ඇම්ඩා සහ ලිංගිකත්වය! 18+

@media

Well-known member
  • May 21, 2011
    1,241
    398
    83
    ඇම්ඩා සහ ලිංගිකත්වය! 18+

    ඔන්න ඇම්ඩ 9 වසරටත් ගියාලු ඈ. ඒ වෙනකොටත් මුගේ කජ්ජ බිලින් වෙලා නෑ කියපන්කො.
    ඔන්න එක දවසක් ඇම්ඩලගෙ ගුරුතුමිය ලිoගිකත්වය පිලිබද උගන්නනවලු. ගුරුතුමී ගාව පින්තූර ගොඩායිලු ඈ.
    ගුරුතුමී එක පින්තූරයක් ගත්තලු. ඒකෙ තිබ්බෙ කාන්තා පියයුරුලු.
    ගුරුතුමී පින්තූරය පන්තියට පෙන්නල ඇහුව,
    "මේ මොකක්ද දන්න අය, අත උස්සන්න බලන්න" කියල.
    ඔන්න ඉතින් සුපුරුදු පරිදි පන්තියෙ ඉස්සරහින් වාඩි වී සිටි සුමනා අත ඉස්සුවාය.

    ගුරුතුමිය: ඔව් සුමනා, කියන්න බලන්න.

    සුමනා: ටීචර්, ඔය තමයි පියයුරු. අපේ අම්මට 2ක්ම තියෙනව.

    ගුරුතුමිය: හරියටම හරි. ළමයි හැමෝම ලැජ්ජ වෙන්නැතුව, මේ සුමනා වගෙ උත්තර දෙන්න ඕනි. තේරුනාද?

    ඊලගට ගුරුතුමිය පිරිමි ලිoගික අවයවයක පින්තූරයක් අරගෙන පන්තියට පෙන්වූවාය.

    මෙතෙක් වෙල නිහඩව සිටි ඇම්ඩා ගුරුතුමිය ඇසීමටත් පෙර පිළිතුරු දුන්නේය. (ඔව්. ඔව්. "පැනල දුන්න")

    ඇම්ඩ: ටීචර්, ඕකට තයි ශ්ෂ්නය කියන්නෙ. අපේ තාත්තට 2ක්ම තියෙනවා.

    ගුරුතුමිය: ඈහ්? උත්තරේනම් හරි. ඒත්, 2ක් නැහැ පුතා. 1යි තියෙන්නෙ. :eek:

    ඇම්ඩ: නෑ ටීචර්. ටීචර් දන්න රෙද්ද තමයි ඔය.
    අපේ තාත්තට චූ කරන්න පොඩි 1ක් තියෙනවා.
    අම්මගෙ දත් මදින්න තව තඩි 1ක් තියෙනව. මම මේ ඇස් දෙකෙන්ම දැක්ක. :eek::eek::shocked::shocked:

    ගුරුතුමී: @%#%#^#^##@%&#!@#%@$
    :baffled::baffled::baffled: