ඇම්ඩන්ගෙ කතාවක්....18+

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඇම්ඩන්ගෙ කතාවක්....18+

    ළමා...යි කියන්න බලන්න.....
    මේකත් ඇම්ඩගෙ රසවත් සිද්දියක් තමයි, ඇම්ඩට වෙන කෙලි වැඩිහරියක් වෙන්නෙම ඉස්කෝලෙදිමලු. මූ ගණිතයට කොහොමත් දුර්වල හින්ද මූට ගුරාව වහකදුරු වගේ. ගුරාටත්
    ඇම්ඩ වහකදුරු, කොහොම වෙතත් ගුරාත් ගණිතය උගන්වන්න
    දුර්වල හින්ද ඇම්ඩ ගුරාව බයිට් එකට ගන්නව.

    මේ කියන විදියට ගුරා දවසක් අලුත් වැඩක් පටන්ගත්තලු ගණිතය උගන්වන එක නැගල යනවද බලන්න

    ඒ තමයි ගීයක ආකාරයෙන් ලමයින්ට ගණිතය උගවන්න, ඒ කියන්නෙ මේ වගේලු..

    "ළමා...යි කියන්න බලන්න......පහෙන්... දෙකා........ක්" කියල,

    එතකොට ලමයි "තුනා..........යි" කියල කියන්ඩ ඕනෙලු.

    ගුරා ඔන්න වැඩේ පටන් ගත්තලු,

    ගුරා - පහෙන්..... ඒ......ක.........ක්...

    ළමයි- හ....තරා......යි.....

    ගුරා - අන්න හොඳා...........යි

    ඉතින් ඊට පස්සෙ.... ගුරා ඇම්ඩන් නැගිට්ටවල....නලවල
    පද්දල ඇහුවලු

    කියන්.....න..... බලන්.....න

    තුනෙන් එ......කා................ක්

    ඇම්ඩ පැනපු ගමන් කිව්වලු
    .
    .
    "දිගා................යි......" කියල.


    repost nam sorry.....




    (from fb)
     
    • Like
    Reactions: ABACUS