ඇමෙරිකන් සම්බාධක කපොතියි රූබලය ශක්තිමත් වෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    277369229_151118564037443_8740699345216722785_n.jpg


    ඇමෙරිකාව සම්බාධක දැම්ම සමහරු හිතුවේ රූබලය සිම්බාබ්වේ කරන්සි ගානට වැටෙයි කියලා. මුල් දවස් ටිකේ රූබලය බැස්සට දැන් ආයේ ශක්තිමත් වෙලා. දැන් වත් තේරුම්ගනිල්ලා බටහිරයි ඇමෙරිකාවයි කියන්නේ ලොක නායකයෝ නෙවෙයි කියල.​

    ------ Post added on Mar 29, 2022 at 6:39 PM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇමෙරිකාව සම්බාධක දැම්ම සමහරු හිතුවේ රූබලය සිම්බාබ්වේ කරන්සි ගානට වැටෙයි කියලා. මුල් දවස් ටිකේ රූබලය බැස්සට දැන් ආයේ ශක්තිමත් වෙලා. දැන් වත් තේරුම්ගනිල්ලා බටහිරයි ඇමෙරිකාවයි කියන්නේ ලොක නායකයෝ නෙවෙයි කියල.
    මේකට මූලිකම හේතුව ගොඩක් රටවල් දැන් තෙල් ගන්නේ රූබලයෙන්. හන්ගේරියාව දැනටම එකතුවෙලා. බ්‍රසීලය ඉන්දියාව ගන්නෙත් රූබල් වලින්.​

     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    rubel eka issarahata waedi wenawa ilaga maase idan europe walata export karan gas waha thel walata payments karanna one Rubel walin . Europe nidagena hitapu bulldog kenekta gal gahala awusala gatthaa :-D :-D
    daen ithin kewa kewa kiyala kegahaha inna puluwan:angry: