



මේ දවස් ටිකේ දිගටම වැඩ ම්චන්. ඔය ගොඩාක් කතා ටික දැම්මේ ට්රාන්ස්ලේට් කරල ඇම්ඩගේ ඉස්ටයිල් එකට. තව එව්වා හදල දාන්නන්, උබල දන්න එව්වත් දාපන්.Ela. Aluth ewa nadda??




මේ දවස් ටිකේ දිගටම වැඩ ම්චන්. ඔය ගොඩාක් කතා ටික දැම්මේ ට්රාන්ස්ලේට් කරල ඇම්ඩගේ ඉස්ටයිල් එකට. තව එව්වා හදල දාන්නන්, උබල දන්න එව්වත් දාපන්.Ela. Aluth ewa nadda??
කතා වල්ල #විසි නවය
දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක
යන්න ආරාධනාවක් ලැබිලා. ඉතින් ගෙදර අයට ලොකු ප්රශ්නයක්. මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ. පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ. මගුල් ගෙදර අරන් යන්නත් බැහැ. මූ ඇම්ඩනෙ. ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ. කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල.අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව. ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ. මිනිස්සු පිරිලා, ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ. වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ. ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා.මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා. ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා. මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා. දැන් අර පොරගෙ මූන රතු වෙලා. ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා.
අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ. ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට.
තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො.?
ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ..
තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ?
ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල.
තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ?
ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල.
තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද?
ඇම්ඩා: මම අහපු ප්රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල.


කොහොමහරි ටික කාලයක් යනකොට සල්ලිකාර කොල්ලෙක් ඒකිගෙන් බදින්න ඇහුවලු. මේකිත් ඇම්ඩගෙ අතින් කැඩුනත් ඒකත් කමක් නෑ අරූලග ඊටවඩා සල්ලි තියෙන නිසා ඇම්ඩව අත ඇරියලු මෙහෙම කියලා. 
මේකි වතුර විදින තුවක්කුවකට රතුපාට කුකුල් සායම් දාලා කාමරෙ හන්ගලා තිබ්බලු. කොහොමහරි මේ කපල් 1 එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඇම්ඩා ගිහින් අරකිත් එක්ක තියෙන මලට ඇත්ත තුවක්කුවකට අර තුවක්කුව මාරු කලාලු. 




කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ. මුලු කතාවම මෑන්ට කිව්ව.
දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව. ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ. කෙල්ලට මාර හැපි. කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව.

පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මූත්රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ
).


”කතා වල්ල #විසි දෙක
ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ.දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා.
දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා. අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා. අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු.
බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා.
බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු. අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා



වටපිට බලපු ඇම්ඩා දැක්කා ඔරලෝසුවක් ඒක තාම කට්ටක්වත් කැරකිලා නෑ. ඇහුවලු “මේක කාගෙද” කියලා,. දේවදූතයා කිව්වලු “ආ මේක බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවොන්ගේ. උන්වහන්සේ ජීවිතේටම එක බොරුවක්වත් කියලා නෑ. ඒක නිසා තාම කටු ඒ විදියටම තියෙනවා.”“එතකොට අර තියෙන්නේ ?” තව එකක් පෙන්නලා ඇම්ඩා ඇහුවලු.“ආ ඒ තියෙන්නේ මත්මාගාන්දිගේ එයාජී විතේටම බොරු 5යි කියලා තියෙන්නේ, ඒක නිසා ඒක 5 සැරයයි කැරකිලා තියෙන්නේ.” දේව දූතයා උත්තර දුන්නලු.ඇම්ඩා ආපහු වටපිට බලලා ඇහුවලු “එතකොට කොයිකද චතුර සේනාරාත්න මහත්තයගේ එක?”එතකොට දේවදූතයා කිව්වලු “අහ් ඒක සක්කරයා එයාගෙ ඔපිස් එකට අරං ගියා සීලිං ෆෑන් එක වෙනුවට පාවිච්චි කරන්න” කියලා








