------ Post added on Jul 23, 2022 at 9:57 PM
මේ ඔස්ට්‍රේලියාවේ
------ Post added on Jul 23, 2022 at 9:58 PM
මේ ප්‍රංශයේ
------ Post added on Jul 23, 2022 at 9:59 PM
මොකා කළත් වැරද්ද්ද වැරැද්දමයි. ඇමරිකන් පොලිසිය කළා කියලා හරි වෙන්නේ නෑ. බකොලොත් තර්ක.
මේ ජර්මනියේ
නෑ අපිට බන දෙසන අය කරන වැඩ.. අනික ඔය කිසිම දෙයක් වැරදි නෑ. කැරලි මර්ධනය ඉන්නේ ඕකට මුලින්ම පොලිසියෙන් කියනවා යන්න කියලා. යන්නේ නැත්තන් ඊට පස්සේ කැරලි මර්ධනය.... ඒක නිත්‍යානුකූලයි ඕනම රටක..
ඔය රටවල් වලත් වුනේ ඕක... 21 ලංකාවේ වුනෙත් ඕක
@gahasitha
------ Post added on Jul 23, 2022 at 10:04 PM
මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්‍රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්‍රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්‍රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති

මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්‍රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්‍රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්‍රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති
මේ අළුත් Erozan, මොඩල් ලාංකිකයෙක් නෙමේ![]()
අවලාද නැතුව කතාකරමුද
උඹල බන් ඇත්තටම ලංකාවේද ඉන්නේ?? ලෝකේ දියුණුම රටවල් එක්ක දේශපාලුවෝ හොරාකාපු අපේ හිඟන රට compare කරන්න උඹලට මොංගල් ද? යකෝ අපේ උන් අරගල කරන්නේ කන්න ටිකක් නැති මිනිස්සු වෙනුවෙන්, හදිස්සියකටවත් ගමනක් යන්න පෙට්‍රල් ටිකක් ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. රටේ ආර්ථිකේ විනාශ වෙනකල් හොරකන් කරපු කාලකන්නි දේශපාලුවෝ එලවන්න. උන් අරගලේ දිනුවම ඒකෙ ප්‍රතිපල උන්ට විතරක් නෙමෙයි. මේ මුළු රටටම. උඹලටත් එක්කම.
කාලකන්නි වෙන්න එපා මචන්. අරගලට වචනෙකින් වත් උදව්වක් වෙන්න අමාරුනම් අඩුම තරමේ කට වහගෙන තමන්ගේ වැඩක් කරගෙන හිටපල්ලා.
කට තිබුනට කියවන්නේ නැතිව, පුලුවන්නම් කියපු දේ තේරුම් ගනින්.ඉතින් දියුණු හිංදා ගැහුව කමක්නෑ වගේ කතා...
ප්රභාකරන් වීරයෙක්, නරක කෙනෙක් කියලා අපිට ටිවි එකෙන් පෙන්නුවා... උතුරේ හමුදාව යුධ අපරාද කරා කියලා කියන අරගලය උදව්වක් මොකටද...