ඇම්ඩන්ගේ_තවත්_කතා..

sha2009

Member
Oct 11, 2009
1,224
147
0
ඇම්ඩන්ගේ ගනිත ගුරුතුමා උගන්වද්දී මුලු පන්තියම නිදා වැටෙයි. ගුරුතුමාටද මෙය තේරුන නිසා ඔහු කල්පනා කලේ උගන්නන විදිය වෙනස් කිරීමටය.

ගුරුතුමා: ලමයි.... මම අද ඉඳන් ගීතයෙන් තමා ගනිතය උගන්නන්නෙ.

ලමයින්ට මේ කියන දෙය වැටහීමක් නැත.

ගුරුතුමා : මම තාලෙට පහෙන් දෙකා.......ක් කිවුවම ඔයාල කියන්න ඕනෙ තුනා.......යි කියල. හරි නේද?
ගුරුතුමා : එතකොට තුනෙන් එකා...................ක්
ඇම්ඩන් : දිගා.............යි
:lol:

:lol::lol::lol::lol::lol:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,336
    20,733
    113
    Panadura
    ඇම්ඩන්ගේ ගනිත ගුරුතුමා උගන්වද්දී මුලු පන්තියම නිදා වැටෙයි. ගුරුතුමාටද මෙය තේරුන නිසා ඔහු කල්පනා කලේ උගන්නන විදිය වෙනස් කිරීමටය.

    ගුරුතුමා: ලමයි.... මම අද ඉඳන් ගීතයෙන් තමා ගනිතය උගන්නන්නෙ.

    ලමයින්ට මේ කියන දෙය වැටහීමක් නැත.

    ගුරුතුමා : මම තාලෙට පහෙන් දෙකා.......ක් කිවුවම ඔයාල කියන්න ඕනෙ තුනා.......යි කියල. හරි නේද?
    ගුරුතුමා : එතකොට තුනෙන් එකා...................ක්
    ඇම්ඩන් : දිගා.............යි
    :lol:

    :lol: :lol: :lol: