ඇමෙරිකාවෙ medical costs. Lakawa Hondai

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    America ව කියන්නේ මොකක්ද කියලා කවුරුහරි අවුහොත් මේක පෙන්නලා කනට දෙකක් ගහපන්. අඩුමතරමේ ලංකාවේ රජයේ රෝහල් වල කඩ්ඩ කලා බෙහෙත් ටික Free ගන්න පුළුවන්.

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    ගොඩක් ඇමරිකාවේ සල්ලි තියෙන උන් පාරට බහිනවා එක පාරට ලෙඩක් දුකක් හැදුනම, නැත්තන් ඇක්සිඩන්ට් එකක් වගේ වුනාම. ඔය තරම් ගෙවන්න එපැයි බෙහෙත් වලට. හැබැයි මෙහෙ වගේ ඉන්දියන් බෙහෙත් නෙමෙයිනේ දෙන්නේ. බෙහෙත් වලත් හොඳම එක.

    මොනවා වුනත් ලංකාවේ එහෙම හරි නිකන් දේ ගැන සතුටු වෙන්න ඕන.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඇමෙරිකාවනන් කොහොමත් මෙලෝම රහක් නැති රටක්. හෙන toxic uneducated මිනිස්සු ඉන්නෙ.
     
    • Like
    Reactions: Alucard_SxE

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Shameless TV series eka baluwanm terenawa americawe podi minissu kana katta.. ehma baluwama mehe sahenna hodai.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඇමරිකාවේ ඔච්චර කොරොනා වලින් මැරෙන්නේ ඒ රටේ සල්ලි නැත්නම් කොරොනා වලට බෙහෙත් දෙනව තියා හොස්පිටල් එකකට වැද්ද ගන්නේ නැ.ඇක්සිඩන්ට් එකක් වුනත් සල්ලි නැත්නම් ඇම්බියුලන්ස් ආවට කාඩ් එකක් නැත්නම් ප්‍රතිකාර නෑ..ඇමරිකාව ධනවත් වීමට එක හේතුවක් ඒ රටේ ‍ෆ්‍රී හෙල්ත් කෙයා සහ ‍ෆ්‍රී එඩියුකේෂන් නෑ.එහෙ කරන්නේ අසනීප වුනාම් බෝන් අගෙන් වගේ යඤා කරන එක.හැබයි ඕනම කෙනෙක්ට බෙහෙත් ෆාමසියකින් ගන්න පුලුවන් ,ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕන නෑ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නිකම්මු කොහේ හිටියත් නිකම්මු බන්.
    අපේ එවුන් මලු පිටින් බෙහෙත් අරන් ගිහින් බොන්නෙ නැතිව විසිකරනවා

    හිතපන් පොඩ්ඩක් කොච්චර වියදමක් යනවද අපරාදෙ. පාට කණ්නාඩි ගලවලා ඔය වගේ දේවල් දිහා බලන්න ඕනි.
    හැබැයි USA වල pharmaceutical company කියන්නේ පට්ට mafia එකක්.
    Insulin market එක ගැන හොයලා බැලුවොත් තේරෙනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සල්ලි නැත්නම් ඇමරිකාවේ අහලින්වත් යන්න එපා.ලෙඩ වුනොත් මැරුම් කන්න වෙන්නේ බල්ලෙක් වගේ. හොලිවුඩ් ‍ෆිල්ම් වල බඩු බලලා ඇමරිකාවට බඩු ගහන්න යන්න එපා.සල්ලි නැත්නම් බඩු නෑ.සුද්දොත් ෆක් කරන්න තායි කොලොම්බියා යන්නේ.සුද්දො තරම් බඩු ගහන්න වෙන රටවලට යන අය නැ.ඒකෙන් පේනවා ඒ රට තුල ලිංගික අසහනය.මම තුලින් පිටවෙන්නේ සමහර විට එයාලගේ ලිංගික අසහනය නිසා.ලංකාවේ බල්ලෙක්ට පාරේ ඉන්න බැල්ලියෙක් හොයාගෙන ගහන්න පුලුවන්.නමුත් එංගලන්තෙ බල්ල්නට එහෙම බෑ. උනුත් මට කම්ප්ලේන් කරන්නේ.එංගලන්තේ ‍ෆ්‍රාරි හෙල්ත් කෙයාර් දෙන්නේ මිනිස්සුන්ට ආදරේ නිසා නෙවෙයි.ඒවා නැත්නම් මිනිස්සු පාරේ මැරිලා එහෙම නත්න්ම චෙගුවේරා වගේ කල්ලියක් බලේ අල්ලගෙන.
     
    • Like
    Reactions: sumane20

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The US allows the pharmaceuticals companies to set their own prices. So they are the most expensive in the world. One in four Americans are supposedly find difficulty in paying for their prescription medicines.
    In contrast, when it comes to countries like the UK, Australia , Canada - they do regulate the price of drugs to ensure that medical treatment remains affordable for all, regardless of their income. Also these countries have a regulated health care systems in place.

