ඇමැන්ඩා ටීග් 👻

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඇමැන්ඩා👻

    අවතාරයක් හා විවාහ වූ ඇමැන්ඩා
    ලොව බොහෝ දෙනාට සිය විවාහ සහකරු හමුවන්නේ විවිධාකාරයට යි. සමහරෙක් වසර ගණනාවක් ප්‍රේමයෙන් වෙලී විවාහ වන විට තවත් සමහරෙක් යෝජිත විවාහවල බැඳෙනවා. සමහරෙක් සම වයස් අයෙකු සිය සහකරු ලෙස තෝරාගන්නා අතර තවත් සමහර යුවලවල වයස් පරතරය වසර ගණනාවක්. උස් මිටි කළු සුදු භේදත් මේ අතර වෙනවා.
    ලොව බොහෝ දෙනාගේ විවාහ සහකරුවන් හා සැසඳීමේ දී උතුරු අයර්ලන්ත ජාතික කාන්තාවක් වන ඇමැන්ඩා ටීග් සිය විවාහ සහකරු ලෙස තෝරාගත් තැනැත්තා අති සුවිශේෂී යි. 'ජැක්' නම් ඔහු වසර 300ක් වයසැති 'අවතාරයක් 'වීම එයට හේතුව යි.

    o7PpJr4.png

    කවුද මේ ඇමැන්ඩා ටීග්?
    47 හැවිරිදි ඇමැන්ඩා ටීග් උතුරු අයර්ලන්තයේ ඩවුන්පැට්‍රික්හි පදිංචිකාරියක්. ඇය විනෝදාශ්වාදය සපයන්නියක් ලෙස කටයුතු කළ අතර නිතරම පාහේ ඉදිරිපත් කළේ, ලෝ පතල චිත්‍රපට මාලාවක් වන 'පයිරට්ස් ඔෆ් ද කැරිබියන්' හි එන 'ජැක් ස්පැරොව්' චරිතය යි. මේ හේතුව නිසාම ඇයට මුහුදු කොල්ලකරුවන් පිළිබඳ මහත් වූ බැඳීමක් ඇති වුණා.

    bQ17bbA.png

    යම් කිසි අයෙක් මුහුදු කොල්ලකරුවන්ට පෙම් බැඳීම හුදෙක් විනෝදාශ්වාදය සඳහා සිදුවන්නක් බැවින්, ඇගේ මේ ලැදියාව තුළ අසාමාන්‍ය හෝ සුවිශේෂී යමක් ගැබ්ව ඇතැ යි කිසිවෙකුට නිරීක්ෂණය වූයේ නැහැ. කෙසේ නමුත් මීට වසර කිහිපයකට පෙර ඇය ලොව හමුවේ කියා සිටියේ තමන් ඇත්තෙන්ම ජැක් නම් මියගිය මුහුදු කොල්ලකරුවෙකුගේ 'අවතාරය' සමග පෙමින් වෙලී ඇති බව යි. මෙය ප්‍රකාශ වීමත් සමගම සමහරෙක් එය 'විහිළුවක්යැ’ යි සැලකූ අතර තවත් සමහරෙක් ඇයට ඔල්මාදය වැලඳී ඇති බවට විශ්වාස කළා. කෙසේ නමුත් මේ අභියෝග කිසිවකින් නොසැලුණු ඇමැන්ඩා වසර ගණනාවක් තිස්සේ 'ඔහු' ආශ්‍රය කරන බව’ පමණක් නොව තමන් විනෝද චාරිකා යන බවත්, තෑගි හුවමාරු කරගන්නා බව හා ලිංගිකව පවා හැසිරෙන බවත් දිගින් දිගටම ලෝකයා හමුවේ පවසා සිටියා.

    ඇමැන්ඩාට ජැක් හමු වූ ආකාරය
    ඇමැන්ඩාට අනුව ඇයට සාමාන්‍ය ලෝකයේ 'ජීවත් වන' මිනිසුන් සියල්ල එපා වී තිබෙනවා. ඒ ඇය රැවටීම් කිහිපයකටම භාජනය වී තිබීම නිසා යි. මෙලෙස ඉච්ඡාභංගත්වයට පත් වී සිටින විට 2014 වසරේ දිනක හදිසියේම ඇගේ ඇඳ අසලින් 18 වන සියවසෙහි ජීවත් වූ ජැක් නම් මුහුදු කොල්ලකරුවෙකුගේ 'අවතාරයක්' මතු වී තිබෙනවා. අනතුරුව ඔවුන් කුමන හෝ ආකාරයකට සංනිවේදනය ද සිදුකර ඇති අතර ඇමැන්ඩා හා ජැක් ප්‍රේමයෙන් වෙලී තිබෙනවා.
    මේ ආදර සම්බන්ධය ඇරඹී යම් කාලයක් ගත වූ පසු දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදුකිරීම සඳහා විවාහ ලියාපදිංචි නිලධාරියෙකුත් සොයාගැනීමට ඇය සමත් වුණා. අනතුරුව ජාත්‍යන්තර මුහුදු සීමාවට බෝට්ටුවකින් ගොස් ඔවුන් විසින් 2016 වසරේ දී 'නීත්‍යානුකූල වශයෙන් විවාහ වුණා.

