ඇමෙරිකාව සම්බාධක දැම්ම සමහරු හිතුවේ රූබලය සිම්බාබ්වේ කරන්සි ගානට වැටෙයි කියලා. මුල් දවස් ටිකේ රූබලය බැස්සට දැන් ආයේ ශක්තිමත් වෙලා. දැන් වත් තේරුම්ගනිල්ලා බටහිරයි ඇමෙරිකාවයි කියන්නේ ලොක නායකයෝ නෙවෙයි කියල.
මේකට මූලිකම හේතුව ගොඩක් රටවල් දැන් තෙල් ගන්නේ රූබලයෙන්. හන්ගේරියාව දැනටම එකතුවෙලා. බ්‍රසීලය ඉන්දියාව ගන්නෙත් රූබල් වලින්.