ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    2878203.gif
    ;);)

    ;);)

    Ela. Aluth ewa nadda??
    මේ දවස් ටිකේ දිගටම වැඩ ම්චන්. ඔය ගොඩාක් කතා ටික දැම්මේ ට්‍රාන්ස්ලේට් කරල ඇම්ඩගේ ඉස්ටයිල් එකට. තව එව්වා හදල දාන්නන්, උබල දන්න එව්වත් දාපන්.
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    කතා වල්ල #විසි නවය

    දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක
    යන්න ආරාධනාවක් ලැබිලා. ඉතින් ගෙදර අයට ලොකු ප්‍රශ්නයක්. මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ. පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ. මගුල් ගෙදර අරන් යන්නත් බැහැ. මූ ඇම්ඩනෙ. ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ. කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල.:oo: අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව. ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ. මිනිස්සු පිරිලා, ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ. වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ. ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා.මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා. ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා. මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා. දැන් අර පොරගෙ මූන රතු වෙලා. ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා.:rolleyes: අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ. ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට.


    තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො.? :angry::angry:

    ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ..

    තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ?

    ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල. :confused::confused:

    තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ?

    ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල. :confused::confused:

    තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද?

    ඇම්ඩා: මම අහපු ප්‍රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල. :angry::angry:


    mekanm patta oi :D
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැත්තෑ තුන
    ඇම්ඩා හදිස්සියේම මැරුනලු, මැරිලා දිවියලෝකෙට ගියාලු. මිනිහා ගිහිල්ලා දිවියලෝකේ ගේට්ටුව ඉස්සරහා ඉන්නවලු, එහෙම ඉන්නකොට මිනිහා දැක්කලු එතැන තියෙන දිග තාප්පෙක බිත්තිඔරලෝසු එල්ලලාතියෙනවා. ඇම්ඩාට ලොකු ප්රශ්නයක් ඇයි මෙච්චර ඔරලෝසුකි යලා.
    ඉතින් ඇම්ඩා එතැනින් ගිය දේවදූතයෙක්ගෙන් ඇහුවලුමොකද මේ මෙච්චර ඔරලෝසු එල්ලලා තියෙන්නේ?”

    දේවදූතයා හිනාවෙලා උත්තර දුන්නලුමේවා තමයි බොරු-ඔරලෝසු, ලෝකේ ඉන්න හැමම නුස්සයටම එක ඔරලෝසුවගානෙ මෙතන තියෙනවා. කවුරුහරි බොරුවක් කිව්වම මේ කට්ට එකපාරක් කැරකෙනවා.”



     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    වටපිට බලපු ඇම්ඩා දැක්කා ඔරලෝසුවක් ඒක තාම කට්ටක්වත් කැරකිලා නෑ. ඇහුවලුමේක කාගෙදකියලා,. දේවදූතයා කිව්වලුමේක බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවොන්ගේ. උන්වහන්සේ ජීවිතේටම එක බොරුවක්වත් කියලා නෑ. ඒක නිසා තාම කටු විදියටම තියෙනවා.”
    එතකොට අර තියෙන්නේ ?” තව එකක් පෙන්නලා ඇම්ඩා ඇහුවලු.
    තියෙන්නේ මත්මාගාන්දිගේ එයාජී විතේටම බොරු 5යි කියලා තියෙන්නේ, ඒක නිසා ඒක 5 සැරයයි කැරකිලා තියෙන්නේ.” දේව දූතයා උත්තර දුන්නලු.
    ඇම්ඩා ආපහු වටපිට බලලා ඇහුවලු
    එතකොට කොයිකද චතුර සේනාරාත්න මහත්තයගේ එක?”
    එතකොට දේවදූතයා කිව්වලුඅහ් ඒක සක්කරයා එයාගෙ ඔපිස් එකට අරං ගියා සීලිං ෆෑන් එක වෙනුවට පාවිච්චි කරන්නකියලා :confused::baffled:
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැත්තෑ හතර
    ඇම්ඩා සුමනා එක්ක වගේම තව කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියලු. හැබැයි ඇම්ඩා කෙල්ලට බොක්කෙන්ම ලව් කලාලු. බොක්ක ටිකක් වැඩිවෙලා ඒකිගෙ පෙට්ටියත් උගෙ අතින් කැඩුනලු. :rolleyes: කොහොමහරි ටික කාලයක් යනකොට සල්ලිකාර කොල්ලෙක් ඒකිගෙන් බදින්න ඇහුවලු. මේකිත් ඇම්ඩගෙ අතින් කැඩුනත් ඒකත් කමක් නෑ අරූලග ඊටවඩා සල්ලි තියෙන නිසා ඇම්ඩව අත ඇරියලු මෙහෙම කියලා. :(

    "ඇම්ඩා අයියෙ මම දන්නවා ඔයා හොද කෙනෙක් කියලා ඒත් මට ඔයාගෙ වෙන්න පින නෑ. ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි. මට සමාවෙන්න ඇම්ඩා අයියෙ" කියලා ඒකි ඇම්ඩට බූට් එක තිබ්බලු. මේ සීන් එකට ඇම්ඩා කැ/මලෙන් හිටියෙ.
    කොහොම හරි අර කෙල්ල බැදලා මධුසමයට ගියාලු. දැන් ඉතින් ඇම්ඩා අතින් පෙට්ටිය කැඩිලා නිසා ඒක මාට්ටු කරගන්නත් බෑනෙ. :eek: මේකි වතුර විදින තුවක්කුවකට රතුපාට කුකුල් සායම් දාලා කාමරෙ හන්ගලා තිබ්බලු. කොහොමහරි මේ කපල් 1 එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඇම්ඩා ගිහින් අරකිත් එක්ක තියෙන මලට ඇත්ත තුවක්කුවකට අර තුවක්කුව මාරු කලාලු. :shocked:

    ඔන්න දැන් රෑ වෙලා කපල් එක වැඩපටන් ගත්තලු. කොල්ල @ ඇතුලට දානවත් එක්කම අරකි තුවක්කුව අරන් වෙඩි තිබ්බලු. එකපාරටම වෙඩි සද්දෙ එක්කම කොල්ලා අමාරුවෙන් කෑගහලා අහනවලු මොකක්ද ගෑනියෙ සද්දෙ කියලා.
    අර කෙල්ල ඇඹරිලා කරලා කියනවලු තමයි මගෙ පිවිතුරුබව නැතිවු නසද්දෙ කියලා. :sorry:

    කොල්ලා අමාරුවෙන් මෙහෙම කියනවලු.
    වේ@ තොගෙහු@$ පිවිතුරුකම බලපන් මගෙ ඇට 2 සිවිලිමේ :shocked::angry:

    උපුටා ගැනීම :- මුහුණු පොතෙන්
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැත්තෑ පහ
    .
    ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්. දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව කතා කරනව. වැඩ ගොඩයි. ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි. "ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා. යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ. "අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප." ඇම්ඩ අදි මදි කලා. "හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් කරන්න දෙනව." :rofl:
    මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් "ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව" කිව්ව. :cool:

    ඇම්ඩ මොකද කලේ. ලගම තියෙන ෆාමසියකට ගියා. මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න. ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ.‘කියල ඇහුව. දැන් ඇම්ඩට හිතාගන්න බෑ. දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල. ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ.:( කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ. මුලු කතාවම මෑන්ට කිව්ව. ;)

    ‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
    ‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න.‘
    ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර.විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද මාම බලන්න ගියා. :rolleyes:
    කෑම වෙලාව ආව. ඇම්ඩගෙ කෙල්ල කිස්තියානි. ඔය කිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනව.:yes: දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව. ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ. කෙල්ලට මාර හැපි. කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව. :love:

    ‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල.‘
    ‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල.‘:baffled:
    කිසිම ආගමකට අපහාස කිරීමක් නොව.
    උපුටා ගැනීමකි.
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැත්තෑ හය
    .
    ඇම්ඩා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව මූත්රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා, වෙනසක් නෑ සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා.:angry: පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මූත්රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ :confused:).
    මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ පහළ උනා. මිස් හිතුවා මූට මේක ප්රායෝගික ක්රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.පුතා මූත්රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ.” ඔළුව වනලා එකඟතාව පෙන්නුව කොළු පැටියා පාඩමට ලෑස්ති උනා.

    ටොයිලට් එකට මූත්රා කරන්න ගියාම මුලින්ම
    1=එක කියලා කලිසමේ සිප් එක අරින්න.
    2=දෙක කියලා ඔයාගෙ කුරුල්ලව එලියට ගන්න.
    3=තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
    4=හතර කියලා මූත්රා කරන්න.
    5=පහ කියලා ඉස්සරහට කරන්න.
    6=හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
    7=හත කියලා සිප් එක වහගන්න.

    ඔය විදිහට කරලා බලන්නකෝ”. කොල්ලත් හිස් මුදුනෙන්ම ටීචගේ උපදෙස පිලි අරන් වැඩ කරන්න පටන් ගත්තා. :D

    දැන් නම් කොල්ලා කලිසමේ මුත්රා කරගන්නේ නෑ. ටීචගේ උපදෙස වැඩකරලා වගෙයි කියලා ටීචට තේරුනා. කෝකටත් චෙක් කරලම සැක දුරු කරගන්න හිතපු ටීචර් දවසක් කොළුවා මුත්රා කරන්න ගියාම ටොයිලට් එක ළඟට ගිහින් දොරට කණ තියලා අහගෙන හිටියා. කොළුවා පාඩම කටින් කිය කියා මුත්රා කරනවා. පාඩමේ අවුලක් වගේ දැනුන ටීචර් තවත් හොඳින් දොරට කණ තියලා අහන්න පටන් ගත්තා. දැන් ටීචර්ට හොඳට ඇහෙනවා කොල්ලා පාඩම ප්රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

    “තුන-පහ තුන-පහ තුන-පහ තුන-පහ තුන-පහ…………… :shocked::rofl::baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කතා වල්ල #විසි දෙක

    ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ. :rolleyes: දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. :dull: දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා. අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා. අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු. :no: බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා. :baffled: බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු. අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා :angry::angry:

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: fahim91

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වටපිට බලපු ඇම්ඩා දැක්කා ඔරලෝසුවක් ඒක තාම කට්ටක්වත් කැරකිලා නෑ. ඇහුවලුමේක කාගෙදකියලා,. දේවදූතයා කිව්වලුමේක බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවොන්ගේ. උන්වහන්සේ ජීවිතේටම එක බොරුවක්වත් කියලා නෑ. ඒක නිසා තාම කටු විදියටම තියෙනවා.”
    එතකොට අර තියෙන්නේ ?” තව එකක් පෙන්නලා ඇම්ඩා ඇහුවලු.
    තියෙන්නේ මත්මාගාන්දිගේ එයාජී විතේටම බොරු 5යි කියලා තියෙන්නේ, ඒක නිසා ඒක 5 සැරයයි කැරකිලා තියෙන්නේ.” දේව දූතයා උත්තර දුන්නලු.
    ඇම්ඩා ආපහු වටපිට බලලා ඇහුවලු
    එතකොට කොයිකද චතුර සේනාරාත්න මහත්තයගේ එක?”
    එතකොට දේවදූතයා කිව්වලුඅහ් ඒක සක්කරයා එයාගෙ ඔපිස් එකට අරං ගියා සීලිං ෆෑන් එක වෙනුවට පාවිච්චි කරන්නකියලා :confused::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: