ඇමරිකාව හෙල්ලේ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    රංජ නිකං ගංජ ගහල වගේ යකෝ උඩ බොත්තම දාගනින්කො රටක් නියෝජනය කරනකොටවත්. අනික shirt එකට උඩින් t-shirt දාල.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රංජ නිකං ගංජ ගහල වගේ යකෝ උඩ බොත්තම දාගනින්කො රටක් නියෝජනය කරනකොටවත්. අනික shirt එකට උඩින් t-shirt දාල.

    සමහර රටවල අය කෙළින්ම ඔය වගේ අය පහළට දානවා. විශේෂයෙන් England වල:yes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    කොහොමද අපේ සිරිසේනතුමා ජාත්‍යන්තරය දිනලා තියන විදිහ.
    කතාවට ලෝකේ හොද පිළිගැනීමක් තිබුනා කියනකොට
    බොලල්ලා හිනා උනාට බලකෝ ප්‍රතිචාරය.
    පවුලේ කට්ටිය විතරයි අහගෙන ඉන්නේ. :angry::angry:

    21617992_328309564299546_7236089207883445682_n.jpg


    21686386_328310724299430_6003784242877811375_n.jpg
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තූ නොදකින්...පල් බූරුවෙක් ජනාධිපති උනාම තවත් බූරුවො එක්ක යන එකට පුදුම වෙන්ඩ දේකුත් නැ...

    tho nam maha gon pakek , kohe baluwath thoge gon kama pennanana ekamai karanne ,
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ලංකාව නියෝජනය කරන්න මේ වගේ ජෝකර්ලට පුලුවන්ද. :sorry:

    මොකද යකෝ බැරි..... ලංකාව කියන්නෙ කොහොමත් ජෝක් එකක්නෙ..... ගැලපෙනම සෙට් එකක් ගිහින් තියෙන්නෙ......
     

    dushan123

    Junior member
  • Sep 1, 2008
    94
    10
    18
    ජනපති සමග ඇමෙරිකාව හොල්ලා ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රිලාංකීයයෝ :lol::lol::lol:



    zPD7r8d.jpg



    Source

    ජනාධිපතිගෙ තාත්තත් ඔය ඉන්නෙ ගොංජට එහා පැත්තෙ... :D:D:baffled::baffled::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් කෝමද ජාත්‍යන්තරය ජයගත්ත කියල කටක් ඇරල කියන්නේ?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජනපති සමග ඇමෙරිකාව හොල්ලා ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රිලාංකීයයෝ :lol::lol::lol:



    zPD7r8d.jpg



    Source

    ඇමරිකාව හොල්ලන එක කෙසේ වෙතත් මරික්කාර් කාරය එහාපැත්තෙ ඉන්න සුද්දී දිහා බලාගෙන තුන් කාලේ කොයි පටේ හොල්ලනවද කොහෙද මේසේ යටට අත දාගෙන....:lol: