ඇමරිකාව පිටුපස සිටින Nazi හස්තය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    The Man Behind The American Oligarchy

    ( එක එක්කෙනාගේ දායක සභාව කලබෙන්න එපා.. )
    ( මම මේක ලිව්වේ... ලෝක දේශපාලනය, ඉතිහාසය ගැන දැනුම බෙදා ගන්න. )

    කලින් වතාවේ ඉදන් Trump එක්ක ඉන්න Peter Thiel....නමුත් Trump නොකියන එකක් තමයි....
    Peter Thiel.....Gay බව ඔහු විවාහ වී ඉන්නේ Matt Danzeisen සමග...

    screenshot_2022-10-15_at_20.45.40.png

    මේ පාර Trump දිනුවට පස්සේ .... තමයි බටහිර වාමාංශික මාධ්‍යකාරයොන්ට :ROFLMAO: මේවා මතක් වෙලා තියෙන්නේ !
    එහෙන් 2SLGBTQ+ වලට ගහන කොට.... මෙහෙන් අනවසර සංක්‍රමණිකයෝ පන්නන්න හදන කොට.... අරහෙන් Elon Musk නටන කොට

    මට ඔය දේශපාලන පැති නැහැ යාලුවා !
    Right wing and Left wing is part of the same bird. I see the bird.
    කලබල වෙන්න එපා Don't shoot the messenger !

    පොඩ්ඩක් මම Elakiri එකේ ලියපු දේවල් බැලුවොත් තේරෙයි !
    මම තමයි මේ 2SLGBTQ+ මොංගල් gender ideology ගැන වැඩියෙන්ම ලියපු අතර ඉන්න කෙනෙක් කියලා

    ඔය දෙපැත්තම එකයි !
    ගන්නේ එක පැත්තක් ඒ පැත්තේ දේවල් පේන්නේ නැහැ !
    අන්තවාදීන්ව පෝෂණය කරන නිර්මාණය කරනවා ඒ ඒ එවුන්ගේ දේශපාලනය කරගෙන යන්න...
    සමහරු යටිගිරියෙන් කෑ ගහනවා...ඒ එකට Brainwash එකට අහුවෙලා

    After Trump's victory, Thiel was named to the executive committee of the President-elect's transition team. In July 2018, he donated $250,000 to the Trump Victory Committee in support of the Republican National Committee during the 2018 midterm elections and Trump's 2020 re-election campaign.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මාර්ක් සකරබරංග යුදෙව්වෙක් නේ නාසි කියන්නේ උන්ගේ අනිත් පැත්ත නේ
     
    • Like
    Reactions: wissnshaftler

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මාර්ක් සකරබරංග යුදෙව්වෙක් නේ නාසි කියන්නේ උන්ගේ අනිත් පැත්ත නේ
    මචන් දැන් ඒ ජාතිවාද උන්ට වැඩක් නැහැ !
    ලංකාවෙත් එහෙම නේද ? උඩ ලෙවෙල් එකේ උන්ට ඔය ජාතිවාද වැඩක් නැහැ බලය/සල්ලි තමයි ඕන.
    !!! උන් ඔක්කොම යාළුවො මල්ලි !!!

    ඉස්සෙල්ල Video එක බලන්න...මම කිව්වේ නැහැ මාර්ක් සකරබරංග ගැන...
    මාර්ක් සකරබරංග කියන්නේ මේ උඩම සෙට් එකේ tool එකක් විතරයි!

    ඌ කලින් වාමාංශික කදවුරේ වීරයෙක් වගේ රගපෑවා
    ඒක තමයි මේ පාර අනුන්ගේ කීමට Trump එක්ක එකතු වුනේ...පෙනුමත් Rebranding කරනගෙන ආවේ
    images

    අර Fact-checking ගලවන්න හදන්නේ !
    Fact-checking ගලවන කොට බටහිර වාමාංශික කදවුර අඩන්නේ !
    බලන්න ලංකාවේ වාමාංශික කදවුර වුනත්...ගෙවල් වලට එක එකා යවනව Facebook පොස්ට් පස්සේ පන්නන්න..

    මතකද කතාවක් තියෙනවා....Hitler මරුනේ නැහැ ! Argentina පලා ගියා කියලා!

    The notorious claim that Hitler escaped his Berlin bunker to live incognito in Argentina first gained popular currency in 1945, when Stalin spoke of it. Since then the idea has resurfaced occasionally, with alleged photographic and documentary evidence pored over by conspiracy theorists.

    ඒ කතාව එන්න හේතුව තමයි ඔය Nazi සෙට් එක.ජර්මනිය වැටෙන්න කලින් ගොඩක් රටවලට ගියා සහ උන් ගොඩක් රටවල් වල හොදට වියාපාර කලා

    During WWII, after the fall of France to Nazi Germany in 1940, the Vichy government, a puppet regime in France, controlled French West Africa. The Allies later regained control of North Africa in 1942, and West African colonies then declared their loyalty to the Free French forces.
    ලගදී Movie ආව එකක් තියෙනවා...
    The Ministry of Ungentlemanly Warfare - 2024
    ( Based on True Events - though a fictionalized account, draws inspiration from real events during World War II, particularly Operation Postmaster, a daring covert mission by the Special Operations Executive (SOE) and Small Scale Raiding Force (SSRF).
    https://yts.mx/movies/the-ministry-of-ungentlemanly-warfare-2024

    තාර බර ඇරලා බැලුවොත් සමහර කාරණා ඒකෙ තියෙනවා Nazi අප්‍රිකාව මෙහයවපු හැටි
    එහෙ ඉදන් තමයි Peter Thiel / Elon Musk එන්නේ..
    Trump ගේ පරම්පරාවත්.... පැවත එන්නේ Germany පැත්තෙන් !

    Most Americans come from somewhere else. That is as true of presidents as it is of newcomers reciting naturalization oaths across the United States today. Donald Trump, the 45th president, is a second generation German-Scot — two nationalities that happen to be the first and tenth most common in the United States. Trump’s mother and grandparents arrived in America in the late 19th and early 20th century from Scotland and Germany. Two of his three wives are relatively recent arrivals from Eastern Europe and four of his children are half Slavic.

    images

    images
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,810
    113
    Republicans ලා නාසිවාදීන් නම් එතකොට තමන්ගේ මොංගල් gender ideology අනිත් එවුන්ට බලෙන් ඇගේ ගහන්න හදන, ඒකට මතවාදීව විරුද්ධ වෙන එවුන්ගෙ ජොබ් එකේ ඉදන් විනාශ කරන liberal lefties ලා මොක්කුද? උන්ට කියන්න ඕන maoists ලා කියලා මොකද උන් කරන වැඩේ Mao චීනයේ කරපු විනාශකාරී සංස්කෘතික විප්ලවයට සමානයි.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Republicans ලා නාසිවාදීන් නම් එතකොට තමන්ගේ මොංගල් gender ideology අනිත් එවුන්ට බලෙන් ඇගේ ගහන්න හදන, ඒකට මතවාදීව විරුද්ධ වෙන එවුන්ගෙ ජොබ් එකේ ඉදන් විනාශ කරන liberal lefties ලා මොක්කුද? උන්ට කියන්න ඕන maoists ලා කියලා මොකද උන් කරන වැඩේ Mao චීනයේ කරපු විනාශකාරී සංස්කෘතික විප්ලවයට සමානයි.
    මට ඔය දේශපාලන පැති නැහැ යාලුවා !
    Right wing and Left wing is part of the same bird. I see the bird.

    කලබල වෙන්න එපා Don't shoot the messenger !

    පොඩ්ඩක් මම Elakiri එකේ ලියපු දේවල් බැලුවොත් තේරෙයි !
    මම තමයි මේ 2SLGBTQ+ මොංගල් gender ideology පිස්සුව ගැන වැඩියෙන්ම ලියපු අතර ඉන්න කෙනෙක් කියලා
    ලගදී මෙතෙන්ට පහත වුන නම් කරන්න දෙයක් නැහැ

    හරියට හරි ඔයා කියන එකත් !
    හැබැයි ඔය දෙපැත්තම එකයි !