    ජැක් පිළිබඳ වැඩිදුර තොරතුරු
    ZUhoZ5s.png

    ජැක් පිළිබඳව විමසන අයවළුනට ජැක් පිළිබඳව වැඩිදුර තොරතු පවසන්නට ඇමැන්ඩා මැලි වූයේ නැහැ. එවැනි අවස්ථාවල ඇය පවසන්නේ ඔහු තමන්ගේ අත පතාගෙනම පැමිණි තැනැත්තා ලෙස යි. එමෙන්ම 'ආධ්‍යාත්මික බැඳිම්' කෙරෙහි බොහෝ දෙනාගෙ අවබෝධය පහළ මට්ටමක පවතින නිසා තවත් බොහෝ කරුණු හරි හැටි යමෙක්ට වටහා දීමට නොහැකි බවත් ඇය පවසනවා. විශේෂයෙන් කතාබහ කිරීම හා ලිංගික ක්‍රියා සිදු කිරීම කුමන ආකාරයට කරන්නේදැ යි යමෙක් ඇසූ විට ඇය පවසන්නට යෙදුනේ හුදු 'ආධ්‍යාත්මික' මාධ්‍යයක් භාවිතා කොට ඔවුන් එය සිදු කරගන්නා බව යි.
    ඇමැන්ඩාට අනුව නිතරම පාහේ මේ භූතාත්මය ඇය රූපවාහිනිය නරඹන විට ඇය අසලට වී සිට තිබෙනවා. එමෙන්ම කාරය පදවන විටත් ඔහු ඇයට යාබදව සිට විවිධාකාරයේ 'සංවාද’ ගොඩනගා තිබෙනවා. මෙලෙස එකිනෙකා අවබෝධ කරගත් පසු විවාහ ජීවිතයකට ඇතුලත් වන්නට දෙදෙනාම තීරණය කොට තිබෙනවා.

    තව ද, යමෙක් ඇය ජැක් ස්පැරෝට කැමති නිසා එවැන්නෙකු සිතේ මවාගෙන සිටින බවට සමච්චල් කරන විට ඇය පවසන්නේ මේ ජැක් ගේ ස්වරූපය ඊට වඩා වෙනස් බව යි. ඔහු ජැක් ස්පැරෝගේ චරිතය රඟපෑ ජොනී ඩෙප්ට වඩා අඳුරු වර්ණයෙන් යුක්ත බැව් වැඩි දුරටත් ඇය ප්‍රකාශ කර සිටිනවා. ලිංගික එක්වීමේ දී ඔහු ආධ්‍යාත්මිකව තමන්ට සුරතාන්තය පවා ළඟා කරන බැව් ඇය පවසා සිටියා.

    විවාහ මංගල්‍යය
    ප්‍රංශය, සිංගප්පූරුව, හා චීනය වැනි රටවල දී යමෙකුට සිය අභිමතය පරිදි මියගිය අයෙකු හෝ පුද්ගල නාමයක් හා විවාහ විය හැකියි. කෙසේ නමුත්, මහා බ්‍රිතාන්‍යය තුළ මියගිය අයෙකු නීතියේ හැටියට විවාහ කරගත නොහැකියි. මේ නිසා ඇමැන්ඩා තමන්ගේ හා ජැක් ගේ විවාහ මංගල්‍යය ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී සිදු කිරීමට තීරණය කළා.

    බෝට්ටුවක සිදු වූ විවාහ මංගල්‍යයේ දී ජැක් වෙනුවට මිනිස් හිස්කබල සහිත කොඩියක් යොදාගන්නා ලද අතර, මුද්ද පළඳවන ලද්දේ ඉටිපන්දමකට යි.

    විවාහයෙන් පසු ඇමැන්ඩා නැවතත් උතුරු අයර්ලන්තය බලා පැමිණි අතර, ඉන් අනතුරුව ඇය ලිපි ලේඛණ වැනි දේ අත්සන් කරන සෑම විටක 'විවාහක' ලෙස අත්සන් කරන්නට වුණා. නමුත් එහි බලධාරීන් එයට කිසිදු විරෝධතාවක් දැක්වූයේ නැහැ.

    Q6rQYNx.png

    පසුවදන
    වසරක් දෙකක් 'ජැක්' සමග පවුල් කෑමෙන් අමතර, පසුගියදා ඇමැන්ඩා ඔහු දික්කසාද කිරීමට තීරණය කර තිබුණා. ඔහු විවාහයෙන් පසු මඳින් මඳ ප්‍රචණ්ඩ වූ බවත්, දිනක තමා ඝාතනය කිරීමට පවා උත්සාහ කළ බවත් ඇය විසින් පවසා සිටියා. මේ අනුව අවසානයේ විවාහයෙන් වෙන් වූ ඇය දැන් 'නිදහසේ' කල් ගෙවනවා.

    ඇමැන්ඩාගේ මේ අසාමාන්‍ය හැසිරීම් විලාසය පිළිබඳව අදහස් දක්වන විද්වතුන් බොහෝ දෙනා පවසන්නේ එක්කෝ ඇමැන්ඩා හට තදබල මානසික ආබාධ‍යක් ඇති බව යි. එසේ නැතිනම් පමණ ඉක්මවා සමාජ අවධානය දිනාගැනීමට උත්සාහ දරන අයෙකු බව යි. එහෙත් ඇය මානසික ආබාධයකින් පෙළෙන බැව් අද වන විටත් ඔප්පු කරගන්නට කිසිවෙකුත් සමත් වී නැහැ. කාරණා කෙසේ වූවත් ඇගේ මේ 'අවතාර' විවාහය නිසා ලොව පුරා ඇය පිළිබඳව කසුකුසුවක් ඇති වුණා.

    මූලාශ්‍රයයන්
    from roar.lk by Dinindu Ekanayake

    FytLzMl.png
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මාත් නිදන් ඉන්න කොට දවසක් හොල්මනක් ඇවිත් වල මගුලක් කලා.... ඇත්තටම මේකත් ඒ වගේම සීන් එකක්... වෙලාවට මම ඒකිව බැන්දේ නැත්තේ...:yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මාත් නිදන් ඉන්න කොට දවසක් හොල්මනක් ඇවිත් වල මගුලක් කලා.... ඇත්තටම මේකත් ඒ වගේම සීන් එකක්... වෙලාවට මම ඒකිව බැන්දේ නැත්තේ...:yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:

    මට හිතෙන්නෙ මේ ගෑනිට 4 වෙනි මානෙත් පේනවද කොහෙද?
    එහෙම නැත්තම් අර ඉන්සෙප්ශන් ෆිල්ම් එකේ වගේ සීන් එකක්.

    රෙප් ++
    :D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට හිතෙන්නෙ මේ ගෑනිට 4 වෙනි මානෙත් පේනවද කොහෙද?
    එහෙම නැත්තම් අර ඉන්සෙප්ශන් ෆිල්ම් එකේ වගේ සීන් එකක්.

    රෙප් ++
    :D

    නෑ බං මටත් ඒ වගේ සීන් එකක් උනා.... අපිට අලුතෙන් හැදුවා හොස්ටල් එකක්... ඒක තිබ්ඛේ අතින් හොස්ටල් වලට පහලින්.... මාවත් සෙට් උනා ඒකට... නිවාඩුවට කලින් බඩු ටික ඇදලා නිවාඩුවට පස්සේ තමා අපි යන්න හිටියේ... ගෙදර ගිහින් මම ආයේ ආවේ කැම්පස් පටන් අරන් සතියකට විතර පස්සේ... එද්දි සීන් වෙලා හොස්ටල් එකේ... හොල්මන් සීන් එකක්... කලින් එතන කෙල්ලෙක් එල්ලිලා මැරිලාලු කොල්ලෙක්ගේ සීන් එකකට...
    මාත් ගනන් ගන්නේ නැතිව හිටියා... අපේ කාමරෙ 4 දෙනයි හිටියේ... 8ක් දාන්න පුලුවන් කාමරේ... පාන්දර දෙකට විතර මට තේරුනැ ඇදේ කවුරු හරි ඉන්නවා වගේ... මම හිතට ධෛර්්‍ය අරන් හිටියා... ටිකක් තේරුනා කලිසම පාත්වෙලා ඇග රත් කරගෙන මල්ලි නැගිටිනවා වගේ.... ආතල් එකයි බයයි දෙකම... ඒත් එක්කම කටට ගත්තා ගැනිල්ලක්.... හීනෙන් වගේ..... මාරම ආතල් එකක් දුන්නේ.... හොල්මනක් උනත් සිරා ගැනිල්ලක් ගත්තේ.... උගුරෙ වදිනවා වගේත් දැනුනා... ඒත් එක්කම මතක් උනා... හුටා හොල්මන නේද කියලා... මම කෑ ගහගෙන නැගිට්ටා... ලයිට් දැම්මා... බලද්දි මුකුත් නෑ.... මල්ලි විතරක් නැගිටලා හොඳටම... කෙල පාරක් වත් තිබුන්නෑ... ඊට පස්සේ එකෙකුටවත් නින්දි ගායේ නෑ... කාටවත් සීන් එක කියන්න බෑ.... මම බයවෙච්චපාර එදාම ගෙදර ගියා... පිරිතක් කියලා දානයක් දුන්නා කැම්පස් එකෙන්... ඊට පස්සේ තමා ඒක හරිගියේ...
     
    වෙන උන්ට ඔහොම වෙලා නැද්ද ඒ රූම් එකේම හිටපු? කෙල්ල මැරුන රූම් එකමද උබටත් සෙට් උනෙ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙන උන්ට ඔහොම වෙලා නැද්ද ඒ රූම් එකේම හිටපු? කෙල්ල මැරුන රූම් එකමද උබටත් සෙට් උනෙ?

    කෙල්ල මැරිලා තියෙන්නේ හොස්ටල් එක හදන්න කලින් ගහක එල්ලිලා.... ගොඩක් කල්ලු.... ඒ ගහ කගලා හොස්ටල් එක හදනකොට.... අනිත් උන්ටත් එක එක ඒවා කරලා... හිටපු ගමන් කෑ ගහගෙන දුවනවාලු කොල්ලෝ.... සතියක් විතර සීන් එක තිබුනේ.... බයයි ආතල් එකයි දෙකම... ඒකනම් මලාට අමතක වෙන්නෑ... මම හොල්මන් විස්වාශ කලේ නෑ... ඊට පස්සේ ටිකක් ඒ ගැනත් හිතනවා.... හැබැයි ඒකි ඒකිගේ කොල්ලට නියම සැපක් දෙන්නැති ඉස්සර... අපරාදේ ඌ පොල්ල තියලා තියෙන්නේ ඒකිට....
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    කෙල්ල මැරිලා තියෙන්නේ හොස්ටල් එක හදන්න කලින් ගහක එල්ලිලා.... ගොඩක් කල්ලු.... ඒ ගහ කගලා හොස්ටල් එක හදනකොට.... අනිත් උන්ටත් එක එක ඒවා කරලා... හිටපු ගමන් කෑ ගහගෙන දුවනවාලු කොල්ලෝ.... සතියක් විතර සීන් එක තිබුනේ.... බයයි ආතල් එකයි දෙකම... ඒකනම් මලාට අමතක වෙන්නෑ... මම හොල්මන් විස්වාශ කලේ නෑ... ඊට පස්සේ ටිකක් ඒ ගැනත් හිතනවා.... හැබැයි ඒකි ඒකිගේ කොල්ලට නියම සැපක් දෙන්නැති ඉස්සර... අපරාදේ ඌ පොල්ල තියලා තියෙන්නේ ඒකිට....

    ඒකි තව තව උන්ට සැප දෙන්න ගියාද දන්නෙ නෑනෙ බං :D
    මොනව උනත් අපරාදෙ උබල ඒක දාල ආපු එක :)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකි තව තව උන්ට සැප දෙන්න ගියාද දන්නෙ නෑනෙ බං :D
    මොනව උනත් අපරාදෙ උබල ඒක දාල ආපු එක :)

    හොස්ටල් එක ඇතුලේ පිරිතක් කියලා දානයක් දීලා පින් දුන්නා බං... ඊට පස්සේ හරිගියා...
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    හොස්ටල් එක ඇතුලේ පිරිතක් කියලා දානයක් දීලා පින් දුන්නා බං... ඊට පස්සේ හරිගියා...

    මොකක්ද බං කැම්පස් එක ?
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඒක රහසක්.... ඒක කියපු ගමන් මේකේඋන් දන්නවා මම කවුද කියලා.... ටිකක් කැලේට වෙන්න තියෙන්නේ... කොළඹ අවට නෙමේ...:P

    එතකොට නෙතුෂි අක්කිත් හිටියේ ඒ කැම්පස් එකේමද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එතකොට නෙතුෂි අක්කිත් හිටියේ ඒ කැම්පස් එකේමද?

    නෑ බං.... මේකි හිටියා DJ Ice Cold කියලා පොරක්... උගේ කෑල්ල තමා නෙතුශි අක්කි... මම උගෙන් ඉස්සුවා ඒකිව....
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    නෑ බං.... මේකි හිටියා DJ Ice Cold කියලා පොරක්... උගේ කෑල්ල තමා නෙතුශි අක්කි... මම උගෙන් ඉස්සුවා ඒකිව....

    ඒ කාලෙ ගත්ත පොටෝ එකක්වත් නැතෑ??