Math dan na bn. Awlak wida kiyala bayai ekayimakila gihillada danne na .
mama danna tharamata speaker eke +/- maru karala gahuwath awulak wenne na. oppiste phase yanawa but wenasak wena ekak na.
Man baluwa eth Eke na bn me gana dala.user manual එකේ නැද්ද ? අන්තර්ජාලේ ටිකක් බලන්න back side image ටිකක් ... එතකොට මැකිලා නම් හොයාගන්න පුළුවන් නේ ..
එහෙනම් ඉන්ටර්නෙට් එකේ search එකක් දාන්නMan baluwa eth Eke na bn me gana dala.



Ehema puluwanda bn ettatamaOkata LED ekal conect karala balapan hoyaaganna puluwan wei.
Housing eka galawapan board eke mark karala athi +/-
පිස්සු. Class ab වල සද්දෙ අඩු වෙනවා. D වල නන් ic එක ඉඳන් කෙල වෙනවා+- maru unata mokuth wenne na but , sound eke podi wenasak thiyanwa. bass eka adui wage therenwa
මචන් මේකට වෙනම කනෙක්ටර් 1ක් ඇති ස්පීකර් වයර් වල. +/- මාරු වෙලා ගැහුවොත් අවුල් වෙනවා නම් ඕකේ ඒ දෙක වෙන වෙනම මාක් කරලා තියනවා. L/R හරියට බලලා ගහපන්.මගේ philips 520 amplifier එකේ ධන රින හොයා ගන්ට ඕන. මෙහෙම තමයි තියෙන්නේ
View attachment 191067
මේ ගැන දන්නා පිංවත් පුතෙක් මට උදාවූ කරන්ට![]()