ඇම්ඩන්ගේ_කතා

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    ඇම්ඩන්ගේ කතා පොඩි කාලේ ඉදලම කියවන්න පුලුවන් පොඩි ඇප් එකක් හම්බුනා... සිංහල App එකක්. දාගෙන බලන්න



    ඉස්කෝලෙ

    ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි.

    කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ. දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා.

    අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා.

    අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු. බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා.

    බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා

    ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු.

    අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා. :eek::eek::eek::eek:


    BI1QsozlgPJnF8VSNiKpbD5QYf7qyx0P0lvcm0cLazjjKqqSUe4SIW1szYZbfW_s2syF=w750-h1334


    Google Play Store ලින්ක් එක

    Google Play Store Link


    2Q07ddi.png




    Bump එකක් දාගෙනම යන්න :yes::yes::yes::yes:


     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දාන එකක් මේකෙම දාපන්
    ආයි APP download කර කර බලන්න බෑ බං
    23+
     

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    ඔක්ස්ෆර්ඩ්
    ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි..,

    ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි..

    ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල බල,. මූ ගිහින් ඇහුවලු..,

    "ඔයාට කමක් නැත්තම් මන් මෙතනින් ඉඳ ගන්නද???"
    කෙල්ල එක පාරටම කෑ ගහපි....

    "අද රෑ තමුසෙත් එක්ක බුදිය ගන්න, පිස්සුද ඕයි"'

    වටේම එවුන් දැන් ඇම්ඩ දිහ බලනවලු, මුට ඉතින් වස නෝන්ඩිය...

    ඇම්ඩ ඉතින් සද්ද නැතුව කට පියා ගෙන ඉඳිද්දි කෙල්ල හෙමින් සැරේ මුගෙ ලඟට ඇවිත්..

    "මන් කරන්නෙ සයිකොලජි(මානසිකවිද්‍යාව ), මන් දන්නව දැන් ඔයා ඉන්නෙ මොන වගෙ තත්ත්වයකද කියල, මාත් එක්ක දැන් ටිකක් කේන්තියි නේද.

    මෙන්න ඒ පාර ඇම්ඩ කෑ ගහපි නම්....

    "එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක්..!!,, අම්මෝ වැඩියි වැඩියි හොඳටම වැඩියි
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඔක්ස්ෆර්ඩ්
    ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි..,

    ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි..

    ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල බල,. මූ ගිහින් ඇහුවලු..,

    "ඔයාට කමක් නැත්තම් මන් මෙතනින් ඉඳ ගන්නද???"
    කෙල්ල එක පාරටම කෑ ගහපි....

    "අද රෑ තමුසෙත් එක්ක බුදිය ගන්න, පිස්සුද ඕයි"'

    වටේම එවුන් දැන් ඇම්ඩ දිහ බලනවලු, මුට ඉතින් වස නෝන්ඩිය...

    ඇම්ඩ ඉතින් සද්ද නැතුව කට පියා ගෙන ඉඳිද්දි කෙල්ල හෙමින් සැරේ මුගෙ ලඟට ඇවිත්..

    "මන් කරන්නෙ සයිකොලජි(මානසිකවිද්‍යාව ), මන් දන්නව දැන් ඔයා ඉන්නෙ මොන වගෙ තත්ත්වයකද කියල, මාත් එක්ක දැන් ටිකක් කේන්තියි නේද.

    මෙන්න ඒ පාර ඇම්ඩ කෑ ගහපි නම්....

    "එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක්..!!,, අම්මෝ වැඩියි වැඩියි හොඳටම වැඩියි

    :lol::lol:
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දෙවැනි රොටිය -ඇම්ඩන් කතා


    ඔන්න ඉතින් අපේ ඇම්ඩා O/L දෙපාරක්ම ඇනගෙන ජොබ් කට්ටක් හොයාගන්න පට්ට ගේමක් දෙනවලු. ගෙදර හිටියත් අම්මා බර බරේ දාන නිසා මූ හිතුවලු මොකක්හරි ජොබක් සෙට් කරගෙන කීයක් හරි හොයගන්න. ඔහොම ඇම්ඩා යනකොට මු දැක්කලු පත්තර කෑල්ලක තියෙනවා '' ගෙදර වැඩට කෙනෙකු උවමනා කර තිඹේ' කියලා පොඩි ඇබෑර්තුවක් මූ දැක්කලු. මේක දැකපු ඇම්ඩා ගියාලු ඒ adress එක හොයාගෙන. යනකොට මේ ගෙදර ඉන්නේ අලුතින් බැදපු ජෝඩුවක්ලු ඉන්නේ. හොයන්නේ ගෙදර උයන්න පුලුවන්, ගෙදර වැඩ කරන්න කෙනෙක් තමයිලු හොයන්නේ. ඇම්ඩාගෙන් ගෙදර නෝනා නම ගම එහෙම අහලා ඇම්ඩාගෙන් අහුවා '' ඇම්ඩන්ට හොදට රසට කෑම උයන්න පුලුවන්ද"
    ඇම්ඩත් වේලි වේලි ඉන්න නිසා ඇම්ඩා කිව්වලු '' හොදට උයන්න පුලුවන් නෝනා'' කියලා කිව්වලු.

    ඇම්ඩා ඉතින් පාඩුවේ ගෙදර වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවලු. වැඩ එහෙම ඉවර වෙලා රෑට එහෙම නිදා ගන්නෙත් ඒ ගෙදරම කාමරයක තමයි ඉන්නෙ. ඔහොම ඉන්නකොට හැමදාම උදේට කෑම කන වෙලාවට රෑ දෙන්න එක්ක කරන අහවල් වැඩේ ගැන කතා කරනවලු. ඇම්ඩා ඉන්න නිසා හු@&%$ වචනෙ කියන්නෙ බැරි නිසා දෙන්න කතා කරන්නෙ රොටි පුච්ච්නවා කියලා තමයි.

    දවසක් උදේ නෝනා කෑම මේසේදි ඔය වගෙ කතා කරනවලු.

    නෝනා= ඔයා නම් මාරයි හබී ඊයේ රෑ පුච්චපු රොටිය නම් නියමයි මට ඉන්නම බැරි උනා
    හබී= ඔයා දන්නවනේ බබා ඉතින් මගේ වැඩ

    මේක අහපු ඇම්ඩට මාර අව්ලලු. ඇම්ඩා කල්පනා කරනවා, යකෝ මුන් දෙන්නට තේ එකක් වත් හදාගන්නවත් බෑ. ඒත් කොහොමද මුන් දෙන්න රොටි පුච්චන්නේ.
    ඊට පස්සේ දවසෙත් අර විදියටම ජෝඩුව අහවල් වැඩේ ගැන කතා වෙනවලු.
    නෝනා= මොනාද අනේ ඔයා ඊයේ නම් වැඩක්ම නෑ. පිච්චුවෙත් එක රොටියයි, ඒකත් හරියට පිච්චුවෙ නෑ.
    හබී= ඊයේ ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුනා බබා ඒකයි

    ඇම්ඩට මේක අහල පට්ට අවුල. ඇම්ඩා කල්පනා කලා ඉදපංකෝ මම හොයා ගන්නම් මුන් දෙන්නගෙ රොටි පිච්චිල්ල. ඊට පස්සෙ දවසේ උදෙත් කෑම මේසේදී කලින් දවසේ රෑ කරපු අහවල් වැඩේ ගැන කතා වෙනවලු.

    නෝනා= ඔයානම් මාරයි හබී ඊයේ පුච්චපු රොටි දෙක නම් නියමයි. දෙවැනියට පුච්චපු එක කියලා වැඩක් නෑ. ඊට කලින් ඒ වගේ එකක් පුච්චලම නෑ. ඔයා ඒක ගොඩක් වෙලා පිච්චුවා. මට නිකම් පිස්සු වගේ.
    හබී= ඔයාට පිස්සුද බබා මම ඊයේ පිච්චුවේ එක රොටියයි. ඔයා මොනවද මේ කියන්නේ???
    නෝනා= ඇයි අනේ බොරු කියන්නේ ඔයා දෙකක් පිච්චුවේ.

    මේක අහගෙන හිටපු ඇම්ඩා නෝනට කිව්වලු '' තැටිය රත් වෙලා තිබුන වෙලාවේ මමත් රොටියක් පුච්ච ගත්තා නෝනා ඒක ගැන තමයි ඔය කියන්නෙ'' කියල කිව්වලු