ඇමෙරිකාවේ ඉදන් ලංකාවට සල්ලි ගෙන්නා ගන්න

nooby

Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    ඇමෙරිකාවේ ඉදන් ලංකාවට සල්ලි ගෙන්නා ගන්න

    ඇමෙරිකාවේ ඉදන් ලංකාවට සල්ලි ගෙන්නා ගන්න ලේසිම හා ආරක්ෂාකාරීම විදිහ මොකක්ද බන්. වැඩි වියදමක් යන්නේ නැති ක්‍රමයක් නම් හොදයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    me idan apita lankawe account walata bank transfer karaganna puluwanda?

    ඕක යූස් කරන්න අබ්‍රෝඩ් වල බෑන්ක් අකවුන්ට් එකක් තියෙන්න ඕන. මගේ UK අකවුන්ට් එකෙන් මම ට්‍රාන්ස්ෆ්ර් කරගන්නවා. ඔනල්යින් හින්ද ඕන තැනක ඉඳන් ට්‍රාන්ස්ෆ්ර් කරන්න පුළුවන්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    ඕක යූස් කරන්න අබ්‍රෝඩ් වල බෑන්ක් අකවුන්ට් එකක් තියෙන්න ඕන. මගේ UK අකවුන්ට් එකෙන් මම ට්‍රාන්ස්ෆ්ර් කරගන්නවා. ඔනල්යින් හින්ද ඕන තැනක ඉඳන් ට්‍රාන්ස්ෆ්ර් කරන්න පුළුවන්.

    එකනේ බන් අව්ල. මට එහෙම අකවුන්ට් නෑ නේ.. rep++
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Western union very easy within a minute, if someone sending to you. I have experience sending from Canada to Sri Lanka
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    I used all kind of methods, transferwise is the best, best exchange rate, lowest fees, first transaction eka tikak delay wenawa after that within 24 hours bank ekata enawa
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Western union nam use karanna epa usa to lk. Maara padui. 177 nm rate eka un dei 160k
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    ලක්ෂෙකට වඩා අඩු ගානක් නම් කෙලින්ම මෙහේ කාගෙ හරි savings account එකකට එවන්ඩ පුලුවන්.

    15000 විතර බන්. කෙලින්ම අපේ BOC වගේ අකවුන්ට් එකට දාන්න පුළුවන් උනාට. එක්චේන්ජ් රේට් එහෙම හෙන අඩුවට නේ calculate කරන්නේ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    skril එකට අරන් එකෙන් කෙලින්ම අපේ බෑන්ක් අකවුන්ට එකට දාගන්න පුළුවන් නේ.

    නැත්තම් ක්රිප්ටෝ කරන්සි යුස් කරන්නත් පුලුවන්ද?
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    251
    43
    Transferwise thamai danata thiyena hodama eka exhange rate eka godak hodai.

    b193674a75.png
     
    Last edited: