ලංකාවෙ average සැරලරි එක රු 45000ක් වගේ ගත්තොත්. ඇමෙරිකාව average සැලරි එක කීයක් වගේද ලංකාවෙ මදුලින්? ලක්ෂ 10ක්?
tax walata ehema kapila enakota thawa adu wenawa..මම දන්න විදිහට $2000 - $3000 වගේ
දළ වශයෙන් රුපියල් ලක්ෂ 4-5 ක් වගේ.
samanyen hondata jeewath unoth oya gaanama wiyadanuth wenawa.Etakota living cost ehema kohomada
GT wena thread ekaka kiyapau kathawak methanatath adalai dollar hamba karanawa nam jeewath wenna hodama rrata lankawasamanyen hondata jeewath unoth oya gaanama wiyadanuth wenawa.
ඇත්ත. හැබැයි ලංකාවේ වගේ නෙවේලු. ඒ බදු සල්ලි ආපහු retirement විදිහට අපහු දෙනවලු..tax walata ehema kapila enakota thawa adu wenawa..
ehe vidihata jeewath wenna oya gana hena podi ganak
සාමාන්‍ය මිනිහෙක් එච්චර හම්බ කරන්නේ නෑ බන්. ඔය office එකක එහෙම ටිකක් ලොකු රස්සාවක් කරන කෙනෙක් ගේ ගාන. ඩොලර් 2000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ වාහන සැහෙන්න තියනවා උඹ දන්නවා ඇතිනේ.. මාසෙට $5000 ක් කියන්නේ සැහෙන්න ලොකු ගානක්. සාමාන්‍ය ඇමරිකානු මිනිහෙක් $1500 වගේ ඉඳන් $3000 වගේ range එකක ඉන්නේ. බහුතරය.$60,000 per year (Before TAX)
hamba vei balagena inna.boru kiyala ratavala yavanna epa$60,000 per year (Before TAX)