ඇම්ඩා සහ ලෝදිය කෝප්පය..

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ඇම්ඩා සහ ලෝදිය කෝප්පය..

    ඇම්ඩා සහ ලෝදිය කෝප්පය..​


    ඔන්න මචන් ඇම්ඩා ගොඩක් පව් කරලා තියන හින්ද මැරුණට පස්සේ අපායට ගියාලු. යම රජ්ජුරුවෝ මුව interview කරලු.
    මුගේ history එක check කරන කොට යම රජ්ජුරුවන්ට මාට්ටු උනාලු මු නින්දෙන් වත් හොද වචන කතා කරපු එකෙන් නෙවෙයි කියලා.
    කියන තරමක් කියලා තියෙන්නේ කුනුහර්පලු.
    ඉතින් මේකට දඩුවම හැටියට යම රජ්ජුරුවෝ නියම කරාලු ලෝදිය කෝප්ප දාහක් පොවන්න..
    පස්සේ job එක staff යමයෙක්ට පවරලා මෑන්ස් ගියාලු පොඩි ඇලට් එකක් දාන්න.
    පැයකින් දෙකනින් විතර වගේ යමරජ්ජුරුවෝ ආපහු ආවලු මුට මොකද උනේ කියලා බලන්න.මොකද පොර දන්නවලු ඕනෑම ලොක්කෙක්
    ලෝදිය ෂොට් 3 ක් ගහනකොට පෙනේරයක් වගේ වෙනවා කියලා.
    මෑන් ඇම්ඩා ගේ room එකට ආවලු.. මෙන්න ඇම්ඩා කිසිම අව්ලක් නැතුව ඉවර උන ලෝදිය බැරල් එකක් උඩ නැගගෙන කකුල් දෙකත්
    පද්ද පද්දා ආතල් එකේ ඉන්නවලු.
    උට ලෝදිය පොවන්න නියම කරමු යමයා ඇම්ඩා ට බැන බැන ලෝදිය බැරල් එක වටේ කැරකෙනවලු...
    මේක දැකලා ලොක්කට මල පැන්නලු.පොර අහනවලු
    "මෙච්චර වෙලා ගිහින් තොට තාම එක ලෝදිය කෝප්පයක් වත් පොවා ගන්න බැරි උනාද මේ නරයට ?"
    එතකොට යමයා කිව්වලු
    "මොන ලොදියද සර්..ලෝදිය කෝප්පයක් ගන්න බැරල් එකට නැමෙන්න බෑ මූ *කේ අරින්න එනවා.."


    රිපොස්ට් නම් සොරි :sorry:
     
    Last edited:

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    taz8.jpg
    taz8.jpg
    taz8.jpg