ඇමෙරිකාවෙ average salary එක කීයද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ලංකාවෙ average සැරලරි එක රු 45000ක් වගේ ගත්තොත්. ඇමෙරිකාව average සැලරි එක කීයක් වගේද ලංකාවෙ මදුලින්? ලක්ෂ 10ක්?
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මම දන්න විදිහට $2000 - $3000 වගේ
    දළ වශයෙන් රුපියල් ලක්ෂ 4-5 ක් වගේ.
    tax walata ehema kapila enakota thawa adu wenawa..
    ehe vidihata jeewath wenna oya gana hena podi ganak
     
    • Like
    Reactions: shenic88

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Salary balana eka thamai amu amu moda wade.
    Viyadama kiyada kiyala balala jiwath weyalla ban.

    Viyadam karana hati thamai api igena ganna nathuwa hamba karana hati newei.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    tax walata ehema kapila enakota thawa adu wenawa..
    ehe vidihata jeewath wenna oya gana hena podi ganak
    ඇත්ත. හැබැයි ලංකාවේ වගේ නෙවේලු. ඒ බදු සල්ලි ආපහු retirement විදිහට අපහු දෙනවලු..

    $60,000 per year (Before TAX)
    සාමාන්‍ය මිනිහෙක් එච්චර හම්බ කරන්නේ නෑ බන්. ඔය office එකක එහෙම ටිකක් ලොකු රස්සාවක් කරන කෙනෙක් ගේ ගාන. ඩොලර් 2000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ වාහන සැහෙන්න තියනවා උඹ දන්නවා ඇතිනේ.. මාසෙට $5000 ක් කියන්නේ සැහෙන්න ලොකු ගානක්. සාමාන්‍ය ඇමරිකානු මිනිහෙක් $1500 වගේ ඉඳන් $3000 වගේ range එකක ඉන්නේ. බහුතරය.
    ------ Post added on Feb 7, 2021 at 4:50 AM
     
    • Like
    Reactions: akmaadj