    හැබැයි ඔයා ගන්නේ එක පැත්තක් ඒ පැත්තේ දේවල් පේන්නේ නැහැ !
    අන්තවාදීන්ව පෝෂණය කරන නිර්මාණය කරනවා ඒ ඒ එවුන්ගේ දේශපාලනය කරගෙන යන්න...
    ඔයා වගේ අය යටිගිරියෙන් කෑ ගහනවා...ඒ එකට Brainwash එකට අහුවෙලා

    තමුන්ට සිංහල බැරිද මම කියලා තියෙන දේවල් තේරුම් ගන්න
    ඇයි මම "බටහිර වාමාංශික මාධ්‍යකාරයොන්ට"....... කියලා ලියලා තියෙන්නේ මම වාමාංශික නිසාද ?

    මේකත් බලලා යන්න - Right wing Sky New ---- VS ---- Left wing Oscars

    Lefties Losing It: Oscars turns into ‘massive leftist snorefest’​

    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ( එක එක්කෙනාගේ දායක සභාව කලබෙන්න එපා.. )
    ( මම මේක ලිව්වේ... ලෝක දේශපාලනය, ඉතිහාසය ගැන දැනුම බෙදා ගන්න. )
    මට ඔය දේශපාලන පැති නැහැ යාලුවා !
    Right wing and Left wing is part of the same bird. I see the bird.

    ලගදී මෙතෙන්ට පහත වුන නම් කරන්න දෙයක් නැහැ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,838
    113

    The Man Behind The American Oligarchy

    ( එක එක්කෙනාගේ දායක සභාව කලබෙන්න එපා.. )
    ( මම මේක ලිව්වේ... ලෝක දේශපාලනය, ඉතිහාසය ගැන දැනුම බෙදා ගන්න. )

    කලින් වතාවේ ඉදන් Trump එක්ක ඉන්න Peter Thiel....නමුත් Trump නොකියන එකක් තමයි....
    Peter Thiel.....Gay බව ඔහු විවාහ වී ඉන්නේ Matt Danzeisen සමග...

    screenshot_2022-10-15_at_20.45.40.png

    මේ පාර Trump දිනුවට පස්සේ .... තමයි බටහිර වාමාංශික මාධ්‍යකාරයොන්ට :ROFLMAO: මේවා මතක් වෙලා තියෙන්නේ !
    එහෙන් 2SLGBTQ+ වලට ගහන කොට.... මෙහෙන් අනවසර සංක්‍රමණිකයෝ පන්නන්න හදන කොට.... අරහෙන් Elon Musk නටන කොට

    මට ඔය දේශපාලන පැති නැහැ යාලුවා !
    Right wing and Left wing is part of the same bird. I see the bird.
    කලබල වෙන්න එපා Don't shoot the messenger !

    පොඩ්ඩක් මම Elakiri එකේ ලියපු දේවල් බැලුවොත් තේරෙයි !
    මම තමයි මේ 2SLGBTQ+ මොංගල් gender ideology ගැන වැඩියෙන්ම ලියපු අතර ඉන්න කෙනෙක් කියලා

    ඔය දෙපැත්තම එකයි !
    ගන්නේ එක පැත්තක් ඒ පැත්තේ දේවල් පේන්නේ නැහැ !
    අන්තවාදීන්ව පෝෂණය කරන නිර්මාණය කරනවා ඒ ඒ එවුන්ගේ දේශපාලනය කරගෙන යන්න...
    සමහරු යටිගිරියෙන් කෑ ගහනවා...ඒ එකට Brainwash එකට අහුවෙලා

