕනේ .ඒකට නම් ඉතිං එහෙ ටික කාලයක් ඉන්න වෙනවා සෙටිෆිකෙට් ඉංග්‍රිසි වලින් සතපහකට වැඩක් නැහැ කියලාත් කිව්වා .
    ඒත් මෙහෙම එකක තියෙනවා .ඒ ඒ රටින් රටට සාපේක්ෂව වෘතීය සුදුසුකම් වලට ලැබෙන පිළිගැනිම වෙනස් .ඒත් ඉතිං කට්ට කන්නේ නැතුව කොහේවත් ජීවිතයක් ගොඩ දාගන්න බැහැ .හැබැයි ඉතිං සුරංගනා ලෝක කොහේවත් නැහැ .වැඩේ වෙලා තියෙන්නේ අපේ රටේ එවුන්ගේ ගොබ්බ ගැමි බයියා මානසික මට්ටම අනුව කවුරු හරි එකෙක් රට ඉන්නවානම් ඒක හෙන ලොකු දෙයක් නේ .අපේ විතරක් නෙමේ මේ සවුත් ඒසියන් රීජන් එකේම තියෙන අවුලක් .ඒ කිව්වේ කවුරු හරි තමන්ගේ පවුලේ එකෙක් හෝ තමන්ගේ යාළුවෙක් හෝ නැතිනම් තමන් හෝ රට ඉන්නවා කියන්නේ ඒක සෝෂල් ස්ටේටස් එකක් .මමත් කාලයක් ඔහොම හිතන් හිටියා .ඒත් දැන් එහෙම නැහැ .මොකද මාත් දැන් වෙන රටක ඉන්නේ .ඉතිං මෙහෙ වෙන්නේ මොනවද කියලා මම දකිනව දන්නවා සහ වෙන රටවල් වල ඒ රටේම ඉපදිච්ච එවුන් (අපෙන් ගිය එවුන් නෙමේ ) ගේ අත් දැකීම් බෙදාහදාගන්න ලැබෙනවා .
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබට වරදින්නෙ නැහැ පුලුවන් නම් එන හොද බර අත්තකට ටොක් කරලා හොද ජොබක් හොයාගනින් අමරිකාවෙත් හොද මිනිස්සු එමටයි

    ඔබට ජය !
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Modayo me mama hadapu video newei okkoma wage americawema tv eke yana news wala videos. Umba kiyanne americawa gena denagann americawe news balanne nathuwa umbagen ahanna kiyalada?




    Mamath umbat uththara dena eka neweththuwa ban americawe narakak kiyapu gaman umba kiyannema americawe naraka pethi wala ewa kiyala. Umba kiyana widiyata hoda pethi thienawa nan naraka pethi wala inna ewun ehe jobless wewei food stamps walin katta kaka innawada? unuth hoda pethi walata gihin jobak karala fun eke jeewath wenawane

    Umbalage 2 gen ekek mage rep kapala. rep kapanakota nama dala kapapan.


    Truth Hurts :yes::(

    man me wenakan elakiriye kagewath rep kapala naha.wagakeemen kiyanne.wena thread wala mata banala wali dagatta unge wath rep kapala nathi eke uba US walata banna kiyala mata rep kapanna kisima omanawak na machan.kamathi nam baaraganna :)

    mata waada karanna one na.mokada waada karala wadak naha.uba therum ganne naha keeyatawath.habai mekai, api kauruwath methana kiuwada USA kiyanne sura purayak kiyala?oya uba daapuwa wage prashna mukuth athi wenne na, hari shok harima fun kiyala?

    okath hariyata mehemane dan lankawe jaffna wala kello dooshanya karanawa eke news ekaka video ekak dala methan kiuwama harida mulu lankawama wanachara ratak kiyala? army eka wathura illanna apu minissunta wdi thiyan video ekak dala kiuwama harida mulu lankawama amanushya ratak kiyala? police ya uni students lata amanushikawa gahala hospital dapu news ekaka video ekak dala lankawa balu ratak kiuwa harida? amanushika wa wena nawaka wade nisa lamai divi nahaganna ewa dala mulu lankawema unis jarawak kiuwama harida? LTTE ekata sudu kodi ussan aapu welawata wedi thibbai kiyana news dala lankawe kchater kiuwama harida? amma puthawa maranawa,thtaththa duwawa dushanaya karana news dala lankawe jeewath wennawath hithanna epa kiuwama harida?amathi gollo paaredi thawath amathi kenekta wedi thiyala marana ewaya news dala lankawa wanachara rata kiuwama harida? cricket baladaarin women's cricket team eke cricketers lagen sex bribery gatta ewa dala lankawa chater kiuwama harida? oya kokkoma kiyala lankawa tharan patta pajaatha wanachara ratak me loke kohewath na kiuwama harida? man hithanne hari ne? :yes:


    dan okata ubata tharka karanna puluwan eth wadak na machan.

    mekai uba PhD ekak ekka awurudu 5k rate jeewath wechcha ayai saha anith rate jeewath wela thamnge experience eken saha eyala ea rate idala dakapu anith minissungenui ea minissunge experience ekenui daana dewal naha borui kiyanawa kawamadawath ea ratata noghin eka eka minissu kiyana ewa ahala youtube videos balala.dan deken wadima weight eka thiyenne mokeda?ow uba kiyana de ne? :yes:

    uba rata ta ochcharama akamathi nam ea widiyata inna api kaatwath kisima prashnayak na machan.hoda professionally qualified kamathi aya gihin hoda life ekak gewai.nathuwa kisima qualification ekak nathuwa gihin kela karageneewi.uba ube mathe thiyagena kamathi thanakata wela inna.kauruth mukuth kiyane na :yes: mata USA walata mona kiuwath hurt weemakuth na machan.echcharai :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිරා,

    එළකිරි එකේ ඇඩ්මින් රංග තේනුවරට ඊමේල් එකක් දාන්න මේ කොපි පේස්ට් සිදුවීම ගැන කියලා. එළකිරි ඇඩ්මින් එකේ ඉන්නේ GTRZ කියන නමින්. පොර හොර වැඩ කරන නිසා කවදාවත් උගේ ඇත්ත නමින් පෙනී ඉන්නේ නෑ. [email protected]
    කියන ඊමේල් ඇඩ්රස් එක උගේ. ඒකට ඊමේල් එකක් දාන්න. අනුන්ගේ ලිපි උස්සලා දාන්න එපයි කියන්න.

    මේ රිප්ලයි එක GTයගෙ වගේ...:rofl:

    රිදිලා දූවගෙන එයි දැන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බලන් යද්දී මේකෙ යූ.එස්.ඒ ගැන මයිග්‍රේශන් කන්සල්ටන්ට්ල වගේ කතා කරන කුකුල්ලු භාගයක්ම ජීවත් වෙන්නෙ ලන්කාවෙ නෙහ් :rolleyes:

    :lol::lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Modayo me mama hadapu video newei okkoma wage americawema tv eke yana news wala videos. Umba kiyanne americawa gena denagann americawe news balanne nathuwa umbagen ahanna kiyalada?




    Mamath umbat uththara dena eka neweththuwa ban americawe narakak kiyapu gaman umba kiyannema americawe naraka pethi wala ewa kiyala. Umba kiyana widiyata hoda pethi thienawa nan naraka pethi wala inna ewun ehe jobless wewei food stamps walin katta kaka innawada? unuth hoda pethi walata gihin jobak karala fun eke jeewath wenawane

    Umbalage 2 gen ekek mage rep kapala. rep kapanakota nama dala kapapan.


    Truth Hurts :yes::(

    Youtube බලල නිගමන වලට එන මෝඩ යක්කු එක්ක තර්ක කරල වැඩක් නැති නිසා මේ නොකර සද්ද ඉන්නේ..seven eleven එකකට super market එකක් කියල කියන මෝඩ යකෙක් ලියපු ලිපියක් නිසා මේක ඇදෙන දුර ඇත්තටම විහිළුවක්...ඔය ලිපිය කියවපු ගමන් මුල් පිටුවේම මම රිප්ලයි එක දැම්මේ ජීවිතේ බේරාගෙන ඔකේ රස්සාව කරපන් කියලයි.. බැලුවාම මේක copy paste කියල දැක්කාම ත්‍රෙඩ් එකට රිප්ලයි ලියන එක තේරුමක් නැහැ කියල හිතන් උන්නේ.. එත් දැන් බැලුවාම මේ මෝඩ යකෙක් ලියපු ලිපියක් නිසා කව්රුහරි මුළු ඇමෙරිකාව ගැනම කළු පාටින් බලනවානම් එක මෝඩ වැඩක්.. Seven Eleven එකකට super market කියන එකෙක් මම හිතන්නේ නැහැ ලංකාවේ food city එකකටවත් ගිහින් ඇති කියල.. මු මේ කියන seven eleven කියන එක ලංකාවේ තියන food city එකක 1/8 තරම් වත් නැති පොඩි කඩයක්.. එහෙව් එකෙකුගේ මෝඩ ලිපියක් අල්ලාගෙන අපේ youtube වීරයෝ කියන දේවල් ඇහුවාම අධෝමුකයෙනුත් හිනා.. උඹල පව් බන්.. ලංකාව වගේ සිය දහස් ගුණයක් ලොකු රටක් ගැන හිතින් හිතල වීඩියෝ බලල තීරණ ගන්න එපා බන්.. අවුරුදු පහකට කලින් මමත් ඇමෙරිකාවට එද්දී දකින්න හිතුවේ Hollywood films වල පෙන්නන අමෙරිකාවක්.. එත් සත්‍යය ඊට වඩා හාත්පසින්ම වෙනස්...

