The Man Behind The American Oligarchy
( එක එක්කෙනාගේ දායක සභාව කලබෙන්න එපා.. )( මම මේක ලිව්වේ... ලෝක දේශපාලනය, ඉතිහාසය ගැන දැනුම බෙදා ගන්න. )
කලින් වතාවේ ඉදන් Trump එක්ක ඉන්න Peter Thiel....නමුත් Trump නොකියන එකක් තමයි....
Peter Thiel.....Gay බව ඔහු විවාහ වී ඉන්නේ Matt Danzeisen සමග...
මේ පාර Trump දිනුවට පස්සේ .... තමයි බටහිර වාමාංශික මාධ්‍යකාරයොන්ට
එහෙන් 2SLGBTQ+ වලට ගහන කොට.... මෙහෙන් අනවසර සංක්‍රමණිකයෝ පන්නන්න හදන කොට.... අරහෙන් Elon Musk නටන කොට
මට ඔය දේශපාලන පැති නැහැ යාලුවා !
Right wing and Left wing is part of the same bird. I see the bird.
කලබල වෙන්න එපා Don't shoot the messenger !
පොඩ්ඩක් මම Elakiri එකේ ලියපු දේවල් බැලුවොත් තේරෙයි !
මම තමයි මේ 2SLGBTQ+ මොංගල් gender ideology ගැන වැඩියෙන්ම ලියපු අතර ඉන්න කෙනෙක් කියලා
ඔය දෙපැත්තම එකයි !
ගන්නේ එක පැත්තක් ඒ පැත්තේ දේවල් පේන්නේ නැහැ !
අන්තවාදීන්ව පෝෂණය කරන නිර්මාණය කරනවා ඒ ඒ එවුන්ගේ දේශපාලනය කරගෙන යන්න...
සමහරු යටිගිරියෙන් කෑ ගහනවා...ඒ එකට Brainwash එකට අහුවෙලා
After Trump's victory, Thiel was named to the executive committee of the President-elect's transition team. In July 2018, he donated $250,000 to the Trump Victory Committee in support of the Republican National Committee during the 2018 midterm elections and Trump's 2020 re-election campaign.
Last edited: