ඔබාමා අත වනුවද?මියා කලිපා අත ඉම්බද?විස්තර කියහන්කෝ
මේකට උත්තර දිහන් ඉක්මනට Bump
bump


photo proof oone![]()


මේකට උත්තර දිහන් ඉක්මනට
අපේ හිච්චි බාප්පා ගියා පොර මෙහෙ ජොබ් කරමින් උන්නේ ගියාමයි කියන්නේ හෙන කාලෙකට ආවේ නෑ එහෙ හෙනම කට්ට ලු. ඒ අය කිව්ව විදිහට මුලදී පැට්‍රොල් ෂෙඩ් එකක ජොබක් සෙට් උනාලු පස්සේ මොකක්ද 700 ගානක් නම්බර් තින කාගිල්ස් වගේ කඩේක මුදලාලි උනා ඒ අය.
දැන් උඹ මක්කය කොරන්නේ ? වෙනත් ශින්හලු ඔය හරියේ සිටීද ?


Ruchira ta pissu hadila
ලොකු ඉස්කිල් එකක් නෑ. අයි ටී මොනා හරි කරන්න කියල හිතන් ඉන්නෙ මට ටයිප් රයිටින් පුළුවන්![]()


Bump


family eka pitin panne koomada ban..green card da?


කාලෙට ගැලපෙන විදියට මාකටින් ස්ට්‍රැටජීස් වෙනස් කරන්න ඕන. 2014-2015 පාවිච්චි කරපු උපක්‍රම
දැන් හරියන්නෙ නෑ. තමන්ගෙ ප්‍රොඩක්ට් එක මාර්කට් කරන්න කලින් මාකට් එකේ තියෙන අනිත්
ප්‍රොඩක්ට් වලට අටෑක් කරන එක තමයි රුචිර මේ කරන්නෙ. 2020 ගෝට එනව කියල හිතල රුචිර
2020 ට දැන් ඉඳන්ම බැක්ග්‍රවුන්ඩ් එක හදාගෙන යනවා. ඉස්සරහට පරණ එකවුන්ට් ගොඩක් ඇක්ටිව්
වෙලා හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි.
අන්න වැඩේ ටයිප් රයිසටයක් තියන උසාවිය ගාව ලියුම් ගහපන්


ජින්තුවා;23320695 said:කෙලින්ම නහය අල්ලන එක නවත්තල දැන් ඔලුව වටේ ඇත දාල නහය අල්ලනවා වගේ.. එකත් හොඳයි joke එකට ගත්තාම රේප් කපෙන්නෙත් නෑනේ.![]()
ජින්තුවා;23320695 said:කෙලින්ම නහය අල්ලන එක නවත්තල දැන් ඔලුව වටේ ඇත දාල නහය අල්ලනවා වගේ.. එකත් හොඳයි joke එකට ගත්තාම රේප් කපෙන්නෙත් නෑනේ.![]()

මගෙ විතරක් නෙවේ මගෙ ත්‍රෙඩ් බම්ප් කරලා ඩීජේ නික් සහොත් නොසෑහෙන්න රෙප් කපාගෙන තිබ්බා.Iowa![]()

