[FONT="]ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ වෙඩින් එකත් ලග ලගම එනව ගෙදර එක යමරෙට වැඩ, ඇම්ඩන්ගෙ අම්ම ඇම්ඩට කතා කරල කීව
[/FONT]
[FONT="]"පුතේ වත්ත පහල ගහට නැගල පොල් ගෙඩි 2-3 ක් කඩල දියන්කො...." කියල[/FONT]
[FONT="]අපේ පොරත් සරමත් කැහැපොට ගහගෙන නැග්ග ගහට, පොල් ටිකත් කැඩුවයි කියමුකො දැන් පොර බහින්න ලෑස්ති, කකුල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙල මිනිහ ගහදිග රූටගෙන ආව බිමටම.[/FONT]
[FONT="]හප්පා..... පොරගෙ සෙට්එකම ලෙලි ගිහින් මේ මගුල් ගේ හෙට අනිද්ද, අපි ඔක්කොම එකතු වෙලා එක්ක ගියා ඉස්පිරිතාලෙ, ගන්න සසරක් නෑ.... ඩොකා දැම්ම හොද බැන්ඩේජ් පාරක් [/FONT]
[FONT="]ඔන්න ඉතිං වෙඩින් එකත් ගත්ත දැන් ඉතිං කපල් එක හනිමුන් ගියා. හෝටලේට ගිහිල්ල පැයගානක් ගෙවිල ගියා අපේ පොර සද්ද බද්ද නැතිව ඇදට වෙලා ඉන්නව මනමාලි දැන් වැඩ පටන් ගයි කියල බල බල හිටිය පටන් ගන්න පාටක් නෑ[/FONT]
[FONT="]මනමාලිගෙ ඉවසීමෙ සීමාව ගියා නයිටිය උඩට උස්සලා කලව පෙන්නලා පොඩි තට්ටුවක් දාල කියනව "මේ මැස්සෙක්වත් වහල නෑ........" කියල[/FONT]
[FONT="]ඇම්ඩට මල පැන්න ඉස්සුවා සරම පෙන්නුවා සෙට් එක බැන්ඩේජ් එක තාම එහෙමමයි අපේ පොර කීව
[/FONT]
[FONT="]"මේ තාම පැකින් කඩලවත් නෑ........" කියල[/FONT]
ඇම්ඩන් -1
http://www.elakiri.com/forum/showthread.php?t=779607
ඇම්ඩන් -2
http://www.elakiri.com/forum/showthread.php?t=779813
ඇම්ඩන් -3
http://www.elakiri.com/forum/showthread.php?t=780038
ඇම්ඩන් -4
http://www.elakiri.com/forum/showthr...29#post8171829
ඇම්ඩන් -5
http://www.elakiri.com/forum/showthread.php?t=781681
ඇම්ඩන් -6
http://www.elakiri.com/forum/showthread.php?t=783007
ඇම්ඩන් -7
http://www.elakiri.com/forum/showthread.php?t=783149
ඇම්ඩන් -8
http://www.elakiri.com/forum/showthread.php?t=783716
[FONT="][/FONT]