.ඇම්ඩ english class එකේ දී

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇම්ඩ english class එකේ දී .

    ටීචර්-ළමයි කියන්න බලන්න E අකුරෙන් පටන්ගන්න සතෙකුගෙ නමක්

    ඇම්ඩ පැනපුගමන් කීවලු ටීචර් "elephant"
    :cool:
    ටීචර්-බොහොම හොදයි ඇම්ඩා . එහෙනම් ළමයි කියන්න බලන්න T අකුරෙන් පටන්ගන්න සතෙකුගෙ නමක් .
    ඇම්ඩ ආයෙත් පැනපු ගමන් කීවලු two elephant කියල.
    :lol:
    ටීචර්ට මල පැනල දැන්මලු ඇම්ඩව එලියට .
    :sorry:
    ටීචර්- ළමයි එහෙනම් කියන්න බලන්න M අකුරෙන් පටන්ගන්න සතෙකුගෙ නමක් .

    ඇම්ඩ එලියෙ ඉදන් කෑ ගහල කීවලු " may be an elephant " ;)

    ...............................................

    රිපොස්ට් නම් සොරිම තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    ඇත්තටම් බං ඇම්ඩ කියල කොලුවෙක් අතීතයේ ලංකාවේ ඉඳල තියෙද මම දන්නෙ නැති නිසයි අහන්නේ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්තටම් බං ඇම්ඩ කියල කොලුවෙක් අතීතයේ ලංකාවේ ඉඳල තියෙද මම දන්නෙ නැති නිසයි අහන්නේ


    ඉස්සර කෙසේ වෙතත් දැන් ඉන්න උන් ඔක්කොම ඇම්ඩලා බන් ..