    මොලේ තියන ඕනෑම කෙනෙකුට දියුණු වෙන්න ඕන තරම් පාරවල් සහ අවස්ථාවල් මේ රටේ තියනවා.. ඔය ලිපිය ලියපු seven eleven එකේ වැඩ කරන එකා වගේම මමත් මේ රටට ආපු ගමන් මමත් මාස තුනක් මගේ සුදුසුකම් වලට රස්සාවක් හෙව්ව .. එත් ලැබුනේ නැහැ.. ඊට පස්සෙ කඩේක රස්සාවක් ලැබුන.. පලවෙනිරස්සාව ලැබුනෙ කඩේක තමයි.. ..මට පඩිය ලැබුනෙ පැයට ඩොලර් 6.50යි..කරේ කම්කරු රස්සාවක්.. ලංකාවේදී වාහන දෙක තුනක් පාවිච්චි කරපු , පයින් එක හැතක්මයක් නොගිය මම උදේ හවස වැඩට ගියේ පයින්.. හිම වැටෙන දවස්වලට රෑ දෙකට වැඩ ඉවරවෙලා ආවේ පයින්..උදේ හවස දෙපැත්තට හැතැක්ම 6ක් පයින් ගියේ..අද මගේ පඩිය පැයට ඩොලර් 20 ක් + over time (පැයකට පැය එකහමාරක් )+ company vehicle + laptop + company paid phone + company fuel .. දැන් මට පැයට 20ක් ලැබුන කියල මම එතන ලගින්නෙත් නැහැ ඉහලට යන්න උත්සහ නොකර..දැන් තියන experience එක අනුව වෙන කොම්පැනියකට යනවනම් පැයට 25 ක් ඉල්ලලා යන්න පුළුවනි.. තව අවුරුදු පහක් යද්දී මට මගේම කියල කොම්පැනියක් තියේවි..ඒ තමයි මගේ ටර්ගට් එක..ඒ තමයි මේ රටේ තියන පහසුව සහ නිදහස..

    ඔය seven eleven එකා වගේම තමුන්ගේ වුර්තියට අදාළ රස්සාව හොයන්නේ නැතුව හිටියනම් මමත් තාමත් 6.50 ට වැඩ .. ලෝකේ කොයි රටක හිටියත් වුර්තියක් ඉගෙනගෙන නැති නැති මිනිස්සුන්ට ඒ රටවල් අපායවල් තමයි.. මේ රටෙත් මෙහෙ citizen ලාටත් ඒ තියරිය එහෙමම වලංගුයි.. මෙහෙම ලිව්වා කියල මම ඇමෙරිකන් ගැත්තෙක් නෙවෙයි.. මම ශ්‍රීලාංකිකයෙක්... උනන්දුව තියන කෙනෙකුට ඉතියෝපියාවේ හිටියත් දියුණු වෙන එක මහා දෙයක් නෙවෙයි.. උනන්දුව නැති එකාට ඩොලර් කන්ටේනර් එකක් ගෙනල්ල මිදුලෙ බෑවත් වැඩක් නැහැ .. ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ ජීවිත ගැන පොතක් ලියන්න අත්දැකීම් තියෙනව මට.. මිනිස්සු විඳින දුක් අනන්ත පියවි අහිං දැකල තියෙනවා..එත් ඒ බහුතරයක් මිනිස්සු දුක් විඳින්නෙ එයාලගේ වරදින් මිසක් රටේ වරදින් නෙවෙයි.. මිනිස්සු අනාගතේ වෙනුවෙන් වර්තමානය ආයෝජනය කරන්න බයයි.. ඒ හින්ද තමයි මිනිස්සු දුක් විඳින්නෙ ... වීඩියෝ වල පෙන්නුවට , කව්රුවත් කිව්වට කිසිම දෙයක් 100% ක් විශ්වාස කරන්න එපා.. කව්රුවත් තමුන්ගේ පැත්තේ වරද හෝ දුර්වලකම එළිපිට කියන්නේ නැහැ..
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පරෙස්සමෙන් හිටපන් මචන් රෑට.. ඊයේ පෙරේද අපේ ලංකාවේ එක්කෙනෙකුට තිබ්බ නේද ටෙක්සාස් වලදී මැරෙන්නම..

    තව මගේ හිතවතෙක් වැඩකරන ගෑස් ස්ටේෂන් එකට ඇවිත් තිබ්බ උදේ හයට විතර.. ඌ සල්ලි ටික දීල ජීවිතේ බේරගත්ත යන්තම්...

    මේකේස් එකේ මූ සෙල්ලං තුවක්කුවකින් වෙඩි තියන්න ගිහින් හොරාට, පවු නාකිය.
    :)