එක දවසක් කෝච්චියක ගැනු කෙනෙක් කෑ ගැහැවුව නිසා බලද්දි ඒ ගැනු කෙනාට පිරිමියෙක් කරදර කලා කියලා ඒ ගැනු කෙනා කිව්වා.
මායි යාලුවෙකුයි ඒ කොල්ලව ඇදගෙන අපි අතින් පහරවල් කිපයක් වැදුනා, ඒ කොල්ලට ඊට පස්සේ ඒ කොල්ලගේ නහය කැඩුනා කියලා කියනවා කොල්ලා බොරුයි කිව්වේ කියලා මන් නම් හිතන්නේ.පස්සේ පොලිසියට ඒ කොල්ලව බාර දුන්නා.එතන හිටපු පිරිමි දෙන්නෙක් විතර පස්සේ කිව්වා ඒ ගැනු කෙනා ශීට් ගන්න එහෙම බොරු කරන්නේ කියල කරදර කලා කියලා කියනවලු ශීට් එක දුන්නේ නැත්තන්.කලින් එකපාරක් එහෙම දැක්කලු.
ඊටපස්සේ අපිට සල්ලි දෙන්න උනා අර ගුටිකාපු ලමයට.ඒ ලමයා ඇන්ට්‍රියකුත් දැම්මා පහරදිම ගැන අපිට.ගැනු කෙනා මග අරිනවා කට උත්තර දෙන්න.
ඊට දවස් තුනකට විතර පස්සේ 5 දෙනෙක් විතර ඇවිල්ලා අපේ ස්ටේෂමෙන් බහිද්දි මටයි යාලුවටයි මගේ නාස් පොල්ල කැඩෙනකන් ගහලා පර්ස් එකත් ඔක්කොම සල්ලි ගත්ත දන ගස්සලා.ඔලුවට කිහිප පාරක් වැරෙන් පහර දුන්නා ගොඩක් අය දැක්කා ඒක එයාලා විඩියෝ කරගත්තා ඒක.ඒක දැන් fb එකෙත් යනව.මන් හිතන්නේ අර කිව්ව කෙනා හයර් කරපු මැරයෝ කට්ටියක්.අත එහෙම පන නැ දැන් මගේ.ඉස්පිරිතාලේ මන් ඇඩ්මිට් වෙලා තියෙන්නේ.අර ගුටිකාපු කෙනා කරපු වැඩක් කියලා ෂුවර් එයාට ඇන්ට්‍රියක් දැම්මොත් හරිද.අපේ නිකරුනේ කෙනෙක්ට ගහපු නිසා ඒක අාපිට අපිට කැරකෙයිද? නිති උපදෙස් ඕන මේක ගැන.අපිට ආයෙත් මෙහෙම පහර දුන්නොත් මොකද කරන්නේ?.