ගොඩක් මිනිස්සු දුප්පත් වෙන්නේ ගෙවල් හදන්න ගිහින්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,490
    8,663
    113
    Galaha
    පොඩ්ඩක් ගමට වෙන්න අක්කර භාගයක් විතර අරන් මැද තනි තට්ටුවේ ගෙයක් ගහන්න තිබ්බා නන් සුපිරි. ඉඩමේ පලතුරු එළවළු වවනවා.
    හිතන තරම් ලේසි නෑ ගම් වල උන් එක්ක ජීවත් වෙන්න.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,259
    113
    The era after the 1950 is called the Contemporary Era or the post war era

    Idea was that there should not be another world war, with the creation of UN

    So with cures found for Malaria, and other diseases, and without a word war, the world population almost quadrupled from 2.5 bn to 7 plus bn now

    SL population was 7 millions of so back then, which became 3 more times to what's now

    This is why, I believe the present housing crisis happened, where you suppose to pay an unaffordable and unworthy price for that average 10 perch land

    I believe back then, due to the relatively smaller population, everyone had access to a plot of land and the housing standards were very simple

    I remember seeing, Kajan houses like this even near Nugegoda area, near the train tracks, in the 90s.

    Img source -

    “The dwellings of the ordinary folk were of mud and straw, humble, unpretentious, in which appearance is sacrificed for convenience and economy,” Dr. John Davy [1821]

    Ironically, nowadays both local and foreign tourists decide to pay exorbitant prices and stay in those kind of environmentally friendly dwellings..

    About large houses, I know someone, claims to be a qualified Engineer (with a very large ego as well..!) who bought a 3 storey house, put a big boundary wall around it, to hide his a## from the neighbours and also decided to construct a tiny little swimming pool, just big enough to dip himself that has its own unresolved construction problems and routine maintenance challenges, without himself ever realising how hard for it becomes for those already old occupants to climb those concrete staircases when they grow even older + the costly maintenance requirements associated with a large building due to the tropical monsoon climate in SL. The house feel ghostly, due to the large size and the darkness inside and notably he became very unhappy and abusive as the time went by and never got married - maybe because he heavily bargained and bought it from a sad divorcing couple...

    In the 90s there was a popular teledrama called "Giraya", about dramas unfolding in a large house

    Living by your means is the best thing to practice for the peace of mind..
     

    Attachments

    • 1pvtgqo66q581.jpg
      1pvtgqo66q581.jpg
      135.9 KB · Views: 22

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ඒකෙත් අාතල් ඵකක් අැති නේද..😃
    නැතුව, අඩියක් පුඩියක් ගැසුවම පෙන්නන්න හරි තියෙන්නේ,

    "මල්ලි මේ තියෙන්නේ මගෙ අවුරුදු 15ක මහන්සිය " කියලා...
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    Gewal hadanna giyoth 5mil yanawa kiyana gedata 8mil aniwa yanawa. Hadapu gewal ganna eka thama laabama.

    Asawata geyak haduwa.. aye nam gannawa misak hadan na .. mehh
    sirawata . jara baas la inne...bagayak karala ..panala yanawa....unwa alla ganna dal danna oni..jara parayo...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඒකෙත් අාතල් ඵකක් අැති නේද..😃
    Athal nemei unta depression..araka arun winasa karanaheti balala meri meri ipadenawa..
    minissu aththatama karanne tamanta ona nethi dewal .wahanath ehemai .mehe box prado akak aran ekek cT100 eken dawasema ehe mehe yanawa.poyata witarai wahane eliyata danne .

    නැතුව, අඩියක් පුඩියක් ගැසුවම පෙන්නන්න හරි තියෙන්නේ,

    "මල්ලි මේ තියෙන්නේ මගෙ අවුරුදු 15ක මහන්සිය " කියලා...
    Oka tamai bonakota pennanna tamai godak unge owa tiyenne .anika kdh
    ------ Post added on Oct 23, 2025 at 7:59 PM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    පොඩ්ඩක් ගමට වෙන්න අක්කර භාගයක් විතර අරන් මැද තනි තට්ටුවේ ගෙයක් ගහන්න තිබ්බා නන් සුපිරි. ඉඩමේ පලතුරු එළවළු වවනවා.
    මට මැද මිදුලක් තියෙන ගෙයක් හදන්න ඕන වෙලා තියෙනවා ඒකට පර්චස් 60ක් වත් ඕන වෙයි නේ ..මමත් හිතනවා ගමකට ගිහින් ඉන්න .වැඩේ කියන්නේ පහසුකම් සීමිත එක .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල

    උබ ඔහොම කිවාට උන්ට ඔය අටවා ගත්ත කෑලි ටික හරි තියනවා, ඔය ටිකවත් කරගත්තේ නැත්තම් ඒ සල්ලි ටිකත් කාල බීලා ගෙයක් නැති හිඟන්නෝ වගේ ඉන්නවා...​

     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    හිතන තරම් ලේසි නෑ ගම් වල උන් එක්ක ජීවත් වෙන්න.
    ගම්වල තමයි ජීවිතේම හිටියේ, ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ගේ, ඒ උන්ගේ නූගත්කම නිසා. ඒක තේරුම් අරන් ඉන්නවා නන් ග්ගානක් නෑ. නැත්තං උන්ව ගනන් නොගෙන ඉන්නත් පුලුවන්. ඔය කියන තරන් නන් ප්‍රශ්න නෑ. එහෙනන් මිනිස්සු ගම්දාලා එන්න ඕනිනේ
     
    • Like
    Reactions: Yin And Yang

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    covid walta kalin oya ali gewal gahana eka lokwuatama tibba. habai dan katha karana godak ungen e adahasa gihin.
     
    • Like
    Reactions: Shamal3001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Parawal prashna ..hospital akakata yanakota pana gihin tiyeida danne nee ..taxi itin 3 wheel tamai..

    Taxi scene eka nam hari but parawal hospital prashna nam case ekak na class A road ekak ainen gedara haduwa nam. PVT nathath base hospital ekak hari thynwane
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    තනි තනි මිනිස්සුන්ට බැනල උන්ගෙ වැරදි වලට බැනල අපි හිත හදාගන්නව.
    තියෙන්නෙ Crisis එකක් බව තේරුම් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,905
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මට මැද මිදුලක් තියෙන ගෙයක් හදන්න ඕන වෙලා තියෙනවා ඒකට පර්චස් 60ක් වත් ඕන වෙයි නේ ..මමත් හිතනවා ගමකට ගිහින් ඉන්න .වැඩේ කියන්නේ පහසුකම් සීමිත එක .
    ඔව් ගම කියන්නේ, ඩොටේ නෙමේ හොඳ ටවුමකට විනාඩි 10ක් වගේ දුරින් තියේ නන් හොදයි. ගොඩක් හැදීගෙන එන ටවුන් ළඟ තියේ ඔහොම ඉඩම්.
     
    • Like
    Reactions: tha123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පොඩ්ඩක් ගමට වෙන්න අක්කර භාගයක් විතර අරන් මැද තනි තට්ටුවේ ගෙයක් ගහන්න තිබ්බා නන් සුපිරි. ඉඩමේ පලතුරු එළවළු වවනවා.

    kasada bandala lamai hadala passe lamai school walata ehema danna giyama ayeth town ekata enna wenawa :D
     
    • Haha
    Reactions: Gwynbleidd