ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්‍රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්‍රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්‍රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති

    අවජාතක සක්කිලි :yes:
     
    • Like
    Reactions: Ryan08

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    අපේ කාලකන්නි හදන්න අමාරුයි මචන්. ලංකාවට වෙලා තියෙන දේ ඇහැට පෙනී පෙනී ඇයි බන් මුන් මෙහෙම කියල මට තේරෙන්නේ නැහැ.

    @hirashgeff මම දැනගන්න කැමතියි ඇයි උඹල අරගලය වැරදියි කියන්නේ කියල?
    ------ Post added on Jul 23, 2022 at 10:32 PM
     
    • Like
    Reactions: Ryan08

    Sen-lu

    Well-known member
  • අපේ කාලකන්නි හදන්න අමාරුයි මචන්. ලංකාවට වෙලා තියෙන දේ ඇහැට පෙනී පෙනී ඇයි බන් මුන් මෙහෙම කියල මට තේරෙන්නේ නැහැ.
    මූ නම් සල්ලි වලට කමෙන්ට් දාන එකෙක්. FB එකෙත් ෆේක් අටවගෙන කැම්පේන් කර කර ඉන්න ඩයල් එකක්. මුං මේ ගොබෙල්ස් තියරි එක ප්‍රැක්ටිස් කරන්නෙ. පහුගිය සති කීපයේම මේකෙ උනේ ඒක තමා.
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and Gamer1

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    උඹල බන් ඇත්තටම ලංකාවේද ඉන්නේ?? ලෝකේ දියුණුම රටවල් එක්ක දේශපාලුවෝ හොරාකාපු අපේ හිඟන රට compare කරන්න උඹලට මොංගල් ද? යකෝ අපේ උන් අරගල කරන්නේ කන්න ටිකක් නැති මිනිස්සු වෙනුවෙන්, හදිස්සියකටවත් ගමනක් යන්න පෙට්‍රල් ටිකක් ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. රටේ ආර්ථිකේ විනාශ වෙනකල් හොරකන් කරපු කාලකන්නි දේශපාලුවෝ එලවන්න. උන් අරගලේ දිනුවම ඒකෙ ප්‍රතිපල උන්ට විතරක් නෙමෙයි. මේ මුළු රටටම. උඹලටත් එක්කම.

    කාලකන්නි වෙන්න එපා මචන්. අරගලට වචනෙකින් වත් උදව්වක් වෙන්න අමාරුනම් අඩුම තරමේ කට වහගෙන තමන්ගේ වැඩක් කරගෙන හිටපල්ලා.
    අර කොන්ඩ පාට කරපු, කරාබු දාපු , පච්ච ගහපු , කොන්ඩ රැවුල් වවාගනිපු උන්ද බං අරගල කරන්නේ රට වෙනුවෙන් ?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මූ නම් සල්ලි වලට කමෙන්ට් දාන එකෙක්. FB එකෙත් ෆේක් අටවගෙන කැම්පේන් කර කර ඉන්න ඩයල් එකක්. මුං මේ ගොබෙල්ස් තියරි එක ප්‍රැක්ටිස් කරන්නෙ. පහුගිය සති කීපයේම මේකෙ උනේ ඒක තමා.
    මචන් මට තේරෙන්නේ නෑ මුන් සල්ලි අරන් හරි කොහොමද තමන්ගේම වල කපාගන්නේ කියල..... මූට අම්මල තාත්තල නැද්ද බන්? ළමයි නැද්ද?? ජාතියක් ජම්මයක් නැති, තමන් මහන්සි වෙලා සල්ලි ටිකක් හම්බ කරගන්න බැරි පිරිමි ගණිකාවෝ.
     
    • Like
    Reactions: Ryan08 and Sen-lu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අර කොන්ඩ පාට කරපු, කරාබු දාපු , පච්ච ගහපු , කොන්ඩ රැවුල් වවාගනිපු උන්ද බං අරගල කරන්නේ රට වෙනුවෙන් ?
    අරගල කරනවනං මොකක්ද ඇඳගන්ඩ හොඳ :lol:
     
    • Haha
    Reactions: Ryan08 and Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අර කොන්ඩ පාට කරපු, කරාබු දාපු , පච්ච ගහපු , කොන්ඩ රැවුල් වවාගනිපු උන්ද බං අරගල කරන්නේ රට වෙනුවෙන් ?
    උඹ කොන්ඩෙන්, කාරබුවෙන්, පච්චෙන්, රැවුලෙන් මිනිස්සු මනින විදිහ මටත් කියල දීපන්. උඹල වගේ කොන්ඩේ කොටට කපල, කරාබු දාපු නැති, පච්ච ගහල නැති, අඩුම ගානේ රැවුලවත් වැවෙන්නේ නැති උන් හිතන පතන විදිහ මටනම් තේරෙන්නේ නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    අරගල කරනවනං මොකක්ද ඇඳගන්ඩ හොඳ :lol:
    ජොකෙක් විතරක් ඇති .. එතකොට හොදට පොලු පාර ඇගට වදිනවනේ .. ඊට පස්සේ කැමරාවට පෙන්නන්නත් ලේසියි .. අපිට ගැහුවා , අපි පොත් කියව කියව හිටියේ ඉහි ඉහි ඉහි කියලා .. අරගල කරනවා නම් return එකටත් ලෑස්තිවෙලා කරපල්ලා .. පඩ ටෝක්ස් දුන්නට හමුදාව පදිරි උනා කියලා උන්ට orders දුන්නා නම් එදා කන්නේ ඔහොම නෙවි …එහෙනම් ගෝටා තවම ජනාධිපති ..
     
    • Like
    Reactions: neo7x and Candid-B

    Sen-lu

    Well-known member
  • මචන් මට තේරෙන්නේ නෑ මුන් සල්ලි අරන් හරි කොහොමද තමන්ගේම වල කපාගන්නේ කියල..... මූට අම්මල තාත්තල නැද්ද බන්? ළමයි නැද්ද?? ජාතියක් ජම්මයක් නැති, තමන් මහන්සි වෙලා සල්ලි ටිකක් හම්බ කරගන්න බැරි පිරිමි ගණිකාවෝ.
    ඔතන සල්ලි විතරක් නෙවේ බං තියෙන්නෙ. ඔතනින් හැදෙන කනෙක්ෂන් වලින් නීතියෙන් බේරෙන්න, ජොබ්වලට යන්න. මේ දවස්වල නම් තෙල් ටිකක් ගන්න
    වගේම තව ගොඩක් දේවල් වලට වැදගත් වෙනව. උං ඉතින් ඕවට වහ වැටිල ඕන කුණු වැඩක් කරනව උන්ට අදාල නෑ අනිත් උන්ට හෙන ගැහුවත්.
     
    • Sad
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ජොකෙක් විතරක් ඇති .. එතකොට හොදට පොලු පාර ඇගට වදිනවනේ .. ඊට පස්සේ කැමරාවට පෙන්නන්නත් ලේසියි .. අපිට ගැහුවා , අපි පොත් කියව කියව හිටියේ ඉහි ඉහි ඉහි කියලා .. අරගල කරනවා නම් return එකටත් ලෑස්තිවෙලා කරපල්ලා .. පඩ ටෝක්ස් දුන්නට හමුදාව පදිරි උනා කියලා උන්ට orders දුන්නා නම් එදා කන්නේ ඔහොම නෙවි …
    පොඩි දෙයක් කියපන්, අරගල කරලා, උන් ඉල්ලීම් දිනලා, මේ රට හරි පාරට ආපු දවසක, පෙට්‍රල් ලෝක මිලට සමානව යනකොට, හාල්, පාන් ගණන් අඩු උනාම, උඹල ඒවා එපා කියනවද?
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • අර කොන්ඩ පාට කරපු, කරාබු දාපු , පච්ච ගහපු , කොන්ඩ රැවුල් වවාගනිපු උන්ද බං අරගල කරන්නේ රට වෙනුවෙන් ?
    උඹ පහුගිය කාලෙ රට වෙනුවෙන් කතා කරේම නෑනෙ බං. ජාති ආලෙ පපුවෙ හිරකරගෙන ද හිටියෙ. අර මෝඩ පිස්ස මේතරම් විනාසයක් රටට කරනකොට. දැන් ආයෙම ජාති ආලෙ මෝරගෙන එනව නේද හොඳා හොඳා
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඔතන සල්ලි විතරක් නෙවේ බං තියෙන්නෙ. ඔතනින් හැදෙන කනෙක්ෂන් වලින් නීතියෙන් බේරෙන්න, ජොබ්වලට යන්න. මේ දවස්වල නම් තෙල් ටිකක් ගන්න
    වගේම තව ගොඩක් දේවල් වලට වැදගත් වෙනව. උං ඉතින් ඕවට වහ වැටිල ඕන කුණු වැඩක් කරනව උන්ට අදාල නෑ අනිත් උන්ට හෙන ගැහුවත්.
    ඔහොම උන්ට විඳවන්න වෙනකොට ලේසි නෑ මචන්. පේනවනේ මයිනා විදින දුක. ගෝට යන යන රටින් එලවනවා. මුන් දැන් පස්ස ලෙවකන එකෙක්වත් මූන්ට එදාට නෑ.
     
