me idan apita lankawe account walata bank transfer karaganna puluwanda?
ඕක යූස් කරන්න අබ්‍රෝඩ් වල බෑන්ක් අකවුන්ට් එකක් තියෙන්න ඕන. මගේ UK අකවුන්ට් එකෙන් මම ට්‍රාන්ස්ෆ්ර් කරගන්නවා. ඔනල්යින් හින්ද ඕන තැනක ඉඳන් ට්‍රාන්ස්ෆ්ර් කරන්න පුළුවන්.
I used all kind of methods, transferwise is the best, best exchange rate, lowest fees, first transaction eka tikak delay wenawa after that within 24 hours bank ekata enawa
ලක්ෂෙකට වඩා අඩු ගානක් නම් කෙලින්ම මෙහේ කාගෙ හරි savings account එකකට එවන්ඩ පුලුවන්.