මම අමාරැවක වැටුනා යලුවේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    යකෝ උබ මේක ඔය දෙවෙනි පාරනෙ දාන්නෙ. කලින් දැම්මෙ වෙන එකෙක්ද
     
    • Sad
    Reactions: Hankook

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දැන් කරන්න දෙයක් නෑ.
    ගනියෙක්ට කරදර කරා නම් කරන්න ඕන පොලීසි යන එක. නීතිය අතට ගත්තා නම් දැන් විඳවාපන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    නොදකින්
    ඔක්කොටා කලින් ප්‍රොෆයිල් එකේ පිංතුරේ වෙනස් කර ගනින්. @scurvy ටත් ලැජ්ජයි යකෝ

    @scurvy යව එක්ක ගිහින් මන්නෙන් හතර අතට වනපන් :P
     
    • Haha
    Reactions: Hankook

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එක දවසක් කෝච්චියක ගැනු කෙනෙක් කෑ ගැහැවුව නිසා බලද්දි ඒ ගැනු කෙනාට පිරිමියෙක් කරදර කලා කියලා ඒ ගැනු කෙනා කිව්වා.
    මායි යාලුවෙකුයි ඒ කොල්ලව ඇදගෙන අපි අතින් පහරවල් කිපයක් වැදුනා, ඒ කොල්ලට ඊට පස්සේ ඒ කොල්ලගේ නහය කැඩුනා කියලා කියනවා කොල්ලා බොරුයි කිව්වේ කියලා මන් නම් හිතන්නේ.පස්සේ පොලිසියට ඒ කොල්ලව බාර දුන්නා.එතන හිටපු පිරිමි දෙන්නෙක් විතර පස්සේ කිව්වා ඒ ගැනු කෙනා ශීට් ගන්න එහෙම බොරු කරන්නේ කියල කරදර කලා කියලා කියනවලු ශීට් එක දුන්නේ නැත්තන්.කලින් එකපාරක් එහෙම දැක්කලු.
    ඊටපස්සේ අපිට සල්ලි දෙන්න උනා අර ගුටිකාපු ලමයට.ඒ ලමයා ඇන්ට්‍රියකුත් දැම්මා පහරදිම ගැන අපිට.ගැනු කෙනා මග අරිනවා කට උත්තර දෙන්න.
    ඊට දවස් තුනකට විතර පස්සේ 5 දෙනෙක් විතර ඇවිල්ලා අපේ ස්ටේෂමෙන් බහිද්දි මටයි යාලුවටයි මගේ නාස් පොල්ල කැඩෙනකන් ගහලා පර්ස් එකත් ඔක්කොම සල්ලි ගත්ත දන ගස්සලා.ඔලුවට කිහිප පාරක් වැරෙන් පහර දුන්නා ගොඩක් අය දැක්කා ඒක එයාලා විඩියෝ කරගත්තා ඒක.ඒක දැන් fb එකෙත් යනව.මන් හිතන්නේ ⁣අර කිව්ව කෙනා හයර් කරපු මැරයෝ කට්ටියක්.අත එහෙම පන නැ දැන් මගේ.ඉස්පිරිතාලේ මන් ඇඩ්මිට් වෙලා තියෙන්නේ.අර ගුටිකාපු කෙනා කරපු වැඩක් කියලා ෂුවර් එයාට ඇන්ට්‍රියක් දැම්මොත් හරිද.අපේ නිකරුනේ කෙනෙක්ට ගහපු නිසා ඒක අාපිට අපිට කැරකෙයිද? නිති උපදෙස් ඕන මේක ගැන.අපිට ආයෙත් මෙහෙම පහර දුන්⁣නොත් මොකද කරන්නේ?.

    fucked around n found out
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    හීනයක්ද යකෝ මේ?
    උඹ මේ විස්තරේ දාල තියෙන විදිය දැක්කාම උඹ දැකපු හීනයක් වගේ තෙරුනේ.
    හිනෙන් හරි හැබැහින් හරි මේ වගේ සීන් වලදී කිසිම වෙලාවක කිසිම එකෙක්ට ගහන්න යන්න එපා හරියට දෙපැත්තේම විස්තරේ දන්නේ නැතුව.
    එහෙම උනාම ඔය වගෙ ටිංකිරි ගාගන්න වෙනවා