    ගොන් වේසිගෙ පුතෝ. Republican උන්ට LGB අය එක්ක මහ ලොකු කේස් එකක් නෑ. මූ විතරක් නෙවෙයි, තමන්ගෙ පාඩුවෙ තමන්ට කැමති එකෙක් එකියක් එක්ක හුකලා පවුල් ජීවිත ලස්සනට ගෙවන Gay, Lesbian, Bi අය කොච්චරවත් ඉන්නවා. එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ LGBTQ+++ හුත්තෙ T සහ ඊට පස්සෙ තියෙන නරිවාදන් කරුම ටිකේ. තමන් කැමති එකා එක්ක පිළිවෙළකට ජීවත් වෙනවා වෙනුවට හුකන එක වන්නමක් කරගෙන ගෑනු රෙදි අ‍ැ‍ඳගෙන, තියෙන පයිය කපලා හිල් කරන් පපුවෙ සිලිකන් පුරවන් ලිංගෙ මාරු කරන, මොළේ හෝමෝන මාරු වෙලා පොඩි දරුවන්ට පවා උන්ගෙ ජරාව බලෙන් පොවන මානසික රෝගී පට්ටන්තර හුත්තිගෙ පුතාලා ටික එක්ක තමයි සාමාන්‍ය decent මිනිස්සුන්ට ප්‍රශ්නෙ තියෙන්නෙ.

    LGB කියල වෙනමයි, TQ+ එක්ක තොට අ‍ාස විදිහට 2SL බැරි නම් 1234567890QWERTYUIOP හරි කමක් නෑ මානසික රෝගී අනාථයො වෙනමයි Categorize කරා නම් මේ ප්‍රශ්නෙ එතනින්ම ඉවරයි. LGBTQ+++ කියල දෙකම එකට තියෙන නිසා තමයි අර අග කෑල්ලෙ ඉන්න වේස බල්ලො අර තුන දික් කරගෙන Legitimacy එකක් ගන්ඩ හදන්නෙ. හැබැයි දෙක සම්පූර්ණ වෙනස්. LGB කියන්නෙ තමන් කැමති කෙනාට අ‍ාදරේ කරගෙන පාඩුවේ ඉන්න මිනිස්සු. එතනින් අනිත් පැත්තෙ තියෙන්නෙ මානසික රෝගී අවලම් Sex addicted අපත වේසිගෙ පුත්තු.

    එ‍් නිසා Trump ඕන තරම් Gay සහ Lesbian, වැදගත් විදිහට ජීවත් වෙන අය එක්ක friendly වෙලා හිටියට අවුලක් නෑ කාටවත්. හැබැයි වැදගත් විදිහට ජීවත් වෙන gay මනුස්සයෙක් පෙන්නලා, ඉස්කෝලෙ ළමයින්ටත් පෑන්ටි අ‍ැඳ ගත්ත පිරිමි බාග පොන්නයො පුක වනන ඩාන්ස් පෙන්නන්න ඕන කියල prove කරගන්න හදන, LGB වල එල්ලිලා legitimacy ගන්න හදන TQ++ අනාථයොන්ටත් ලේසි වෙන් නෑ.

    LGB කියන වැදගත් කොට්ඨාසය අර කැඳ හැලි අච්චාරු බොග වළ එක්ක තියෙන සම්බන්ධෙ අයින් කරපු ගමන් වැඩේ හරි. දැනටමත් එ‍්ක වෙමින් තියෙන්නෙ.
     
    • Like
    Reactions: dinuksha_asela

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඌ ඌටම බැනගන්නව
    එහෙම පේන්නේ උබලා ස්වාධීන මිනිස්සු දැකල නැහැ !
    ලංකාවේ එවුන් ස්වාධීන මිනිස්සු දැකල නැහැ !

    ලි-බෑරස්ලාගේ ලව් එක තමයි ඒ වාමාංශික එවුන් එක්ක තියෙන !
    රනිල් කැමති දේවල් වලටත් ජවිපෙ කැමතියි progressive policies වලට කැමති
    Joe Biden / Obama = Bernie Sanders
    මහින්ද කියන්නේ දක්ෂිනාංශික මතය දරන කෙනෙක් ! ජාතික කදවුරේ ! Trump වගේ !

