ඇම්බර් මෙච්චර වටිනවද? 🤔

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මේක ඇත්තක්ද? ලංකාවෙ මේව විකුනන්න පුලුවන්ද මෙච්චර ගනන් වලට? 🤔

     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔව්,මගේ ලඟත් මාමාගෙන් ලැබුණු කොරන්ඩම්,සර්කන් පොසිල කීපයක් තියනවා.හිතුනොත් පින්තූරයක් දාන්නං.ප්‍රසිද්දඋනොත් වාතයක් වෙනවා.