ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හායි. :baffled:
    ඒ නිසා අපි මහින්දව ආයෙ ගේමු නේ :baffled:
    :shocked: නෑ. මං කියන්නෙ අපි මෙක්සිකෝව වගේ රටකිං ආයුධ මත්ද්‍රව්‍ය සේරම ජාවාරම් කරන පට්ටම ජාවාරම් කාරයෙක් ගෙනත් ජනාධිපතිකරවගමු :yes:
    කවුරු ආවත් නවතින්නැති එක කරන්න කවුරු ජනාධිපතිවුනාම මොකෝ :yes:

    හොරකම නවත්වන්න ආපු එවුන් මහ බැන්කුවටම කෙලියෙ ඔඅව අපි කියන එවාද මෙඅන්ඩු පත් කරපු උන්මනෙ කියන්නෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ගැනිව යතුර උඩ දලා විකුනන එක නම්බුව ගැන කියවනවා :rofl::rofl: මගෙ විස්තර දෙන්නම් ඔනනම් හොයාල බලපන් මම මෙහෙ මොනවාද කරන්නෙ කියලා :D:D හැබැයි රිදෙ පින් කැට හොරාට
    ewapan balanna :P
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    රාජිත ගේ පුතා බන්

    යහපාලනය නේ
    කමක් නැහැ රැජින වඳින ගාථාව කිවුව නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නාකියට රිදිල රඟපානව:rofl:

    උබෙ එහෙම මම දැම්ම විස්තර දැම්මොත් නෙට් වල හොරකම් කරපු එවා ගෙවන්න යතුර විතරක් උඩ දාල හරියන එකත් නැහැ පුකත් දෙන්න වෙයි :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උබෙ එහෙම මම දැම්ම විස්තර දැම්මොත් නෙට් වල හොරකම් කරපු එවා ගෙවන්න යතුර විතරක් උඩ දාල හරියන එකත් නැහැ පුකත් දෙන්න වෙයි :rofl:
    කොහෙද යකෝ මම හොරකම් කලේ?:frown:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :frown::frown: උබෙ විස්තර ඔය නෙට් එකෙ නිතරම කැරකෙන්නෙ
    :rofl:උබට මානසික ලෙඩක් .මම දවස් ගානක් තිස්සේ නොට් කළා කිරියේ කොහෙන් හරි උබට වදිනකොට අකුලාගෙන ප්‍රෝ එක වෙනස් කරගෙන පට්ට නාට්‍යක් නටනවා .. :lol: උබ හිතුවාට උබ නලා ඉන්නේ කියලා තවම ඒ හැටි නලා නැ ඔය avatar එක දාගනින් පිස්සෙක් නොවී .. ඇඩු කදුලින් ඉන්න එකා ඇයි අද වෙනස් වෙලා ?
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    වියාපාරකයෙක් ගැන මුන් මෙහෙම හිතනවානම් උබලා අපි වගෙ රටෙ සාමනය මනුස්සයෙක්
    ගැන කොහොම හිතන් ඇද්ද මෙ වගෙ මනුස්සයන් වෙනුවෙන් වචනයක්වත් කතා කරන්න එපා බන් මුන් වගෙ උන් තමයි ලෙ උරා බොන මැක්කන් එ කියන්නෙ උට සර් කියන උන්ගෙ ක්දන්දෙන් සැප විදින්න හොදයි පෙලවහාක් කර ගන්න හොද නැහැ උන්ට කියාල විසෙශ යෙන්
    වලවු කාරයො ඉන්නවා වගෙ මුගෙ මෙතන කතාවෙන්ම තෙරෙනවා මු කියන්නෙ බොරු කියලා බන් දෙමවුපියන්ගෙන් කරදර නිඅසලු ලොල් ඔවා හොදයි ටොයියන්ට :rofl:

    රාජිතනම් හෙන කෑ ඩයල් එකක්.නමුත් පුතා සහ කෙල්ල කැමත්තෙන් ගියා නම් කිසිම දෙයක් කල නොහැක.කෙල්ල දෙන කට උත්තරය තමයි වැදගත්.හැබයි කෙල්ල බදින්න නෙවෙයි නම් එක්ක ගියේ එතකොට හුගක් ප්‍රශ්න එනවා.ඒ වගේම කෙල්ල කැමත්තෙන් ගියා නම් අවුලක් නෑ.බලෙන් අරගෙන ගියා නම් ඇතන නීතිමය ප්‍රශ්න ඇත.ඇත්ත මොකක්ද කියලා දැන ගන්න පුලුවන් කෙල්ලගෙන්ම විතරයි.රාජිතට දේශපාලන බලයක් තිබුනට ජන බලයක් නම් නෑ.හරි පක්ෂෙකුත් තියෙන එකෙක් නෙවෙයිනේ.කොහොම වුනත් මේ වගේ අය දේශපාලනය තුල නොසිටිය යුතු චරිත.ඇමති පුතාලා තමයි අද තවත් පිලිකාවක් වෙලා තියෙන්නේ.රටේ නීතිය ශක්තිමත් කල යුතුයි.දේශපාලනයෙන් නීතිය වියුක්ත කල යුතුයි.හැබයි මුන් පිටරටවල ඉගෙන ගන්න ගියාම බලු කුක්කො වගේ ඉන්නේ.මොකද එහේ ඔය සෙල්ලම් දැම්මොත් ඉවරයි.ලංකාවේ තමයි මුන් ඔක්කොම කරන්නේ.ඒ නීතිය දේශපාලනීකරනය වීම
     
    Last edited: