ඇමෙරිකාවේ ධනවත්ම පවුල
මේ වසරේ ජුලි මාසයේ Forbes සඟරාව "America's Richest Families" යන තේමාව යටතේ පලකල ලිපියක් මගින් අමෙරිකා එකසත් ජනපදයේ ධනවත්ම පවුල ලෙස ශුද්ධ වත්කම් ඇ.ඩො. බිලියන 151.9කට හිමිකම් කියන Walton පවුල නම් කරන ලදී.
(මෙහිදී පවුල යනුවෙන් අදහස් කරනුයේ සම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල නොවන බව සලකන්න : බොහෝ දුරට ගතවුන ශතවර්ෂයේ ජිවත් වූ පොදු මුත්තාගෙන් හෝ පියාගෙන් පසු පැමිණෙන පරම්පරාව මෙහි පවුල ලෙස හැදින්වේ.).
කෙසේ නුමුදු ඔබට Walton යන නම එතරම් හුරුපුරුදු නැතිබවට සැකයක් නැත. නමුත් Walmart යන නමනම් ඔබට හුරුපුරුදු ඇති.
ඔව්! අද මේ ලිපිය වෙන්වන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ද Walmart සුපිරිවෙළඳසැල් ජාලයේ පුරෝගාමියා වූ සෑම් සහ ඔහුගේ සොහොයුරු බඩ්ගේ දරුවන් ගැනයි. (සමහර මුලාශ්‍ර බඩ් හෙවත් ජේම්ස්ද පුරෝගාමියෙක් ලෙස නම් කලත් සමහරු ඔහු පසුව වොල්මර්ට් හා එක්වුන බව පවසයි).
සෑම්ගේ දරුවන්
සෑම් වෝල්ටන් සහ ඔහුගේ බිරිය තම දරුවන් සිව් දෙනා සමග
මේ වසරේ ජුලි මාසයේ Forbes සඟරාව "America's Richest Families" යන තේමාව යටතේ පලකල ලිපියක් මගින් අමෙරිකා එකසත් ජනපදයේ ධනවත්ම පවුල ලෙස ශුද්ධ වත්කම් ඇ.ඩො. බිලියන 151.9කට හිමිකම් කියන Walton පවුල නම් කරන ලදී.
(මෙහිදී පවුල යනුවෙන් අදහස් කරනුයේ සම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල නොවන බව සලකන්න : බොහෝ දුරට ගතවුන ශතවර්ෂයේ ජිවත් වූ පොදු මුත්තාගෙන් හෝ පියාගෙන් පසු පැමිණෙන පරම්පරාව මෙහි පවුල ලෙස හැදින්වේ.). කෙසේ නුමුදු ඔබට Walton යන නම එතරම් හුරුපුරුදු නැතිබවට සැකයක් නැත. නමුත් Walmart යන නමනම් ඔබට හුරුපුරුදු ඇති.
ඔව්! අද මේ ලිපිය වෙන්වන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ද Walmart සුපිරිවෙළඳසැල් ජාලයේ පුරෝගාමියා වූ සෑම් සහ ඔහුගේ සොහොයුරු බඩ්ගේ දරුවන් ගැනයි. (සමහර මුලාශ්‍ර බඩ් හෙවත් ජේම්ස්ද පුරෝගාමියෙක් ලෙස නම් කලත් සමහරු ඔහු පසුව වොල්මර්ට් හා එක්වුන බව පවසයි).සෑම්ගේ දරුවන්
- ජිම් $ බිලියන 35.3
- ඇලිස් $ බිලියන 34.9
- සැමුවෙල් $ බිලියන 34.9
- ජෝන්
- ක්‍රිස්ටි (ජෝන්ගේ වැන්දඹුව) $ බිලියන 37.7
- ඈන් $ බිලියන 4.9
- නැන්සි $ බිලියන 4.2
සෑම් වෝල්ටන් සහ ඔහුගේ බිරිය තම දරුවන් සිව් දෙනා සමග
Last edited:
, මොවුන්ට පසු ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සිටින කොච් සොහොයුරන්ට වොල්ටන් පවුල් පසුකර යාමටනම් ඇ.ඩොලර් බිලියන 92 ක පමණ වත්කම් ප්‍රමාණයක් අවශ්‍යවේ. 


tfs mate..