America ව කියන්නේ මොකක්ද කියලා කවුරුහරි අවුහොත් මේක පෙන්නලා කනට දෙකක් ගහපන්. අඩුමතරමේ ලංකාවේ රජයේ රෝහල් වල කඩ්ඩ කලා බෙහෙත් ටික Free ගන්න පුළුවන්.
Last edited:
නිකම්මු කොහේ හිටියත් නිකම්මු බන්.
අපේ එවුන් මලු පිටින් බෙහෙත් අරන් ගිහින් බොන්නෙ නැතිව විසිකරනවා
හිතපන් පොඩ්ඩක් කොච්චර වියදමක් යනවද අපරාදෙ. පාට කණ්නාඩි ගලවලා ඔය වගේ දේවල් දිහා බලන්න ඕනි.
හැබැයි USA වල pharmaceutical company කියන්නේ පට්ට mafia එකක්.
Insulin market එක ගැන හොයලා බැලුවොත් තේරෙනවා
Aduma tharame lankawe Gov general hospitals thiyenawa monawa unath.ow machn comminity hospital thiyenwa. ewa ithin charter guhawal. addicts, homeless okkoma okata thamai enne.
habai life threatning issue ekata, hospital genichoth care eka deny karanne ba monama hatiwak nisawath(no insurance, illegal immigrant, insurance doesn't cover that hospital)
emergency care eken passe, bila hadanawa. payment plans denawa cover karanne barinam. habai debt thamai eeta passe gewanna. low income tax bracket ekata below nam sahanayak thoyenawa income ekata anuwa)
non life threatning care nam insurance one.(nathnam athin gewanne one) e.g fever, fracture
health insurance nathi un 27million innawa usa.
------ Post added on Feb 7, 2021 at 3:33 PM