ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ ජර්මනියේ​

    මොකා කළත් වැරද්ද්ද වැරැද්දමයි. ඇමරිකන් පොලිසිය කළා කියලා හරි වෙන්නේ නෑ. බකොලොත් තර්ක.

    නෑ අපිට බන දෙසන අය කරන වැඩ.. අනික ඔය කිසිම දෙයක් වැරදි නෑ. කැරලි මර්ධනය ඉන්නේ ඕකට මුලින්ම පොලිසියෙන් කියනවා යන්න කියලා. යන්නේ නැත්තන් ඊට පස්සේ කැරලි මර්ධනය.... ඒක නිත්‍යානුකූලයි ඕනම රටක..
    ඔය රටවල් වලත් වුනේ ඕක... 21 ලංකාවේ වුනෙත් ඕක
    @gahasitha

    ------ Post added on Jul 23, 2022 at 10:04 PM
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    මේ ජර්මනියේ​

    නෑ අපිට බන දෙසන අය කරන වැඩ.. අනික ඔය කිසිම දෙයක් වැරදි නෑ. කැරලි මර්ධනය ඉන්නේ ඕකට මුලින්ම පොලිසියෙන් කියනවා යන්න කියලා. යන්නේ නැත්තන් ඊට පස්සේ කැරලි මර්ධනය.... ඒක නිත්‍යානුකූලයි ඕනම රටක..​

    ඔය රටවල් වලත් වුනේ ඕක... 21 ලංකාවේ වුනෙත් ඕක​

    @gahasitha

    ------ Post added on Jul 23, 2022 at 10:04 PM

    කැරලි මර්දනය කරන්න එතන හිටපු උන් කැරලි ගැහුවද ? නිදාගෙන හිටපු උන්ට ඇවිත් මහ පාන්දර නෙළුවේ. ඔය විදිහට පුටින් යුක්රේනෙට ගහන එකත් හරි කියමු හාද ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    295580595_5446820278727637_5785379819125357620_n.jpg
     
    • Like
    Reactions: hirashgeff

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    වැරද්දකට වේවලකින් ගහන්නෙ හදාගන්නනේ මැට්ටෝ...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්‍රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්‍රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්‍රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්‍රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්‍රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්‍රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති

    මේ අළුත් Erozan, මොඩල් ලාංකිකයෙක් නෙමේ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්‍රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්‍රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්‍රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති

    ගැහුව මදි.... ප්‍රභාකරන් වීරයෙක්, නරක කෙනෙක් කියලා අපිට ටිවි එකෙන් පෙන්නුවා... උතුරේ හමුදාව යුධ අපරාද කරා කියලා කියන අරගලය මොකටද... කොටි පිල්ලියක් විතරයි​

    මේ අළුත් Erozan, මොඩල් ලාංකිකයෙක් නෙමේ :lol:

    අවලාද නැතුව කතාකරමුද​

    ------ Post added on Jul 23, 2022 at 10:20 PM
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    උඹල බන් ඇත්තටම ලංකාවේද ඉන්නේ?? ලෝකේ දියුණුම රටවල් එක්ක දේශපාලුවෝ හොරාකාපු අපේ හිඟන රට compare කරන්න උඹලට මොංගල් ද? යකෝ අපේ උන් අරගල කරන්නේ කන්න ටිකක් නැති මිනිස්සු වෙනුවෙන්, හදිස්සියකටවත් ගමනක් යන්න පෙට්‍රල් ටිකක් ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. රටේ ආර්ථිකේ විනාශ වෙනකල් හොරකන් කරපු කාලකන්නි දේශපාලුවෝ එලවන්න. උන් අරගලේ දිනුවම ඒකෙ ප්‍රතිපල උන්ට විතරක් නෙමෙයි. මේ මුළු රටටම. උඹලටත් එක්කම.

    කාලකන්නි වෙන්න එපා මචන්. අරගලට වචනෙකින් වත් උදව්වක් වෙන්න අමාරුනම් අඩුම තරමේ කට වහගෙන තමන්ගේ වැඩක් කරගෙන හිටපල්ලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹල බන් ඇත්තටම ලංකාවේද ඉන්නේ?? ලෝකේ දියුණුම රටවල් එක්ක දේශපාලුවෝ හොරාකාපු අපේ හිඟන රට compare කරන්න උඹලට මොංගල් ද? යකෝ අපේ උන් අරගල කරන්නේ කන්න ටිකක් නැති මිනිස්සු වෙනුවෙන්, හදිස්සියකටවත් ගමනක් යන්න පෙට්‍රල් ටිකක් ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. රටේ ආර්ථිකේ විනාශ වෙනකල් හොරකන් කරපු කාලකන්නි දේශපාලුවෝ එලවන්න. උන් අරගලේ දිනුවම ඒකෙ ප්‍රතිපල උන්ට විතරක් නෙමෙයි. මේ මුළු රටටම. උඹලටත් එක්කම.

    කාලකන්නි වෙන්න එපා මචන්. අරගලට වචනෙකින් වත් උදව්වක් වෙන්න අමාරුනම් අඩුම තරමේ කට වහගෙන තමන්ගේ වැඩක් කරගෙන හිටපල්ලා.

    ඉතින් දියුණු හිංදා ගැහුව කමක්නෑ වගේ කතා...

    ප්‍රභාකරන් වීරයෙක්, නරක කෙනෙක් කියලා අපිට ටිවි එකෙන් පෙන්නුවා... උතුරේ හමුදාව යුධ අපරාද කරා කියලා කියන අරගලය උදව්වක් මොකටද...​

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    ඉතින් දියුණු හිංදා ගැහුව කමක්නෑ වගේ කතා...​

    ප්‍රභාකරන් වීරයෙක්, නරක කෙනෙක් කියලා අපිට ටිවි එකෙන් පෙන්නුවා... උතුරේ හමුදාව යුධ අපරාද කරා කියලා කියන අරගලය උදව්වක් මොකටද...​

    කට තිබුනට කියවන්නේ නැතිව, පුලුවන්නම් කියපු දේ තේරුම් ගනින්.
     
    • Like
    Reactions: $onny and gahasitha