ඇම්ඩ english class එකේ දී .
ටීචර්-ළමයි කියන්න බලන්න E අකුරෙන් පටන්ගන්න සතෙකුගෙ නමක්
ඇම්ඩ පැනපුගමන් කීවලු ටීචර් "elephant"
ටීචර්-බොහොම හොදයි ඇම්ඩා . එහෙනම් ළමයි කියන්න බලන්න T අකුරෙන් පටන්ගන්න සතෙකුගෙ නමක් .
ඇම්ඩ ආයෙත් පැනපු ගමන් කීවලු two elephant කියල.
ටීචර්ට මල පැනල දැන්මලු ඇම්ඩව එලියට .
ටීචර්- ළමයි එහෙනම් කියන්න බලන්න M අකුරෙන් පටන්ගන්න සතෙකුගෙ නමක් .
ඇම්ඩ එලියෙ ඉදන් කෑ ගහල කීවලු " may be an elephant "