    See the top and bottom 10 countries related to medicine costs.....

    cost_medicines.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,713
    113
    ආශ්චර්යමත් රටක
    නිකම්මු කොහේ හිටියත් නිකම්මු බන්.
    අපේ එවුන් මලු පිටින් බෙහෙත් අරන් ගිහින් බොන්නෙ නැතිව විසිකරනවා

    හිතපන් පොඩ්ඩක් කොච්චර වියදමක් යනවද අපරාදෙ. පාට කණ්නාඩි ගලවලා ඔය වගේ දේවල් දිහා බලන්න ඕනි.
    හැබැයි USA වල pharmaceutical company කියන්නේ පට්ට mafia එකක්.
    Insulin market එක ගැන හොයලා බැලුවොත් තේරෙනවා


    "Dirty money" series eke Valeant pharmaceuticals gana episode eka balala tiyenawada. Jarama yakku.
     
    • Like
    Reactions: EnIgma001

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    costs nam ambanaka wedi machn, wife ge pregnancy doc appointments(spread over 9months) + c section eke total cost eka ~$60,000. 3 day hospital stay.

    honda insurance nathnam anathai. top of the line insurance ($1400 per month, office eken $800 gewanawa, mama $600 gewanawa) ekak thibilath $750k gewwa csection ekata.

    man danne un innawa csection ekata 10% gewwa un. e kiyanne average $5000 wage.

    insurance thiyena nisa thawa after hours opd giyoth $50 gewanne one. regular doc nam $25/visit.

    hospital eke kochara kalayak hitoyath maximum $750 gewanne one.

    habai top of the line care eka. pain management eka nam mara hondai. podi ekage tests karanawa hearing(advanced test ekak), brain functions.

    1st born lankawe. eee kale 200,000 yi csection ekata durdans. completly covered by work insurance. habai pain management anthimai.

    CB208823-7CA4-4618-8713-16B0CAC5EB63.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: kukku baba

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවේ ආන්ඩ්වේ හොස්පිටල් වල නිකන් හුගක් අමාරු ඒවා පුලුවන්. හුගක් ඩොකාල නර්ස්ලා එක්ක තරටහට බොරුවට ලෙඩ්ඩු ගොඩ ගහගෙන ඉන්නවා වෝඩ්ස් වල හොස්පිටල් වල.හුගක් අය හොස්පිටල් ඉන්න ඕන නෑ.මම වැටිලා අත ඉදිමුනා.මම එක්ස්‍රේ එකක් ගන්න ගියා හොස්පිටල් එකට.ඩොකා මාව වෝඩ් එකට දාන්න යනවා.මම කීවා මම ඩොකෙක් මට එහෙම ඕනි නෑ.ඒක්ස්‍රේ විතරක් දෙන්න කියලා.පස්සේ ගත්තාඅ.මොකුත් නෑ.ලොකු දෙයක් නෑ.ඕතොපිඩිස්නම් කිව්ව පොඩි හෙයාර්ලිනෙ එකක් ෆ්‍රැක්චර් වගේ කියලා.මොකුත් ඔනි නෑ.අත හොලවනන් එපා කියලා අර බෙල්ල වටේ දාන බැන්ඩේජ් එක දාගෙන ආවා.හැබයි අත තාම රිදෙනවා සමහර වෙලාවට බර වැඩක් කරාම

    ඇමරිකාවේ ඉන්ෂූරන්ස් තියෙන්න ඕන.නැත්නම් පාරේ මැරුනත් බෙහෙත් නෑ.හැබයි පල්ලි වලින් කරන රෝහල් තියෙනවා.ඒවා ටිකක් ලංකාවේ ඒවා වගේ .පොලිමේ ඉඳලා මොකක් හරි කරගෙන ඉන්න පුලුවන්.ආගමට ආවොත් හොඳට ප්‍රතිකාර කරනවා
    ------ Post added on Feb 7, 2021 at 3:16 PM
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    ow machn comminity hospital thiyenwa. ewa ithin charter guhawal. addicts, homeless okkoma okata thamai enne.

    habai life threatning issue ekata, hospital genichoth care eka deny karanne ba monama hatiwak nisawath(no insurance, illegal immigrant, insurance doesn't cover that hospital)

    emergency care eken passe, bila hadanawa. payment plans denawa cover karanne barinam. habai debt thamai eeta passe gewanna. low income tax bracket ekata below nam sahanayak thoyenawa income ekata anuwa)

    non life threatning care nam insurance one.(nathnam athin gewanne one) e.g fever, fracture

    health insurance nathi un 27million innawa usa.
    ------ Post added on Feb 7, 2021 at 3:33 PM
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ow machn comminity hospital thiyenwa. ewa ithin charter guhawal. addicts, homeless okkoma okata thamai enne.

    habai life threatning issue ekata, hospital genichoth care eka deny karanne ba monama hatiwak nisawath(no insurance, illegal immigrant, insurance doesn't cover that hospital)

    emergency care eken passe, bila hadanawa. payment plans denawa cover karanne barinam. habai debt thamai eeta passe gewanna. low income tax bracket ekata below nam sahanayak thoyenawa income ekata anuwa)

    non life threatning care nam insurance one.(nathnam athin gewanne one) e.g fever, fracture

    health insurance nathi un 27million innawa usa.
    ------ Post added on Feb 7, 2021 at 3:33 PM
    Aduma tharame lankawe Gov general hospitals thiyenawa monawa unath.