    Sen-lu

    Well-known member
  • ඔහොම උන්ට විඳවන්න වෙනකොට ලේසි නෑ මචන්. පේනවනේ මයිනා විදින දුක. ගෝට යන යන රටින් එලවනවා. මුන් දැන් පස්ස ලෙවකන එකෙක්වත් මූන්ට එදාට නෑ.
    මම හිතන්නෙ නෑ බං. අර භාරත කියන එකා බලපං. ඔය ඉන්නෙ හොඳට. ස්වභාවධර්මය දඩුවම් කරයි කියල මම නම් හිත හදාගන්න යන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Gamer1

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    @hirashgeff උඹෙ අම්මගෙ හුත්ත කුඩුවෙලා යන්න බැටන් පොලුවලින් ගහද්දි කොහොමද 🤩🤩 හුත්තෙ කෑලි හැමතැනම විසිරිලා යනව නේ 😍😍😍
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ කාලකන්නි හදන්න අමාරුයි මචන්. ලංකාවට වෙලා තියෙන දේ ඇහැට පෙනී පෙනී ඇයි බන් මුන් මෙහෙම කියල මට තේරෙන්නේ නැහැ.

    @hirashgeff මම දැනගන්න කැමතියි ඇයි උඹල අරගලය වැරදියි කියන්නේ කියල?
    ------ Post added on Jul 23, 2022 at 10:32 PM

    අරගලය වැරදියි කියන්නේ නෑ. හැබැයි දැන් දාන මත ප්‍රශ්නයක්...​

    1 ප්‍රභාකරන්ව නරක මිනිහෙක් කරේ මීඩියා වලින්... හමුදාව උතුරෙත් යුධ අපරාද කරන්න ඇති කියන මතය​

    2 බැසිල් හොරකම් කරා හෙව්වේ නෑ රනිල් හොරකම් කරා හෙව්වේ නෑ මහින්ද හොරකම් කරා හෙව්වේ නෑ. ඒහින්දා අල්ලගත්තු මන්දිරවල වුනු හොරකම් හානි හොයන්නත් එපා කියන මතය.​

    3 අරගල්යේ වැරද්දක් පෙන්නල දුන්නම එක පිලිගන්නවට වඩා අරෘ බයියෙක් කියන එක​

    @hirashgeff උඹෙ අම්මගෙ හුත්ත කුඩුවෙලා යන්න බැටන් පොලුවලින් ගහද්දි කොහොමද 🤩🤩 හුත්තෙ කෑලි හැමතැනම විසිරිලා යනව නේ 😍😍😍

    ඔය තියෙන්නේ සරලව අරගලයේ වර්ථමාන ස්වභාවය... ප්‍රතිතර්කයක් ගොඩ නගන්න බෑ.​

    ------ Post added on Jul 23, 2022 at 11:08 PM

    තර්ක විතර්ක බෑ කුතර්ක විතරයි පුළුවන් අද අරගලයට.​

    ------ Post added on Jul 23, 2022 at 11:10 PM

    තව ලස්සන මිඩියා කැම්පේන් තියෙනව... අන්දන්න ... දැන් කියනව හවස දෙකට යන්න හිටියේ කියල. හැබැයි ඒක එහෙම වුනේ රෑ පොරියල් එක සුවර් කියලා දැනගත්තට පස්සේ. එදා දවසේ විතරක් තුන් පාරක් යන්න කියලා පොලිසියෙන් ඉල්ලුවා සාමකාමිව.​

    තව සරල දෙයක්​

    කිසිම දවසක රැට්ට දිලාන් අනුරුධ වගේ උන් ගුටි කාල තියෙනවද ? ප්‍රශ්නයක් වෙනකොට උන් අරගල භූමියේ නෑ. ඊට පස්සේ ලයිව් ඇවිල්ල ශෝ දානව. ඔන්න ඕකයි ප්‍රශ්නේ.. ගුටි කන්නේ අහිංසක කොල්ලො... රැට්ටා අනුරුද්ධ දිලාන් හැම පාරම මිසින්​

    ------ Post added on Jul 23, 2022 at 11:17 PM
     
    • Like
    Reactions: neo7x

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    උඹල බන් ඇත්තටම ලංකාවේද ඉන්නේ?? ලෝකේ දියුණුම රටවල් එක්ක දේශපාලුවෝ හොරාකාපු අපේ හිඟන රට compare කරන්න උඹලට මොංගල් ද? යකෝ අපේ උන් අරගල කරන්නේ කන්න ටිකක් නැති මිනිස්සු වෙනුවෙන්, හදිස්සියකටවත් ගමනක් යන්න පෙට්‍රල් ටිකක් ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. රටේ ආර්ථිකේ විනාශ වෙනකල් හොරකන් කරපු කාලකන්නි දේශපාලුවෝ එලවන්න. උන් අරගලේ දිනුවම ඒකෙ ප්‍රතිපල උන්ට විතරක් නෙමෙයි. මේ මුළු රටටම. උඹලටත් එක්කම.

    කාලකන්නි වෙන්න එපා මචන්. අරගලට වචනෙකින් වත් උදව්වක් වෙන්න අමාරුනම් අඩුම තරමේ කට වහගෙන තමන්ගේ වැඩක් කරගෙන හිටපල්ලා.

    අරගලය හරියටම හරි. 100% ප්‍රජාතන්ත්‍රවාදියි.

    ජනාධිපතිට තමුන්ගෙ රාජකාරී සදහා කාර්යාලයට යන්න නොදී රටේ මර්මස්තාන බලෙන් අල්ලගෙන ඒවගෙ තියෙන වටිනා ලියකියවිලි, පව්රානික භාන්ඩ විනාශ කරල, හොරකම් කරල කරන්නෙ සම්පූර්ණ ත්‍රස්තවාදී ක්‍රියාවක්.

    අනික ජනාධිපති / අගමැති කාර්යාල අල්ලගෙන ඉන්නකොට ලන්කාවෙ මිනිස්සුන්ට කන්න ලැබෙනවද? පෙට්‍රල් ලැබෙනවද? දැන් ඔය කඩල දාල තියෙන ඒවත් හදන්න යන්නෙ මහජන මුදල් තමයි. මන් දැක්ක ජනාධිපත් මන්දිරේ පඩිපෙල හදන්න කෝටි 10 ක පිරිවැයක් යනව කියල.
     
    • Like
    Reactions: neo7x and Candid-B

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    අරගලය වැරදියි කියන්නේ නෑ. හැබැයි දැන් දාන මත ප්‍රශ්නයක්...​

    1 ප්‍රභාකරන්ව නරක මිනිහෙක් කරේ මීඩියා වලින්... හමුදාව උතුරෙත් යුධ අපරාද කරන්න ඇති කියන මතය ඒ කියන්නේ? උඹ කියන්න හදන ඒවා තේරෙන්නේ නෑ බන්.

    2 බැසිල් හොරකම් කරා හෙව්වේ නෑ රනිල් හොරකම් කරා හෙව්වේ නෑ මහින්ද හොරකම් කරා හෙව්වේ නෑ. ඒහින්දා අල්ලගත්තු මන්දිරවල වුනු හොරකම් හානි හොයන්නත් එපා කියන මතය. මේක officially අරගලකරුවෝ කියපු තැන පෙන්නපන්, පෙන්මනුවොත් මමත් අරගලෙන් අයින් වෙනවා.

    3 අරගල්යේ වැරද්දක් පෙන්නල දුන්නම එක පිලිගන්නවට වඩා අරෘ බයියෙක් කියන එක මොකක්ද උඹ පෙන්න දුන්න අරගලේ වැරැද්ද?

    ඔය තියෙන්නේ සරලව අරගලයේ වර්ථමාන ස්වභාවය... ප්‍රතිතර්කයක් ගොඩ නගන්න බෑ.​

    ------ Post added on Jul 23, 2022 at 11:08 PM

    තර්ක විතර්ක බෑ කුතර්ක විතරයි පුළුවන් අද අරගලයට.​

    ------ Post added on Jul 23, 2022 at 11:10 PM

    තව ලස්සන මිඩියා කැම්පේන් තියෙනව... අන්දන්න ... දැන් කියනව හවස දෙකට යන්න හිටියේ කියල. හැබැයි ඒක එහෙම වුනේ රෑ පොරියල් එක සුවර් කියලා දැනගත්තට පස්සේ. එදා දවසේ විතරක් තුන් පාරක් යන්න කියලා පොලිසියෙන් ඉල්ලුවා සාමකාමිව. අද දෙරණේ ද කිව්වේ 3 සැරයක් යන්න කිව්වා කියල?

    තව සරල දෙයක්​

    කිසිම දවසක රැට්ට දිලාන් අනුරුධ වගේ උන් ගුටි කාල තියෙනවද ? ප්‍රශ්නයක් වෙනකොට උන් අරගල භූමියේ නෑ. ඊට පස්සේ ලයිව් ඇවිල්ල ශෝ දානව. ඔන්න ඕකයි ප්‍රශ්නේ.. ගුටි කන්නේ අහිංසක කොල්ලො... රැට්ටා අනුරුද්ධ දිලාන් හැම පාරම මිසින් අරගලේ කියන්නේ දිලාන්, අනුරුද්ධ, රැට්ට කියල කවුද උඹට කිව්වේ?

    • Like
    Reactions: gahasitha

    @Gamer1