anna ekanam aeththa machanඔක්කොටම ඉස්සෙල්ල දේශපාලුවන්ගෙ දූෂණ, වංචා නවත්තන්න ඕනෙ. එතකොට රට නිකන්ම හැදෙනවා.

සිරා කථාවඔක්කොටම ඉස්සෙල්ල දේශපාලුවන්ගෙ දූෂණ, වංචා නවත්තන්න ඕනෙ. එතකොට රට නිකන්ම හැදෙනවා.
ජනිපෙ(ජාතික නිවට පෙරමුණ) මැට්ට්න්ට හොඳයි මේක




ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.





තොපිට සුද්දගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ කියල අපි දන්නවා.කවුරුවත් මුස්ලිම් රටවල් ලොකු කරගෙන නෑ ,හැබැයි චීනෙයි රුසියාවයි ලගින් තියන් ඉන්නවා.සුද්දගේ පරණ වලවුවෙන් දැන් වැඩක් නැ ,උනුත් හිගා කන්නේ චීනෙන් රුසියාවෙන් තමා.රත්තරං;12302926 said:දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද
ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා...



තොපිට සුද්දගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ කියල අපි දන්නවා.කවුරුවත් මුස්ලිම් රටවල් ලොකු කරගෙන නෑ ,හැබැයි චීනෙයි රුසියාවයි ලගින් තියන් ඉන්නවා.සුද්දගේ පරණ වලවුවෙන් දැන් වැඩක් නැ ,උනුත් හිගා කන්නේ චීනෙන් රුසියාවෙන් තමා.![]()
මොකොමද බොල සුද්දගේ බඩු වර්ජන කරන්ඩ ඕනේ කියද්දී එක හම්බ කතාවක් වෙන්නේ. ???? අනික ඇමරිකාවට කඩේ යන එක කොහෙද මිහරකෝ දාහෙන් සම්පතක් වෙන්නේ.??? ඇමරිකාව කඩේ යන්නේ කොටින්ටනේ, උබට ඕනේ කොටින්ට කඩේ යන්ඩද.?????රත්තරං;12302989 said:මචෝ උබ මාවතේරුම් අරන් නෑ, මම කෑමතිනෑ ලන්කාව සුද්ද පස්සෙ තියා මොකා පස්සේ යනවටවත්. මේක ආයෙත් පොඩ්ඩක් කියවපන් මචන්
"දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද
ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා..."


දැන් කවුද මෝඩ රිලවා. 

