ඇම්ඩෝ

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ටීචර් : ලමය්, ඊයේ රැට මොනවද කැවේ,

    සුනිල් : මම කැවේ පාන්.

    නිමල් : මම නම් කැවේ රොටි. හැබැය් ටීචර් අපේ ගෙදරට පහල ගෙදර ඉන්න අක්කා ලාම්පුත් කනවා,

    ටීචර් : ළාම්පු කනවා, ඒ කොහොමද?

    නිමල් : ඒ ගෙදර අය්යා අක්කට කිව්වා ලාම්පුව නිවල ක*ට ගන්න කියල.:shocked::shocked::shocked:


    එලනම් ඉතින් ;) අනිවානේ, රීපෝස්ට් නම් ඉතින් :sorry: තමය්