ඇමරිකාව YHOOටත් අරියි......
source http://tinyurl.com/m38khbp
(අමෙරිකාවටම ගිය අන්තර්ජාලය, අපේ එළකිරි එකේ ඉන්න හැකර්ලට බැරිද ඇමරිකාවට සෙල්ලමක් දාන්න?

)
"රහස් තොරතුරු දෙන්න,නැත්තම් දවසට ඩොලර් 2,50,000ක් දෙන්න"-
තර්ජනය කරයි

සිය සෙවුම් යාන්ත්‍රණය භාවිත කරන්නන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඇමෙරිකානු රජයෙන් තර්ජන එල්ල වන බව Yahoo අන්තර්ජාල ආයතනය ප්‍රකාශ කළා. ඇමෙරිකාවේ කි‍්‍රයාත්මක Yahoo ආයතනයෙන් අදාළ තොරතුරු නොලැබෙන්නේ නම් දිනකට ඩොලර් දෙලක්ෂ 50,000 ක දඩයක් නියම කරන බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.
Yahoo ආයතනයෙන් අදාළ තොරතුරු විමසා ඇත්තේ ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියයි. ඇමෙරිකානු රජයේ පියවර ව්‍යවස්ථාවට පටහැනි බවට Yahoo ආයතනය අධිකරණය වෙත ගිය ද එහි තීන්දුව රජයට වාසිදායක ලෙස ලබාදී තිබෙනවා.
කෙසේ නමුත්, ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට Yahoo ආයතනය තීරණය කළා. ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මෙලෙස Yahoo ඇතුළු අන්තර්ජාල සෙවුම් යාන්ත්‍රණයන් වෙතින් පුද්ගලික තොරතුරු ලබා ගන්නා බවට මුලින්ම හෙළි කළේ දැන් ඇමෙරිකාවෙන් පිටුවහල්ව සිටින එඞ්වඞ් ස්නෝඩන් විසින්.
source http://tinyurl.com/m38khbp
(අමෙරිකාවටම ගිය අන්තර්ජාලය, අපේ එළකිරි එකේ ඉන්න හැකර්ලට බැරිද ඇමරිකාවට සෙල්ලමක් දාන්න?

)"රහස් තොරතුරු දෙන්න,නැත්තම් දවසට ඩොලර් 2,50,000ක් දෙන්න"-