ඇම්ඩා සහ තාත්තා
ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන…… මූන එච්චර හොද නෑ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම ඇහුවා
තාත්තා :- මොකෝ උබ අදත් ලෙඩක් දාගත්තද?
ඇම්ඩා :- ටීචර් කිවුවා තාත්තාව ඉස්කෝලෙට එක්කන් එන්න කියල
තාත්තා :- මම කිවුවේ, මොකක්ද උබ කරපු නොහොබිනා වැඩේ?
ඇම්ඩා :- නෑ තාත්තේ ටීචර් මගෙන් ප්රශ්නයක් ඇහුවා මම උත්තර දුන්න එච්චරයි…….
තාත්තා :- හරි…. හරි… ෂුවර් එකටම උබේ උත්තරේ වැරදි ඇති…..
ඇම්ඩා :- නෑ… නෑ…. තාත්තේ මම හරි…
තාත්තා :- යකෝ හරියට උත්තර දුන්නනම් ටීචර්ට පිස්සුද? මට ඉස්කෝලෙට එන්න කියන්නේ? නිකන් බොරු නොකිය හිටපන්!! ආ කියහන් බලන්න ටීචර් අහපු ප්රශ්නේ?? එහෙනම්?
ඇම්ඩා :- මේකයි තාත්තේ, 2ට 3ක් එකතු කලාම කීයද කියල ඇහුවා?
තාත්තා :- හරි උබ මොකක්ද කිවුවේ?
ඇම්ඩා :- 5යි කිවුවා
තාත්තා :- හරිනේ, ඉතින් මොකක්ද ප්රශ්නේ?
ඇම්ඩා :- ටීචර් තව එකක් ඇහුව….
තාත්තා :- හරිනේ, උබ ඒක වරද්දගන්න ඇති….. කියපන් ඒක?
ඇම්ඩා :- 3ට 2ක් එකතු කලාම කීයද කියල ඇහුවා
තාත්තා :- කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද යකෝ? මොන හු*තේ ප්රශ්නයක්ද ඒක?
ඇම්ඩා :- මමත් ටිචර්ගෙන් ඇහුවේ ඕකම තමයි තාත්තේ එතකොට තමා තාත්තාව එක්කගෙන එන්න කිවුවේ……