ඇම්ඩා නිදාගත් හැටි
ඔන්න ඇම්ඩා දවසක් කාර් එකේ යනකොට එක ගමක් කාර් එක කැඩුනා, ඒ මදිවට රෑත් බෝවෙලා. ඉතින් කාර් එක ගරාජ් එකකට දාල දන ඉතින් රෑට නිදාගන්න තැනක් හොයනවලු. එක ගෙදරකට ගියාලු.
ඇම්ඩා කිව්වා "මගේ කාර් එක කැඩිලා, මට අද නිදාගන්න තැනක නැ, මට මෙහෙ නිදා ගන්න පුලුවන්ද?" එතකොට ගෙදර කෙනා "අනේ මෙහෙ ගෑනු ළමයි ඉන්නවනේ".
ඇම්ඩා දෙවන ගෙදරටත් ගියාලු. "අනේ මෙහෙ ගෑනු ළමයි ඉන්නවනේ" same response. ඉතින් ඇම්ඩා හිතුවලු "මම ප්රශ්න අහන විදිහේ මොකක් හරි වැරද්දක් ඇති, ඕක වෙන විදිහකට අහන්න ඕනේ කියල.
ඔන්න ඇම්ඩා ඊළඟ ගෙදරටත් ගියාලු. දොර ඇරියේ ගමේ ඉස්කෝලේ මහත්තයලු. ඒ ඉස්කෝලේ මහත්තය අර දඬුබස්නාමානය එකේ හිටිය ඉස්කොලේ මහත්තය වගෙයි. අංගම්පොර එහෙමත් දන්නවා.මළ මූත්ර පිටවෙන්න නිල අල්ලන්නත් පුළුවන්. හෙන සැර කෙනෙක්. හැබැයි දුවල හත අට දෙනෙක් එහෙම ඉන්නවා. දුවල පණ මෙන් ආරක්ෂා කරනවා.
ඉස්කෝලේ මහත්තය ඇහුවලු, "ඇයි, මොකද, කවුද මේ මහා රෑ"
එතකොට ඇම්ඩා ඇහුවලු " ගෑනු ළමයි ඉන්නවද"
එතකොට ඉස්කෝලේ මහත්තය "මොකද අහන්නේ"
ඇම්ඩා " නෑ මේ මට නිදාගන්ට"
අර ඉස්කෝලේ මහත්තයට මළ කීයක් පනින්ඩ ඇත්ද?

හොඳ නම රේප්++++