ඇම්ඩා.....

rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:



    :lol:කට්ටියම දන්නවනෙ මේ චරිතෙ ගැන..දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක
    යන්න ආරාධනාවක් ලැබිලා..ඉතින් ගෙදර අයට ලොකු ප්‍රශ්නයක්..මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ..පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ..මගුල් ගෙදර අරන් යන්නත් බැහැ..මූ ඇම්ඩනෙ.ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ.කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල...අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව...ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ..මිනිස්සු පිරිලා...ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ..වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ..ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා..මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා...ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා..මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා.ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා..දැන් අර පොරගෙ මූන රතු වෙලා..ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා..(කට්ටියට තේරෙනව නේ මම කියන දේ)අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ..ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට..ඊට පස්සෙ

    තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො?

    ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ..

    තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ?

    ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල..

    තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ?

    ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල..

    තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද?

    ඇම්ඩා: මම අහපු ප්‍රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල....​


    ඊට පස්සෙ උන දේ කියල වැඩක් නැහැනෙ නේද?
    මගේ පලවෙනි පෝස්ට් එක..වැරදි තියෙනවනම් කියල දෙන්න...

    ela mchn...uba panadureda
    :eek::)
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල....
     

    Tharusha4

    Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura

    ඇත්තම කියන්නම්..මම අවුරැදු 4කට කලින් මම එලකිරි එකට ආවට මට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නැහැ..මම ලංකාවෙන් ආවට පස්සෙ මෙහෙ මම ඉන්න තැන ඉන්ටර්නෙට් තිබුනෙ නැහැ..ඒත් දැන් ඉන්නෙ යාලුවෙක් ලග..මෙතන මගේ ලැප් එකට තියෙන කනෙක්ෂන් එක 20kps විතර..ඉතින් මොනවහරි අප්ලෝඩ් කරනවනම් ගොඩක්වෙලා බලාගෙන ඉන්න ඕනි..දාන්න වැදගත් දෙවල් ගොඩක් තිබුනත් අප්ලෝඩ් කරන්න ස්පීඩ් මදි..මම මුල්ම එක මේ වගේ දෙයක් දැම්මෙ මම මේ වැඩේට අලුත් නිසා වැදගත් දෙයක් දාල ඒක වැදගත් විදිහට මට පෝස්ට් කරන්න බැරිවුනොත් ඒකෙ වටිනාකමක් නැතිවෙන නිසා..මේ වගේ දෙයක් දැම්මෙ හිනහවෙන්න විතරයි..මේකෙ වැරදි දෙයක් තිබුනත් කව්රැවත් මට බනින එකක් නැහැ කියල හිතුව..

    waradi na machan....rep +++++