ඇම්ඩන් සහ සුමනා (18+)

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඇම්ඩන් සහ සුමනා (18+)

    ඇම්ඩන්ගෙ කතා කොහොමත් ටිකක් සැර වැඩියිනෙ. මේකත් ටිකක් එහෙමයි.මෙව බලන්න කැමති නැති විනීත, තැන්පත් අය බලන්න එපා. එහෙම නැති අය බැලුවට කමක් නෑ

    *******************************



    ඇම්ඩන් සහ සුමනා


    Dinap830-GE90WideLegAccessories683.jpg



    ඇම්ඩන් මාලු ගේන්නට යයි. මේ දුටු සුමනා සිතුවේ ඇම්ඩන් ගාව ඇති සල්ලි ටික කඩා ගන්න්නටය. සුමනා ඇම්ඩන්ට කතා කලේය.
    සුමනා: “ඇම්ඩන්, ඇම්ඩන්, පොඩ්ඩක් මෙහෙට එන්නකෝ!”
    ඇම්ඩන්: “ඇයි?”
    සුමනා: “මගේ අරක ( සුමන කියන්නෙ මොකක් ගැනද කියල තේරෙනවනෙ )තියෙන්නේ කොයි පැත්තෙද කියල කිවුවොත් මම රු. 50ක් දෙනවා. ඇම්ඩන් වැරද්දුවොත් මට රු. 50ක් දෙන්න ඕනා”
    මුදලක් හොයා ගැන්මට හොඳ අවස්ථාවක් යයි සිතූ ඇම්ඩන් එකඟ විය.
    ඇම්ඩන්: “ඒක තියෙන්නේ පස්සේ!”
    සුමනා: “නෑ මේ ඉස්සරහ” කියා කකුල් දෙක පළල් කර පෙන්වීය. ඇම්ඩන් රු. 50 පරාදය. ඇම්ඩන් රු. 50 සුමනාට දී ගෙදරට බොරුවක් කියා ශේප් විය.
    පසුවදාත් සුමනා ඇම්ඩන් මාලු ගේන්නට යන බව දැක “ආයෙත් ඔට්ටුව අල්ලමුද?” යයි ඇසීය. පස්සේ නැත්නම් අරක අනිවාර්යයෙන්ම ඉස්සරහ තිබිය යුතු බව දන්නා නිසා ඇම්ඩන් මෙවර “ඉස්සරහ” යයි කීය. සුමනා එවට දෙකට නැවි “නෑ මේ පස්ස පත්තේ” යයි කීය. අදත් ඒ නිසා ඇම්ඩන් පරාදය. තුන්වැනි දවසේද මාළු ගේන්නට යන ඇම්ඩන් දැක සුමනා ඔට්ටුව මතක් කළේය. “අනේ මේ සුමනෝ, උඹේ හු** තියෙනකම් අපට මාළු කන්න වෙන්නෙ නැතැයි” කියමින් ඇම්ඩා හෙමින් සීරුවේ ශේප් වී ගියේය


     
    • Like
    Reactions: kandy47