ගොඩක් මිනිස්සු දුප්පත් වෙන්නේ ගෙවල් හදන්න ගිහින්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    ලගදි ගෙවල් වගයක් බැලුවා යාලුවෙක්ට .. විකුනන්න දාන හැම ගෙදරම හදාගන්න බැරුව විකුනන සින් එකක් වගේ . සමහර ගෙවල් බාගෙට. හැබැයි ඒ ගෙදර සුපිරි කාර් එකක් තියනවා. හැබැයි උඩ තට්ටුවේ අත් වැල නෑ..

    සමහර ගෙවල් තට්ටු 03 යි. 03 තට්ටුවට මලාට යන්නේ නෑ..උන් සදාකාලික බිම ඉන්නේ....

    වෙලාවකට හිතෙනවා..මිනිස්සු දුප්පත් වෙන්නේ ෂෝ එක පෙන්නන්න ගිහින් කියලා

    තවත් සමහරු. උඩ තට්ටුවක් බාගෙට හදලා තියනවා..කවදහරි ලමයි හරි උස්සගනී කියලා...හැබැයි මේ ආත්මෙට ඒක හදන්න අඩුමතරමේ තඹ සතයක්වත් වියදම් කරලා නැහැ.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලගදි ගෙවල් වගයක් බැලුවා යාලුවෙක්ට .. විකුනන්න දාන හැම ගෙදරම හදාගන්න බැරුව විකුනන සින් එකක් වගේ . සමහර ගෙවල් බාගෙට. හැබැයි ඒ ගෙදර සුපිරි කාර් එකක් තියනවා. හැබැයි උඩ තට්ටුවේ අත් වැල නෑ..

    සමහර ගෙවල් තට්ටු 03 යි. 03 තට්ටුවට මලාට යන්නේ නෑ..උන් සදාකාලික බිම ඉන්නේ....

    වෙලාවකට හිතෙනවා..මිනිස්සු දුප්පත් වෙන්නේ ෂෝ එක පෙන්නන්න ගිහින් කියලා

    ow ban maha buruma wadak,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815
    113
    ලගදි ගෙවල් වගයක් බැලුවා යාලුවෙක්ට .. විකුනන්න දාන හැම ගෙදරම හදාගන්න බැරුව විකුනන සින් එකක් වගේ . සමහර ගෙවල් බාගෙට. හැබැයි ඒ ගෙදර සුපිරි කාර් එකක් තියනවා. හැබැයි උඩ තට්ටුවේ අත් වැල නෑ..

    සමහර ගෙවල් තට්ටු 03 යි. 03 තට්ටුවට මලාට යන්නේ නෑ..උන් සදාකාලික බිම ඉන්නේ....

    වෙලාවකට හිතෙනවා..මිනිස්සු දුප්පත් වෙන්නේ ෂෝ එක පෙන්නන්න ගිහින් කියලා

    තවත් සමහරු. උඩ තට්ටුවක් බාගෙට හදලා තියනවා..කවදහරි ලමයි හරි උස්සගනී කියලා...හැබැයි මේ ආත්මෙට ඒක හදන්න අඩුමතරමේ තඹ සතයක්වත් වියදම් කරලා නැහැ.
    කොච්චර සල්ලි තිබ්බත් ගෙවල් නම් ලොකු නොවෙන තරමට හොදයි... පොඩිවට කොන්ෆර්ට් විදිහට හදන්න ඕන...
    ගෙවල්වලට යට කරල ගේ දිහා බලන් ඉන්න වෙන්නේ
    උඹලා ඕක බලන විදිය වැරදි බන්, අද කාලේ ඉඩම් වල ගනන් හැටියට තනි තට්ටුවෙ ගෙයක් ගහන්න පුලුවව්න් ඉඩම් පට්ට අඩුයි . උදා: ගොඩක් පැති වල පර්ච් 6 වගේ යන්නෙ. ඒ කියන්නෙ වර්ග අඩි 1600ක් වගේ ඉඩමම, ලංකාවෙ නීතිය හැටියට මුලු ඉඩමේම ගෙදර ගහන්න බෑ, ඒ කියන්නෙ ඕකෙත් වර්ග අඩි 800-900ක වගේ තමා ගේ ගහන්න වෙන්නෙ.

    ඊලඟට තියෙන්නෙ ගෙදරට මොනාද ඕන කියලා. අඩුම ගානෙ කාමර 3ක්වත් ඕනා. ලමයෙක් ඉන්න පවුලක නම් ඌ ලොකු උනාම ඌටම එක කාමරයක් ඕනා. දෙන්නෙක් ඉන්නවානම් 2ක් ඕනා. ඉස්සර වගේ එක බාතෲම් එකෙන් කරන්න බෑ, කාමර ගනනට හරියන්න n - 1 ගානක් ඕනා, ඒ කියන්නෙ කාමර 3ක් නම් බාතෲම් 2ක් ඕනා. ඊටපස්සෙ living/dining area තියෙන්න ඕනා. කුස්සිය අනිවා වැඩ කරන්න පුලුවන් ඉඩක් තියෙන්න ඕනා. අඩුම එක වාහනයක් දාන්න පුලුවන් වෙන්න ඕනා. ඉතින් ඔය බේසික් ටික බැලුවාම වර්ග අඩි 1000 පන්නනවා. එතකොට අර පොඩි ඉඩේ කෝමද ඕක කරන්නෙ? අන්න එතකොට තමා තට්ටු 2ක් හෝ 3ක් යන්නෙ.

    අනිත් දේ තමා ගෙයක් හදනකොට අනාගතේ විකුනන්න බලන් හදන්න ඕනා, ඒ කියන්නෙ බේසික්ම අවශතා ටිකවත් කවර් වෙන්න ඕනා.

    3කට යනවානම් ඉතින් රූෆ්ටොප් පාරක් වගේ හදන එක තමා හොඳ, නැතුව කාමර දැම්මොත් ලොවෙත් එවටනම් නගින්නෙ නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    මම දන්න ඉතාලි ඉන්න කපල් එකක් තඩි තට්ටු 3ක ගෙයක් හදලා අන්තිම ටික හිර උනා..ඉතාලි ඉන්න නිසා කොහොමහරි කාලයක් ගිහින් ඔක්කොම ඉවරකරලා දැන් තට්ටු 2ක්ම රෙන්ට් එකට දීලා තියෙන්නේ.ගොඩක් අය තමන්ට වියදම් කරන්න බැරි බවත් දැනගෙන මුළු ඉඩමේම ලොකු ගෙවල් හදන්න ගිහින් තමා කෙලෝ ගන්නේ..හැබැයි ඉතින් නගරබදව නම් කොහොමහරි හදාගත්තොත් ගොඩ..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,129
    113
    ලගදි ගෙවල් වගයක් බැලුවා යාලුවෙක්ට .. විකුනන්න දාන හැම ගෙදරම හදාගන්න බැරුව විකුනන සින් එකක් වගේ . සමහර ගෙවල් බාගෙට. හැබැයි ඒ ගෙදර සුපිරි කාර් එකක් තියනවා. හැබැයි උඩ තට්ටුවේ අත් වැල නෑ..

    සමහර ගෙවල් තට්ටු 03 යි. 03 තට්ටුවට මලාට යන්නේ නෑ..උන් සදාකාලික බිම ඉන්නේ....

    වෙලාවකට හිතෙනවා..මිනිස්සු දුප්පත් වෙන්නේ ෂෝ එක පෙන්නන්න ගිහින් කියලා

    තවත් සමහරු. උඩ තට්ටුවක් බාගෙට හදලා තියනවා..කවදහරි ලමයි හරි උස්සගනී කියලා...හැබැයි මේ ආත්මෙට ඒක හදන්න අඩුමතරමේ තඹ සතයක්වත් වියදම් කරලා නැහැ.
    ඉන්න ගෙයයි වාහනයයි තමයි පිට උන්ට පේන්නේ ඒක නිසා කොච්චර ණය වෙලා හරි පුලුවන් ලොකුම විදිහට කරන්න ඕනෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    උඹලා ඕක බලන විදිය වැරදි බන්, අද කාලේ ඉඩම් වල ගනන් හැටියට තනි තට්ටුවෙ ගෙයක් ගහන්න පුලුවව්න් ඉඩම් පට්ට අඩුයි . උදා: ගොඩක් පැති වල පර්ච් 6 වගේ යන්නෙ. ඒ කියන්නෙ වර්ග අඩි 1600ක් වගේ ඉඩමම, ලංකාවෙ නීතිය හැටියට මුලු ඉඩමේම ගෙදර ගහන්න බෑ, ඒ කියන්නෙ ඕකෙත් වර්ග අඩි 800-900ක වගේ තමා ගේ ගහන්න වෙන්නෙ.

    ඊලඟට තියෙන්නෙ ගෙදරට මොනාද ඕන කියලා. අඩුම ගානෙ කාමර 3ක්වත් ඕනා. ලමයෙක් ඉන්න පවුලක නම් ඌ ලොකු උනාම ඌටම එක කාමරයක් ඕනා. දෙන්නෙක් ඉන්නවානම් 2ක් ඕනා. ඉස්සර වගේ එක බාතෲම් එකෙන් කරන්න බෑ, කාමර ගනනට හරියන්න n - 1 ගානක් ඕනා, ඒ කියන්නෙ කාමර 3ක් නම් බාතෲම් 2ක් ඕනා. ඊටපස්සෙ living/dining area තියෙන්න ඕනා. කුස්සිය අනිවා වැඩ කරන්න පුලුවන් ඉඩක් තියෙන්න ඕනා. අඩුම එක වාහනයක් දාන්න පුලුවන් වෙන්න ඕනා. ඉතින් ඔය බේසික් ටික බැලුවාම වර්ග අඩි 1000 පන්නනවා. එතකොට අර පොඩි ඉඩේ කෝමද ඕක කරන්නෙ? අන්න එතකොට තමා තට්ටු 2ක් හෝ 3ක් යන්නෙ.

    අනිත් දේ තමා ගෙයක් හදනකොට අනාගතේ විකුනන්න බලන් හදන්න ඕනා, ඒ කියන්නෙ බේසික්ම අවශතා ටිකවත් කවර් වෙන්න ඕනා.

    3කට යනවානම් ඉතින් රූෆ්ටොප් පාරක් වගේ හදන එක තමා හොඳ, නැතුව කාමර දැම්මොත් ලොවෙත් එවටනම් නගින්නෙ නෑ.

    සහගහන ඇත්ත!! :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    මම දන්න ඉතාලි ඉන්න කපල් එකක් තඩි තට්ටු 3ක ගෙයක් හදලා අන්තිම ටික හිර උනා..ඉතාලි ඉන්න නිසා කොහොමහරි කාලයක් ගිහින් ඔක්කොම ඉවරකරලා දැන් තට්ටු 2ක්ම රෙන්ට් එකට දීලා තියෙන්නේ.ගොඩක් අය තමන්ට වියදම් කරන්න බැරි බවත් දැනගෙන මුළු ඉඩමේම ලොකු ගෙවල් හදන්න ගිහින් තමා කෙලෝ ගන්නේ..හැබැයි ඉතින් නගරබදව නම් කොහොමහරි හදාගත්තොත් ගොඩ..
    ඉතාලියේ ඉන්න ගොඩක් අය ලොකු ගෙවල් ගහලා මෙහේ පොඩි කාමරෙක නිදාගෙන ඉන්නව CCTV එකෙන් ගේ දිහා බලන් 🙂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ලගදි ගෙවල් වගයක් බැලුවා යාලුවෙක්ට .. විකුනන්න දාන හැම ගෙදරම හදාගන්න බැරුව විකුනන සින් එකක් වගේ . සමහර ගෙවල් බාගෙට. හැබැයි ඒ ගෙදර සුපිරි කාර් එකක් තියනවා. හැබැයි උඩ තට්ටුවේ අත් වැල නෑ..

    සමහර ගෙවල් තට්ටු 03 යි. 03 තට්ටුවට මලාට යන්නේ නෑ..උන් සදාකාලික බිම ඉන්නේ....

    වෙලාවකට හිතෙනවා..මිනිස්සු දුප්පත් වෙන්නේ ෂෝ එක පෙන්නන්න ගිහින් කියලා

    තවත් සමහරු. උඩ තට්ටුවක් බාගෙට හදලා තියනවා..කවදහරි ලමයි හරි උස්සගනී කියලා...හැබැයි මේ ආත්මෙට ඒක හදන්න අඩුමතරමේ තඹ සතයක්වත් වියදම් කරලා නැහැ.
    මිනිස්සු දුප්පත් වෙන්නේ ෂෝ එක පෙන්නන්න ගිහින් කියලා

    sirilankawata awenikai
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    හොඳම වැඩේ Apartment එකකට යන එක.
    හොඳ property agent කෙනෙක් සෙට් කරන් valuation එක වැඩියෙන් කරලා
    100% ලෝන් එකක් දාගත්තනම් හරි
    මම හිතන්නේ එහෙම valuation කරගන්න බැරිකමක් නැහැ

    එහෙම එකෙක් දන්නවනම් මේකේ දාපන්, ඔකොටෝම සෙට් වෙන්න පුළුවන් ගෙයක් ගන්නත්
     
    • Haha
    Reactions: Shamal3001