ඇම්ඩන්ගේ_තවත්_කතා..
කතා දෙකම පටන් ගන්නෙ ඇම්ඩන් ගෙ තාත්තටයි අම්මටයි "අහවල් එක" කොරන්න උවමනවෙලා. ඒත් ඉතින් ඇම්ඩ එක්ක කිසිම නිදසසක් නැහැනෙ. ඉතින් ඔන්න අම්ම තාත්තයි ගෙදර උඩ තට්‍ටුවට ගිහින් ඇම්ඩව දානව සඳලුතලේට.
පලවෙනි කතාවෙ හැටියට ඇම්ඩට පොප්සිකල් එකක් දීල තාත්ත කියනව වටපිට වෙන දේවල් හය්යෙන් කියන්න කියල.
ඇම්ඩ ඉතින් හය්යෙන් කියනව "ඔන්න පත්තර මාම යනව , ශිරො අක්ක ඉස්කොලෙ යනව" ඔහොම දිගටම කියනව පේන දේවල්. ඒ අස්සෙ ඇම්ඩ එක පාරටම කියනව "එහා ගෙදර ඇන්ටියි, අන්කලුයි sex කරනව".
මේක ඇහිච්ච ගමන් ඇම්ඩගෙ තාත්ත මල පැනල වැඩේ නවත්තල එනව. එතකොට ඇම්ඩ කියනව "නෑ නැ තාත්තෙ මොකුත් පේන්නෙ නැ. මම එහෙම කිවුවෙ එහා ගෙදර කොලුවත් බැල්කනි එකේ පොප්සිකල් කනව" කියල.
ඔන්න දෙවනි කතාව. මේකෙදි ඇම්ඩන්ට බැල්කනි එකේ ඉන්න ගමන් පාරෙ යන උන්ව හය්යෙන් ගනින්න තියෙන්නෙ. තාත්තා වැඩේ ඉවර උනාම ගැනපු ගානට සල්ලි දෙනව.
ඇම්ඩන් කෑ ගහනව "තාත්තෙ, රුපියලට දෙකට හු*පු කාලෙ ඉවරයි. අන්න පෙරහැරක් එනව"
++