ඇමරිකා_රොබෝ

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේ ඇමරිකාවේ හමුදාව සදහා නිපදවූ රොබෝවරයෙක්. මේ රොබෝව හදුන්වන්නේ LS3 (legged Squad Support System) යනුවෙනි. යුද්දයක් ඇති අවස්ථාවක මේය මගින් ආයුද අවශ‍්‍ය බඩු පහසුවෙන් ගෙන යන්න පුලුවන් ඒ නිසා යුද්දයේදී හමුදා සෙබලුන්ට වෙන හානිය අවම වෙනවා. මෙයට බලය ලැබෙන්නේ වායු මගින් ක්‍රීයාත්මක වන පද්දතියක් මගින් (hydraulic actuation system) LS3 රො‍බෝවරයාට (400 lbs) රාත්තල් බරක් පහසුවෙන් ගෙනයා හකි අතර ඉන්ධන නොමැතිව (20 miles) සැතපුම්
    ගමන් කිරීමට පුලුවන්. භූමියේ තිබෙන කදු ,ගල් සහිත ස්ථාන තුල පහසුවෙන් මෙයට ගමන් තිරීම‍ට පුලුවන්. මේ රො‍බෝ ගමන් තිරිම සදහා පාලක කරැවෙක් අවශ්‍ය නොමැති වේ.මෙයට GPS මගින් අවශ්‍ය ස්ථානයට ස්වයංක්‍රීයව ගමන් කරයි.
    :shocked::shocked:

    64985_315252215240954_519666216_n.jpg


    මන් මේකේ video වගයකුත් දැක්ක බන්....බල්ලෙක් වගේ අග කොන්ට්‍රෝල් කරගෙන හොදට යනවා බන්......



    Utube eke thawa thiyenawa balapallako
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yakoo mu yanakota yudde iwarath wela,ethana maluth pipila, yuddeta giyapu unge lamayi 1 wasarata baara deelath thiyeyida manda :P elaz
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mu himin yaddi muta boombayak gahuwoth kanna genapu kema tika nathuwa hamudawa badaginne marenne.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕක සුපිරි නිර්මාණයක්.... මමත් ත්‍රෙඩ් එකක් දැම්ම ඕක ගැන... තවම පරයේෂණ මට්ටමේ තියෙන්නේ...
    දියුණු කරාට පස්සෙ සෑහෙන ප්‍රයෝජනවත් වෙයි මිනිස්සුන්ට යන්න අමාරු භයානක තැන් වලට යවන්න... බැලන්ස් එක එහෙම දැනටමත් සුපිරි...
    :D
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    meka yanne nikan kakka bara wela wagene ,,
    meke pahara denna ayuda nadda danne naha, ehenam ithin sathuru hamudawata puluwan ne mekata kabayak dala badala danna..
    kohoma unath ela baddak...++
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    lol ඕක අවශ්‍යය තැනට යනකොට ගහලත් ඉවර ඇති.

    yakoo mu yanakota yudde iwarath wela,ethana maluth pipila, yuddeta giyapu unge lamayi 1 wasarata baara deelath thiyeyida manda :P elaz
    අපිට පුළුවන්ද බං වීල් බඑකක්වත් හදාගන්න. අලුත් වැඩක් කරපුවාම අගය රන්න පුරුදුවෙයල්ලා.....
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    lol ඕක අවශ්‍යය තැනට යනකොට ගහලත් ඉවර ඇති.

    Ω®™;14192215 said:
    mu himin yaddi muta boombayak gahuwoth kanna genapu kema tika nathuwa hamudawa badaginne marenne.

    yakoo mu yanakota yudde iwarath wela,ethana maluth pipila, yuddeta giyapu unge lamayi 1 wasarata baara deelath thiyeyida manda :P elaz

    උබල 3 දෙනාම ම ගොන් හරක් බන්..මේක තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ ,
    උබලට මෙහෙම එකක් තියා සරුංගලයක් වත් හදාගන්න බෑ නේ බන් හරියට ... එක පාරට ගහෙන් ගෙඩි එන්න වගේ දේවල් හදන්න බෑ.. බලපන් දැන් ගුවන්යානාව දියුණු උන හැටි.. ඒ වගේ මේකත් මුන් ටිකෙන් ටික හදියි .. උබල ඉතින් ගොන්නු වගේ මේකේ Comment දදා ඉදින්...

    යකෝ මිනිහෙක් දෙයක් හදන්න උත්සහ කරාම එක අගය කරපන් .. උබලට හිතන්නවත් බැරි දේවල් වල අඩුපාඩු හොයන නැතුව ,