    දේශාපාලන theory දන්නේ නැති ලංකාවේ එවුන්ට ඕව තේරෙන්නේ නැහැ ! ඔන්න ඔහේ මොනවා හරි පැත්තකට කතිරේ ගන්න ඊලග සැරෙත් !
    ඒක නිසා උන් ස්වාධීන මිනිස්සුන්ටත් කැමති නැහැ

    මම නම් ඔය එකෙක්ටවත් කැමති නැහැ !
    ඕන එකක් කියන්න මට අවුලක් නැහැ
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    The Man Behind The American Oligarchy

    ( එක එක්කෙනාගේ දායක සභාව කලබෙන්න එපා.. )
    ( මම මේක ලිව්වේ... ලෝක දේශපාලනය, ඉතිහාසය ගැන දැනුම බෙදා ගන්න. )

    කලින් වතාවේ ඉදන් Trump එක්ක ඉන්න Peter Thiel....නමුත් Trump නොකියන එකක් තමයි....
    Peter Thiel.....Gay බව ඔහු විවාහ වී ඉන්නේ Matt Danzeisen සමග...

    screenshot_2022-10-15_at_20.45.40.png

    මේ පාර Trump දිනුවට පස්සේ .... තමයි බටහිර වාමාංශික මාධ්‍යකාරයොන්ට :ROFLMAO: මේවා මතක් වෙලා තියෙන්නේ !
    එහෙන් 2SLGBTQ+ වලට ගහන කොට.... මෙහෙන් අනවසර සංක්‍රමණිකයෝ පන්නන්න හදන කොට.... අරහෙන් Elon Musk නටන කොට

    මට ඔය දේශපාලන පැති නැහැ යාලුවා !
    Right wing and Left wing is part of the same bird. I see the bird.
    කලබල වෙන්න එපා Don't shoot the messenger !

    පොඩ්ඩක් මම Elakiri එකේ ලියපු දේවල් බැලුවොත් තේරෙයි !
    මම තමයි මේ 2SLGBTQ+ මොංගල් gender ideology ගැන වැඩියෙන්ම ලියපු අතර ඉන්න කෙනෙක් කියලා

    ඔය දෙපැත්තම එකයි !
    ගන්නේ එක පැත්තක් ඒ පැත්තේ දේවල් පේන්නේ නැහැ !
    අන්තවාදීන්ව පෝෂණය කරන නිර්මාණය කරනවා ඒ ඒ එවුන්ගේ දේශපාලනය කරගෙන යන්න...
    සමහරු යටිගිරියෙන් කෑ ගහනවා...ඒ එකට Brainwash එකට අහුවෙලා

    America = Nasi = Iluminati :yes: :yes: :yes:

    • Haha
    Reactions: Wadakaru

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    America = Nasi = Iluminati :yes: :yes: :yes:

    ඔකුන්ගේ මතවාද උන් අතහැරලා නැහැ !

    අර LTTE කාරයෝ වගේ !
    දැන් ඉන්නේ වෙනම intellectual / business level එකක...LTTE කාරයෝත්

    Subaskaran Allirajah ගහන ගේම ලංකාවේ ඇතුලේ වෙන ඔලු හෝදන ගේම් එකක්
    සිංහල සමාජය කොටවනවා රාණි වගේ ෆිල්ම් හදලා !
    එහෙන් මාධ්‍ය ටික අරගෙන කොටවනවා සමාජය සෝදා පාලුවට ලක් කරනවා !
    තව ක්‍රිකට් ක්‍රීඩකයෝ අල්ලාගෙන.. ෆිල්ම් හදලා දීලා උන්ට..පස්සේ උන්ව දේශපාලනයට දාලා පාර්ලිමේන්තු යවලා වෙනම ගේමක් ගහන්න බලන් ඉන්න එකෙක් ! පක්ෂ හදලා bargaining power එකක් හදනවා ....Long term plan

    Trump / Biden / Obama වගේ අවුරුදු 5න් 5ට එන දේශපාලුවෝ කියන්නේ රූකඩ විතරයි !

    Nazism Zionism eke Loku Project Ekak.
    The Secret Contacts: Zionism and Nazi Germany, 1933-1941
    ------ Post added on Mar 13, 2025 at 7:51 AM
     
    Last edited: