ඇමෙරිකන්-ගොබ්බ

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඇමෙරිකන්-ගොබ්බ

    හම්මෙ ඉතින් ඇමෙරිකාව කිව්වොත් සමහර එවුන් හිතාගෙන ඉන්නෙ ලෝකෙ දියුනුම රට කියලා






     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    unta owa hoyanawata wada karanna wada athi ban.dan owa hama ekama danna lankawe unta alto ekakwath ganna puluwanda.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔය NGO වලින් ඩොලර් කාක්කොන්ව දම්මලා පාරේ යන ත්‍රස්ථවාදී දේශද්‍රෝයියො අල්ලගෙන උන්ට සල්ලි දීලා රට පාවා දෙන්න කරන වැඩ. අපේ රටට අපහාස වෙන්න අගෞරව වෙන්න එක එක දේවල් හදලා යූටියුබ් දානවා. මොලේ තියෙන මිනිස්සු දන්නවා මේක කාගේ කුමණ්ත්‍රණයක්ද කියලා. ඇමරිකාවට දවසක් හරි පය ගහලා හිටපු මිනිහෙක් දන්නවා ඒ රට කොච්චර දියුණු රටක්ද කියලා. ඒ වගේම ඇමරිකාවේ දවසක් හරි හිටපු කෙනෙක් යන්න ඕන උපරිමෙන්ම දියුණුවෙලා ඉවරයි. තොපි වගේ මෝඩ ජෝක් වලට හිනා වෙවේ ඉන්න අනාථයෝ නෙවේ ඉන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ ඇමරිකාවෙ ඉන්න බහුතරයක් මීහරක්...අපේ උන් තව හොදයි...උන් දන්න ලබ්බක් නැ හරක්වගේ ජීවත් වෙන්නෙ..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇමෙරිකාවෙත් මෝඩයෝ ඉන්නවා , ලංකාවෙත් ඉන්නවා ජපෙනෙත් ඉන්නවා
    හැබැයි ඒ මිනිස්සු වෙන දේවල් වලින් දක්ෂ ඇති .
    මෝඩයෝ හිටියාට ඇමෙරිකාව අනෙක් රටවල් දියුණු වුනේ සුදුස්සාට සුදුසු තැන දීලා ...

    අපි වගේ 8 පාස් නැති මෝඩයෝ රොත්ත පිටින් පාලකයෝ කරලා නෙමේ ,
    උස නම් සිකුරුටි මිටි නම් කම්කරු , පුංචි අම්මගේ ළමයිව , මස්සිනවා රජයේ තැන වලට ඉහල තනතුරු වලට දාල නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඇමෙරිකානු ජනතාව මෝඩයෝ උනාට උන්ගේ ඉහල පුටු ටිකේ ඉන්නේ ටිකක් කපටි උන් , උන් කරන්නේ ලෝකේ වටේ මොලේ තියන උන් ටික උන් යටතේ වැඩ කරවාගන්න එක. ඒක තමා උන් බූස්ට් දියුණුවක් ලැබුවේ. පස්සේ පස්සේ ඒ උස්සන රටවවලුත් දියුණු වෙන්න ගත්තම උනට මිනිස්සු යන එකත් අඩු උනා යුද්ද වලට හැමිනෙනෙ නිසා ගොඩක් උන් කන්න උනොත් පලවෙනි රට කියල නොයා හිටියා. උන්ගේ ලොකුම ප්‍රොජෙක්ට් එකක් තමයි ඒකාලේ ග්‍රීන් කාඩ් ඕකෙන් ගොඩක් ගන්න්නේ ස්කිල් ලෙවල් වලට. තාම උන් ලංකාවේ කැම්පස් උන්ට ඉහලට ඉගෙන ගන්න චාන්ස් දෙනවා මොනා උනත් උන්ගේ හොදම කැම්පස් ටිකේ රැන්කින් උන් ලෙසටම තියාගන්නවා. ඒ අස්සේ නාස එකෙන් වගේ පොඩි රටවල මොල ටික අදිනවා ශේප් එකේ. කොටින්ම උන් දැන් මේ ලෝකේ කරන්න තියන වැඩ ඉස්සරට කරන්න තියන වැඩ අත ඇරල වගේ ඉන්නේ උන් වුල් ට්‍රයි කරන්නේ මේකෙන් එලියට යන්න. ඒක නිසා තමා චීනේ රුසියාව ලෝකේ බලය අල්ලන්නේ.හෙන මරියෝ වගේ ඇමරිකන් උන් පෙනුනට උන් කරන සමහර රිසච් තාම උන් ලෝකෙට දෙන්නේ නෑ. සමහර අපිට කන්සෙප්ට් තියන ඒවා උන් 1970 ගනන්වලම හොයාගෙන ඉවර කරල ඉන්නේ. ඔය අගහරු වලට බැහැල ඉන්නේ අපිට ආදරේකට නෙමෙයි ඕකේ සැගවුන රහසක් තියන ලංකාව එක්ක සම්බන්ද ඒවා ඉතින් කියවල හොයල ඉගෙන ගන්න ඕනේ. නැත්තම් උන් මහාචාර්ය මිරැන්ඩෝ හම්බෙන්න එන්නේ නෑ රාවණා කවුද කියල අහන්න. අනික ලොකුම දේ තමා ඇමරිකන් කාරය පඹයෙක් දැම්මත් රට දුවන්න දන්නවා ඒකට අපේ . අපේ වගේ ගැලවෙන දත් වගේ තියන රටවල් වලට උන් ආසයි එකක් අපේ මොල ටික අදින්න අනික අපේ රටේ තියන තක්ෂනික වැදගත්කම නිසා. අපේ උන් දන්නේ නෑ අපි ඉන්නේ ඇට්ලාන්ටිස් වල කියල. අර විජය කියන පල් හොරෙක්ට ඉතිහාසේ බාර දිල ඉන්නවා . ඒ උනාට ඇමරිකන් කාරය දන්නවා අපේ නියම ඉතිහාසය. අපේ උන්ට රට ගැන කැක්කුමක් තියනවනවන්ම් අට පාස් උන නාකි හුටලා ටිකක් පාර්ලිමේන්තු යවනද
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය අගහරු වලට බැහැල ඉන්නේ අපිට ආදරේකට නෙමෙයි ඕකේ සැගවුන රහසක් තියන ලංකාව එක්ක සම්බන්ද ඒවා ඉතින් කියවල හොයල ඉගෙන ගන්න ඕනේ. නැත්තම් උන් මහාචාර්ය මිරැන්ඩෝ හම්බෙන්න එන්නේ නෑ රාවණා කවුද කියල අහන්න.

    :baffled::baffled::baffled:

    මොකද්ද බන් මේ හරුපේ sarcasmද නැත්නම් වැඩි විස්තර ටිකක් කියන්න බලන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සිරස සුපර්ස්ටාර් ආපු අයගෙන් පිස්සු කෙලින සෙට් එක වෙනම අරං හදල දාල තිබුනෙ ඒ වගේ තමා මේවත්. ඕනේ රටකට ගිහින් මිනිස්සුන්ට මයික් එකක් අල්ලලා මොනවහරි ඇහුවම එන උත්තර වලින් ඕනේ කෑලි කපල අරන් මේ වගේ වීඩියෝ හදන්න පුළුවන්.
     
    2vi4eia.jpg



    :eek:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඇමෙරිකාවෙත් මෝඩයෝ ඉන්නවා , ලංකාවෙත් ඉන්නවා ජපෙනෙත් ඉන්නවා
    හැබැයි ඒ මිනිස්සු වෙන දේවල් වලින් දක්ෂ ඇති .
    මෝඩයෝ හිටියාට ඇමෙරිකාව අනෙක් රටවල් දියුණු වුනේ සුදුස්සාට සුදුසු තැන දීලා
    අපි වගේ 8 පාස් නැති මෝඩයෝ රොත්ත පිටින් පාලකයෝ කරලා නෙමේ ,

    :yes::yes::yes::yes::yes: rep++
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඇමෙරිකාවෙත් මෝඩයෝ ඉන්නවා , ලංකාවෙත් ඉන්නවා ජපෙනෙත් ඉන්නවා
    හැබැයි ඒ මිනිස්සු වෙන දේවල් වලින් දක්ෂ ඇති .
    මෝඩයෝ හිටියාට ඇමෙරිකාව අනෙක් රටවල් දියුණු වුනේ සුදුස්සාට සුදුසු තැන දීලා ...

    අපි වගේ 8 පාස් නැති මෝඩයෝ රොත්ත පිටින් පාලකයෝ කරලා නෙමේ ,
    උස නම් සිකුරුටි මිටි නම් කම්කරු , පුංචි අම්මගේ ළමයිව , මස්සිනවා රජයේ තැන වලට ඉහල තනතුරු වලට දාල නෙමේ

    :yes: