කෑම බීම ගනං අඩු ඇති බං ,
අපිට ඉතිං කුචුල් මච්
කැල්ලක් කනවා කියන්නේ හෙන ලොකු project
එකක්නේ 


එහෙනං ඉතින් හැමදාම ෆුල් චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ෆුල් කොත්තුවක් වගේ කාල ඉන්න එක ලාබයිනේයකෝ අපි හ්බත් ගුලියි හොද්දකුයි කරෝල කෑල්ලක් කන්නත් රුපියල් 1000ක් විතර යනවා තුන්වේලටම.
මුලු ලොකෙම වෙනෙ මිනිස්සු ෆාම් එකක් රන් කිරිම, ව්‍යාපාරික ප්‍රජාව සහ දෙසපාලුවො එකෙ රිරි මාන්සෙ උරාගෙන බොනවා, ඉට පස්සෙ මැරිලා යනවා,homeless unta foodstamp arawa mewa government eken $1000 withara hambenawa, thawa hinga kala hoya gaththa salli etc..
unta kanna nemei salli naththe gekata rent eka gewanna..
lankawe normal job walata wada US homeless ewun sali hoyanawa..
habai ithin lankaweth hingannoth kohomath laksha ganan hoyanawane..
පොෂ් කම කියන දේ රටවල් අනුව වෙනස් වෙනවා.
sausages, චීස්, හැම් සාමන්‍යයෙන් ඉතා අඩුවට ගන්න පුළුවන්. මේවා දිනපතා කන්න හොද නැහැ. ලෙඩ හැදෙන්න පුළුවන්. (avoid processed meat as much as possible)
මේ රටවල් වල ගනම් දේවල් තමයි අලුත් එළවලු, පලතුරු , quality මස් වගේ දේවල්. ඒවා තමයි luxury ආහාර. ලංකාවේ ගමේ වැවෙන එළවලු පලතුරු ඉස්තරම්.
1 whole fresh chicken = more than 4600 sri lanka rupees in some countries
cheap restaurants where you can find homeless people
(1) Macdonald
(2) KFC
and all other junk food restaurants where meals/burgers are cheap
usa danne naha. Canadawe expensive. I think more than 4000 and they are very smallඇමරිකාවේ ගංකුකුලෙක් කීයද ? ලංකාවේ දැන් ගංකුකුලෙක් 4000 විතර ඇති
lankawe honda restaurant walath ohe fast food joint tharam wath ganan naha..mcdonalds, kfc ehemath ohoma thama, kfc burger eka 10 euro wath na. honda kadekin kawoth 15k wath wenawa. honda italian restaurant ekakin pasta kawoth 15 euro wage. supermarket eken ganda puluwan 2 euro wage
man langadi apu wele kala 4 denekta bill eka lkr 9000k wage une normal kadeka. ehema baluwoth ithin minissunta salli na thamai.lankawe honda restaurant walath ohe fast food joint tharam wath ganan naha..
prashne thiyenne lankawe minissunta eka kannath salli naha..
pradane de lankawe minissu hithanne processed meat wage food thama ganan wadi kaama kiyala..
pitarata ganan wadi fresh fruit, vegetable mehe aduwata thibunath ewa mehe unta watina kaama nemei..