අරගලය වැරදියි කියන්නේ නෑ. හැබැයි දැන් දාන මත ප්රශ්නයක්...
1 ප්රභාකරන්ව නරක මිනිහෙක් කරේ මීඩියා වලින්... හමුදාව උතුරෙත් යුධ අපරාද කරන්න ඇති කියන මතය ඒ කියන්නේ? උඹ කියන්න හදන ඒවා තේරෙන්නේ නෑ බන්.
2 බැසිල් හොරකම් කරා හෙව්වේ නෑ රනිල් හොරකම් කරා හෙව්වේ නෑ මහින්ද හොරකම් කරා හෙව්වේ නෑ. ඒහින්දා අල්ලගත්තු මන්දිරවල වුනු හොරකම් හානි හොයන්නත් එපා කියන මතය. මේක officially අරගලකරුවෝ කියපු තැන පෙන්නපන්, පෙන්මනුවොත් මමත් අරගලෙන් අයින් වෙනවා.
3 අරගල්යේ වැරද්දක් පෙන්නල දුන්නම එක පිලිගන්නවට වඩා අරෘ බයියෙක් කියන එක මොකක්ද උඹ පෙන්න දුන්න අරගලේ වැරැද්ද?
ඔය තියෙන්නේ සරලව අරගලයේ වර්ථමාන ස්වභාවය... ප්රතිතර්කයක් ගොඩ නගන්න බෑ.
------ Post added on Jul 23, 2022 at 11:08 PM
තර්ක විතර්ක බෑ කුතර්ක විතරයි පුළුවන් අද අරගලයට.
------ Post added on Jul 23, 2022 at 11:10 PM
තව ලස්සන මිඩියා කැම්පේන් තියෙනව... අන්දන්න ... දැන් කියනව හවස දෙකට යන්න හිටියේ කියල. හැබැයි ඒක එහෙම වුනේ රෑ පොරියල් එක සුවර් කියලා දැනගත්තට පස්සේ. එදා දවසේ විතරක් තුන් පාරක් යන්න කියලා පොලිසියෙන් ඉල්ලුවා සාමකාමිව. අද දෙරණේ ද කිව්වේ 3 සැරයක් යන්න කිව්වා කියල?
තව සරල දෙයක්
කිසිම දවසක රැට්ට දිලාන් අනුරුධ වගේ උන් ගුටි කාල තියෙනවද ? ප්රශ්නයක් වෙනකොට උන් අරගල භූමියේ නෑ. ඊට පස්සේ ලයිව් ඇවිල්ල ශෝ දානව. ඔන්න ඕකයි ප්රශ්නේ.. ගුටි කන්නේ අහිංසක කොල්ලො... රැට්ටා අනුරුද්ධ දිලාන් හැම පාරම මිසින් අරගලේ කියන්නේ දිලාන්, අනුරුද්ධ, රැට්ට කියල කවුද උඹට කිව්වේ?